පන්සල් කෝවිල් ධනය කොරෝනාවට නෑ....

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    මේ වෙලාවේ ලෙබ්බෙලා සිoහල මින්ස්සුන්ට සල්ලි දුන්නොත් ආනාගතේ මොකක් වෙයිද ?:rolleyes:
    salli tika aran nikan indiyi ban. dan minissu dannawa un gana. :P anika dan nam lebbe katha karaddi salli neweyi rattaran dunnath duwanawa corona hinda:rofl:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ හැමදාම බනින මහමෙව්නාවෙන් නං දුන්නා :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම රෙද්දටම දේශපලෙනේ ඇදල ගන්නෙපා බන්. මු කියන කතාවෙත් ඇත්තක් තියනවා. ඕක කරනවානම් ගොටට කරන්න පුළුවන්. හැම මගුලටම ආණ්ඩු වත් පුද්ගලයන්වත් මාරු කර කර ඉඳල හරියන්නේ නෑ. ඉන්න එකා කවුද උ ට කියල කරවගන්න ඕනි. නැත්නම් ඕව අතීසාරේට අමුඩ ගහනව වගේ තමයි.:P:rofl::yes:

    අනේ ඇත්තට එහෙමද ආස අර උබලගෙ පාන්ඩුව පිo කැටේ සීල් කරල කරන්ඩ ගියෙ ඒකට උබල එහෙමද ආස..???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    91976600_1350492488492937_8340419746839134208_n.jpg
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනේ ඇත්තට එහෙමද ආස අර උබලගෙ පාන්ඩුව පිo කැටේ සීල් කරල කරන්ඩ ගියෙ ඒකට උබල එහෙමද ආස..???

    පන්සලක ඔක්කොම ගොඩනැගිලි හැදිලනම් වියදමට මුදලුත් තියනවනම් තවත් පින්කැටත් තියනවනම් ඒවා සීල් කරන්න ඔනේ තමයි:yes: