පන්සලට පු$ දෙමු ද ?

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    උබ නිකන් කතා කරන්නේ මුස්ලිම් එකෙක් වගේ නේ. මනුස්සයෙක් පන්සලක් ගාවින් යද්දි බාගෙට හරි සම්පුර්නයෙන් හරි නෑගිටල හරි බුදියගෑන හරි වදින එක මිනිහගේ අයිතිය. අනික ඒ දෙයින් කිසිම නරකක් වෙනවනම් මම දෑකලා නෑ. එකෑක මිනිස්සු තමන්ගේ ක්‍රමේට ගව්‍රව දක්වනවා. මම නම් එහෙම නෑගිටින්නේත් නෑ මුකුත් නෑ. නිකම්ම යනවා. එහෙම කරා කියල මුකුත් අගව්‍රවයක් වෙන්නෑ නේ. අනික උබේ ත්‍රඩ් එකේ හෙඩිම කියෝල බලපන්.කව්ද අගව්‍රව කරන්නේ කියල තේරෙයි. ඒ එක්කම ඔලුවේ පිටිපස්සත් පොඩ්ඩක් අල්ලල බලපන් මොනා හරි අතට අහු වෙයි
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Ubage reputation
    stock-photo-red-light-green-light-d-rendered-image-53000956.jpg

    mehema welaada? :lol:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ෂා නියමයි මගේ රෙප් කපලා
    ඒ විතරක් නෙවෙයි කුණුහරුපෙන් බැනලා
    උඹලා ගේ බුද්ධි මට්ටම මට තේරුම් ගන්න පුලුවන් මචංලා
    මං අද දවසේ ඇත්ත කථා කරන්න ගිහින් අම්බානකට රෙප් කපා ගත්තා
    ‍අනේ දැන් ඉතින් රෑට බඩ ගින්නේ තමා ඉන්න වෙන්නේ

    yizwn.jpg

    මෙන්න තව එකෙක් මට හම්බයාලු
    මට හම්බයා කියපු එකා දැනගනින්
    තොට ඕනි නම් මං මගේ FB එක දෙන්නම්
    බලපිය මං කවුද කියලා
    යකෝ මට තාම අවුරුදු 21 යි
    දැන ගනින් හොන්ද සිංහල බෞද්ධ ඒවගේම දුප්පත් පවුලක ඉපදුන මං
    අද ආදායම් බදු ගෙවන එකෙක්
    මං යටතේ මට වඩා වැඩිමහල්
    සිංහල දුප්පත් උන් තුන්දෙනෙක් වැඩ කරනවා
    තව කිහිප දෙනෙක් වක්‍රව ආදායම් ලබනවා
    ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
    මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1494338

    මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ
    මං ක්‍රියාවෙන්ම ඒක ඔප්පු කලා
    ඊලග අවුරුද්දේ මං පටන් ගන්න ඉන්න අලුත් බිස්නස් එකෙන් මට තව සිංහල කොල්ලෝ දහ දෙනෙක්ට වත් රස්සාවල් දෙන්න පුලුවන්
    ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක්
    මං එලකිරි වගේ රටට වැඩදායී‍ උන් ටිකක් හැදුවා
    මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා
    එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ

    දැන් උඹලා මට බනිනවා මං දන්නවා

    උඹලා නොදන්නවා උනාට මං ස්ථාන කිහිපයක ආගමික භාවනා වැඩසටහන් කරනවා
    සුරංගනා කථා නෙවෙයි
    නියම පිරිසිදු බුදු දහම කියලා දෙනවා

    ජාතක කථා කටපාඩම් කර කර
    බුදුන් ට දෙවියන්ට පූජා තිය තිය කරන මල විකාර නෙවෙයි

    මේ සංසාර ගමන් මග මේ භවය තුලම අවසාන කරගන්න
    තමන්ටම තනියෙන් ධර්මය අවබෝධ කරගන්න
    තර්කානුකූලව හිතලා බුදු දහම අවබෝධ කරගන්න
    පුරුදු කරනවා

    ඒ සේරම අතර තුර මං ඉගෙන ගන්නවා

    උඹලා මං කරපු දේවල් වලින් සාපේක්ෂව 1% ක්වත් කරලා තියෙනවද බන්
    උඹලා බුදු දහම අදහනවා කියලා මොනවද කරන්නේ
    පන්සල් යනවා
    ගිහිල්ලා කෑල්ලක් කොටුකරනවා
    විභාගයක් ලං වෙච්ච ගමන් බෝධි පූජා තියනවා

    උඹලට විනාඩි පහක් භාවනා කරන්න පුලුවන්ද බන්

    කසිණ මණ්ඩලයක් හදලා කසිණ භාවනාවක්වත් කරන්න තරම් උඹලාගේ මනස සංසුන්ද

    මට පාලි බාසාව දාලා බණ පද කියලා මේ ටික කියන්න පුලුවන්
    උඹලාත් ෂා නියමයි කියලා මට රෙප් දෙයි
    ඒත් වැඩක් නෑ
    උඹලට තේරෙන විදිහට කියන්න ඕනි

    ඕවගෙන් තාර බර ඇරලා ගත්තම මොකවත් ඉතුරු වේවිද මන්දා :lol:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    උබ නිකන් කතා කරන්නේ මුස්ලිම් එකෙක් වගේ නේ. මනුස්සයෙක් පන්සලක් ගාවින් යද්දි බාගෙට හරි සම්පුර්නයෙන් හරි නෑගිටල හරි බුදියගෑන හරි වදින එක මිනිහගේ අයිතිය. අනික ඒ දෙයින් කිසිම නරකක් වෙනවනම් මම දෑකලා නෑ. එකෑක මිනිස්සු තමන්ගේ ක්‍රමේට ගව්‍රව දක්වනවා. මම නම් එහෙම නෑගිටින්නේත් නෑ මුකුත් නෑ. නිකම්ම යනවා. එහෙම කරා කියල මුකුත් අගව්‍රවයක් වෙන්නෑ නේ. අනික උබේ ත්‍රඩ් එකේ හෙඩිම කියෝල බලපන්.කව්ද අගව්‍රව කරන්නේ කියල තේරෙයි. ඒ එක්කම ඔලුවේ පිටිපස්සත් පොඩ්ඩක් අල්ලල බලපන් මොනා හරි අතට අහු වෙයි
    ow ban mu maha mati modayek :lol: muge kella muslimda manda :baffled: maath nagitala wadinne naha etha wadina ayata mukuth kiyanne nehe. Minissu karanne thamanta kamathi dewal ne :cool: :)
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඕවගෙන් තාර බර ඇරලා ගත්තම මොකවත් ඉතුරු වේවිද මන්දා :lol:

    තාර බර ඇරියම ඉතුරු වෙන්නේ මං පොන්නයා කියලා බන්
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    ඉන් එකෙක් දැන් කාර් එකක් එහෙම අරන් සැප ජීවිතයක් ගෙවනවා
    මං තව එකෙක් ව රට යැව්වා මගේ වියදමින් උගේ ජීවිතය සැපවත් කරන්න

    උඹේ සල්ලි වලින් එකෙක්ව රට යැව්වා , මරු නේ යකෝ.. උඹට රට යන්න නේ තිබ්බේ ඒ සල්ලි වලින් , මෙහාට වෙලා 3D කොර කොර ඉන්නේ

    ඒ වගේම සටන් කලා උපදේශක කෙනෙක්
    මං එලකිරි වගේ රටට වැඩදායී‍ උන් ටිකක් හැදුවා
    මගෙන් ඉගෙන ගෙන ජීවිතේට හොන්ද ගැම්මක් අරන් ගොඩ ගිය උන් ඉන්නවා
    එකෙක් කරාපිටියේ මෙඩිකල් එකේ

    උඹලා නොදන්නවා උනාට මං ස්ථාන කිහිපයක ආගමික භාවනා වැඩසටහන් කරනවා
    සුරංගනා කථා නෙවෙයි
    නියම පිරිසිදු බුදු දහම කියලා දෙනවා

    සිරාවට , ගිය අවුරුද්දේ උසස් පෙල කරපු උඹ දැන් සටන්කලා උපදේශක..
    භාවනා වැඩසටහන් තියනව ඈ, :rofl:
    එක ස්තානයක් අපිටත් කියහන්කෝ දැනගන්න.

    Machan meka poddak balanna karanukarala 18+ kattiya witharak enna

    මචං මං මේ පාර උපෙ කරනවා
    මචං දැන් ටික දවසන ඉන්දන්
    පාඩම් කරනකොට ඇග වෙව්ලන්න ගන්නවා
    ඇග සීතල වෙලා පණ නැතුව යනවා
    ආයේ පැය දෙකක් තුනක් යනකන් මුකුත් කරන්න බෑ

    මගේ අදහස ‍මනෝවෛද්‍යවරයෙක් මීට් වෙන්න
    දැන් තියෙන කේස් එක තමයි
    මේ වගේ සීන් එකක් කියන්න කවුද හොන්ද
    මනෝ වෛද්‍යවරයා කියලා

    මාස කීපෙකට කලින් මොලේ විකල් වෙච්ච උඹේ බන අහන්න කව්ද එන්නේ බන්?
    ඔලුව පෙන්නගත්තේ නැද්ද තාම?

    ජාතක කථා කටපාඩම් කර කර
    බුදුන් ට දෙවියන්ට පූජා තිය තිය කරන මල විකාර නෙවෙයි

    මේ සංසාර ගමන් මග මේ භවය තුලම අවසාන කරගන්න
    තමන්ටම තනියෙන් ධර්මය අවබෝධ කරගන්න
    තර්කානුකූලව හිතලා බුදු දහම අවබෝධ කරගන්න
    පුරුදු කරනවා
    machan online free webcam chat karanna puluwan site monawada
    ow ow
    ara widihata chat karanna

    එල එල මචන් මේව තව ටිකක් බලපන්

    උඹලා මං කරපු දේවල් වලින් සාපේක්ෂව 1% ක්වත් කරලා තියෙනවද බන්
    උඹලා බුදු දහම අදහනවා කියලා මොනවද කරන්නේ
    පන්සල් යනවා
    ගිහිල්ලා කෑල්ලක් කොටුකරනවා
    ඔන්න ඔයා පොර ඈ.. අපි කබ්බෝ

    උඹලට විනාඩි පහක් භාවනා කරන්න පුලුවන්ද බන්

    කසිණ මණ්ඩලයක් හදලා කසිණ භාවනාවක්වත් කරන්න තරම් උඹලාගේ මනස සංසුන්ද

    Full body massage ekak daganna honda place ekak kiyapan
    Fullma body wenna oni
    ladies la karanna oni.
    උඹ භාවනා කරන්නේ කොහොමද බන් උඹ අසහනකාරයෙක් නේ

    උඹව මචන් කවුරුහරි මුරුන්ගා අත්තේ තියල , දැන් උඹ හිතන් ඉන්නේ උඹ තරම් පොරක් නෑ කියල.. උඹ සිරා පොරක් නම් බොරු කයියවල් ගහන්නේ නෑ. උඹට වඩා වැඩකාරයෝ මේකේ ඉන්නව කයිය නැති උනාට
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    උඹ උඹවම හඳුන්වා ගන්නේ කොන්ද පණ තියෙන සිංහලයා කියලා! ඒ උනාට ත්‍රේඩ් එක ටිකක් යද්දි පළවෙනි පෝස්ට් එක එඩිට් කරලා වෙන මොකද්ද මගුලක් දාලා. උඹ මිනිස්සු 20කට 30කට ජොබ් දීලා තියෙන්නෙ කියන එක ඉතින් කාටද විස්වාස කරන්න පුළුවන්? අනික උඹ උන්ට සල්ලි දෙන්නෙ වැඩ අරං මිසක් නිකම් නෙමෙයි නෙ? මිනිස්සු නැගිටලාම වඳින්න ඕන කියලා නීතියක් කොහෙවත් නැහැ. එතනදි වෙන්නෙ අපි හිතෙන් වන්දනා කරන එක සහ ගෞරවය විතරයි. මිනිස්සු නැගිට්ටම ඉස්සරහා තියෙන්නෙ මූන මචන්, උඹගේ ඉස්සරාට එන්නෙ පුකද? පොඩ්ඩක් ෆොටෝ එකක් දාපන් බලන්න. අනික අනිත් උන් නැගිටල පඩ අරිනවා කියලා උඹ දන්නෙ කොහොමද? ඇයි උඹ උන්ගේ පුකවල් වලට නහය ගහන් ද බස් එකේ යන්නෙ? අනික ත්‍රේඩ් එකක් දාන කොට ගැලපෙන ටයිටල් එකක් දාපන්, මිනිස්සු අද්ද ගන්න වැරදි ටයිටල් දාන්න එපා! දැන් දැක්ක නේ වෙච්ච දේ? අතින් අරන් පුකෙන් තියා ගත්ත වගේ වැඩක් නේ උනේ?
     
    • Like
    Reactions: MihiCherub

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    matanam hitenne uba hena boru karayek kiyala. :rofl:
    uba awurudu 21k welat tama AL da bn, 4th time da ?
    මොළේ වැඩි උනාම ඔහොම තමා බන්! රටේම වැරදි හදන්න ගියාට එක්සෑම් එක ඇණ ගන්නවා
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    ඔතන තියෙන්නෙ පන්සලක් දැක්කම රෙස්පෙක්ට් කරන සීන් එකක්නෙ!
     
    mou8

    Member
    Oct 12, 2012
    17
    10
    0

    මට හම්බයා කියපු එකා දැනගනින්
    .....
    මං නිකන් මෙතන ඇවිත් සිංහල ජාතිය බේරගන්න නැගටිව් කියලා පඩ ෂෝ දැම්මේ නෑ
    මං ක්‍රියාවෙන්ම ඒක ඔප්පු කලා
    .....
    මං එලකිරි වගේ රටට වැඩදායී‍ උන් ටිකක් හැදුවා
    ........
    උඹලා නොදන්නවා උනාට මං ස්ථාන කිහිපයක ආගමික භාවනා වැඩසටහන් කරනවා
    .....
    නියම පිරිසිදු බුදු දහම කියලා දෙනවා

    ජාතක කථා කටපාඩම් කර කර
    බුදුන් ට දෙවියන්ට පූජා තිය තිය කරන මල විකාර නෙවෙයි
    ........
    .......
    උඹලා මං කරපු දේවල් වලින් සාපේක්ෂව 1% ක්වත් කරලා තියෙනවද බන්
    ......
    උඹලට විනාඩි පහක් භාවනා කරන්න පුලුවන්ද බන්
    කසිණ මණ්ඩලයක් හදලා කසිණ භාවනාවක්වත් කරන්න තරම් උඹලාගේ මනස සංසුන්ද

    මූ නම් අංක එකේ බොරු කාරයෙක්. යකෝ පිරිසිදු බුදුදහම උගන්නනයි කසිණ භාවනා කරන්නයි කළින් හරියට පන්සිල් පද 5 ආරක්ෂා කරපන්. මෙන්න මූ වෙන තැන් වල කියන කතා:

    ලාව‍ට පොඩි ෂොට් දෙක තුනක් දා ගත්තා
    වොඩ්කා වලට ස්ප්‍රට් සැන්ඩි හොන්දයි, සැර දැනෙන්නේත් නෑ

    japura inna kellanta tiyenne wala gedi thama
    me langadi ubalage ekiyakwa adda mage bodimata..
    ammoo wala gedi...wala hatieeeeeeeeeee

    තෝ මේ වගේ බලු වැඩ කර කර කර කොහොමද හරකෝ බුද්දාගම උගන්නන්නේ?
    මුං වගේ බොරු කාරයො හින්ද තමයි අපේ බුද්ධ ශාසනය විනාස වෙන්නේ. මුං වගේ මෝඩයොන්ට අහු වෙන්න එපා.

    (දැන් කියපං මම ෆේක් එකක් කියලා. මම එළකිරි එක නිතරම බලනවා. ඒත් පෝස්ට් දාන්නේ නැහැ. අද මූ කියල තියෙන බොරු තොගය දැකල තමයි මේ ටික කියන්න හිතුනේ.)
     
    Last edited:

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මූ නම් අංක එකේ බොරු කාරයෙක්. යකෝ පිරිසිදු බුදුදහම උගන්නනයි කසිණ භාවනා කරන්නයි කළින් හරියට පන්සිල් පද 5 ආරක්ෂා කරපන්. මෙන්න මූ වෙන තැන් වල කියන කතා:

    තෝ මේ වගේ බලු වැඩ කර කර කර කොහොමද හරකෝ බුද්දාගම උගන්නන්නේ?
    මුං වගේ බොරු කාරයො හින්ද තමයි අපේ බුද්ධ ශාසනය විනාස වෙන්නේ. මුං වගේ මෝඩයොන්ට අහු වෙන්න එපා.

    (දැන් කියපං මම ෆේක් එකක් කියලා. මම එළකිරි එක නිතරම බලනවා. ඒත් පෝස්ට් දාන්නේ නැහැ. අද මූ කියල තියෙන බොරු තොගය දැකල තමයි මේ ටික කියන්න හිතුනේ.)
    ෆේක්ද නැද්ද නෙමෙයි මචන් එක එක මිනිස්සුන්ගේ මතයයි වැදගත් වෙන්නෙ :) මූ හිතන්න ඇති මේවා දාල පොර වෙන්න! දැන් ඉතින් ගූ නාගෙන :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොළේ ජුංඩක් පු* ගැට්ටේ හරි තිබ්බා නම් මෙහෙම ගොබ්බ ටෝක් එකක් දේවිද නෙ බන්:lol::lol:
    මුට හිනා වෙලා වැඅඩක් නැහැ අනුකම්පා කරන්න ඔන:cool::(
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    මාස කීපෙකට කලින් මොලේ විකල් වෙච්ච උඹේ බන අහන්න කව්ද එන්නේ බන්?
    ඔලුව පෙන්නගත්තේ නැද්ද තාම?

    මචං මිනිස්සුන්ට අසනීප රෝගාබාධ හැදෙන්නේ නැද්ද
    මිනිසා කියන්නේ කෘතිම දෙයක් නෙවෙයි නේ බන්
    පාඩම් වැඩ කරනකොට මානසික ආතති එනවා
    ඒ දේට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙක් ගැන මං ඇහුවේ

    ඇයි ඔයාලා අසනීප වුනහම ප්‍රතිකාර ගන්නේ නැද්ද

    උඹ මගේ පරණ තෙඩ් බලනවනම් ඇයි මේවා ගැන කථා කරන්නේ නැත්තේ

    1.එල කිරි කොල්ලෙක් වෙන්න දත යුතු දේවල්
    2.hamba thread
    3.ඉගෙනගත්තොත් බබා හම්බ වෙයි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    uba wade na gatta.
    me thread eka metanin nawattamu. eka hodai wage..
    nattam ubata ayit EK enna amaru wenawa.