කලකම් අනිවාර්යෙන්ම පලදෙනව...ඒ නිසා අපි කලබළ වෙන්න ඕන නෑ....මොනම ආගමකට උනත් අපහස කලොත් කලකම් පලදෙනව....මමත් කලබලවෙලා කෑගහපු කාලයක් තිබ්බ, ඒත් දෑන් එහෙම කරන්නෑ....

කළකම් පලදෙනකන් ඉන්න බෑනේ
මගේ අදහස අපි මොකක්හරි ක්රියාමාර්ගයක් ගන්න ඕන යකෝ අපේ රටේ එක එකාට ඕන විදියට පාරවල් වලට නම් දාන්න පුලුවන්ද
ඔව් මචන් බලන් ඉදල බෑ අඩුගානෙ මෙ පන්සල් වලට යන්නවත් ඔන.ගොඩක් අය නැගෙනහිරට යනවනෙ චාරිකාවලට,එ වෙලාවට අනිවර්යෙන් මෙ වගේ තැන්වලට යන්න.එකත් ලොකු දෙයක්.අම්පාරේ මෙ වගෙ තර්ජනයට ලක්වෙලා තියන පන්සලක ස්වාමීන්වහන්සෙ නමක් තමා මට එහෙම කිවුවේ,මුදලින් ආධාර කරනවට වඩා එහේ එන එක වටිනවා කිවුවා.

කළකම් පලදෙනකන් ඉන්න බෑනේ
මගේ අදහස අපි මොකක්හරි ක්රියාමාර්ගයක් ගන්න ඕන යකෝ අපේ රටේ එක එකාට ඕන විදියට පාරවල් වලට නම් දාන්න පුලුවන්ද
eka hari mama kiwwe kunuharapa kiyagena sapa karala kegahala wadak ne kiyalai...

තවත් මේවා බලන් ඉදලා වැඩක් නෑ. නෙට් එකේ මේවා දාලා දැනුවත් කරන එකත් ලොකු දෙයක් බන්
කළකම් පලදෙනකන් ඉන්න බෑනේ
මගේ අදහස අපි මොකක්හරි ක්රියාමාර්ගයක් ගන්න ඕන යකෝ අපේ රටේ එක එකාට ඕන විදියට පාරවල් වලට නම් දාන්න පුලුවන්ද
Oya pansal yanawada? Oya issella pansal yanna, pirith ahanna.

Meweni deyak nam wena nam ekata kisidu ayurakin pilithurak denna one meweni dewal walata, Namuth mekata wagakiwayutte Municial Council eka, Issella methana anith ayata tharjana nokara anith ayata hirihera nokara anithawadi kriya walata hasurawanne nethiwa issella Municial Council ekata gihin complain karanna, Mama hithanne meka Southern province ekata aithi Municipal council ekak, ekata aniwarayayen oyata pilithura labevi. Nikanma Nikan Minissu oya paraval wala nam maru karanne nehe. Thawa E ayata badawas tiyenawanam issella Municipality eka thamai balanne.
තවත් මේවා බලන් ඉදලා වැඩක් නෑ. නෙට් එකේ මේවා දාලා දැනුවත් කරන එකත් ලොකු දෙයක් බන්