පන්සල් එයාර්කන්ඩිෂන් කරන එක

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
පන්සල් එයාර්කන්ඩිෂන් කරන එක

බුදු දහමට එකගඳ? කාමසුකල්ලිකානු නේද?
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෙරෙන හුගක් දේවල් බුදු දහමට අදාල නෑ. එහෙම තමා ඉතින් කාලයක් යනකොට දේවල් වෙනස් වෙනව. නමුත් වඩා වටින්නේ හරය. අපිට කිසිම දෙයක් කරන්න එපා කියල බලකරල නෑ. වෙන දේ විතරයි පහදලා තියෙන්නේ. ඉතුරු ටික තමන්ගේ අතේ. ඉතින් තමන් කල දේවල් වල ප්‍රතිපල තමන්ට ලෑබෙනව. කවුරුත් කලබල වෙන්න ඔනේ නෑ අනුන් ගෑන. තමන් හරියට ජීවත් වුනා නම් එච්චරයි
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    කෙරෙන හුගක් දේවල් බුදු දහමට අදාල නෑ. එහෙම තමා ඉතින් කාලයක් යනකොට දේවල් වෙනස් වෙනව. නමුත් වඩා වටින්නේ හරය. අපිට කිසිම දෙයක් කරන්න එපා කියල බලකරල නෑ. වෙන දේ විතරයි පහදලා තියෙන්නේ. ඉතුරු ටික තමන්ගේ අතේ. ඉතින් තමන් කල දේවල් වල ප්‍රතිපල තමන්ට ලෑබෙනව. කවුරුත් කලබල වෙන්න ඔනේ නෑ අනුන් ගෑන. තමන් හරියට ජීවත් වුනා නම් එච්චරයි
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    කෙරෙන හුගක් දේවල් බුදු දහමට අදාල නෑ. එහෙම තමා ඉතින් කාලයක් යනකොට දේවල් වෙනස් වෙනව. නමුත් වඩා වටින්නේ හරය. :) අපිට කිසිම දෙයක් කරන්න එපා කියල බලකරල නෑ. වෙන දේ විතරයි පහදලා තියෙන්නේ :) ඉතුරු ටික තමන්ගේ අතේ. ඉතින් තමන් කල දේවල් වල ප්‍රතිපල තමන්ට ලෑබෙනව. කවුරුත් කලබල වෙන්න ඔනේ නෑ අනුන් ගෑන. තමන් හරියට ජීවත් වුනා නම් එච්චරයි
    10000000000000% k hari