පන්සල් වල කානිවල්

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    පන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද?
    රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එක 🥴 නිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම් 😌
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ලවුස්පිකර් දාගෙන හරි නිදා ගන්න පුළුවන් . කැ# පුසෝ කෑගහද්දි තමයි ඉවසන්න බැරි .

    පූස් සංගමේ ටිපර් ටික මාර්ගය අවහිර නොවන සේ park කරන්න
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    පන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද?
    රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එක 🥴 නිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම් 😌
    ඒක තමයි උන්ගේ විනෝදේ. සද්දේ වැඩි වෙන තරමට පින වැඩී ලු. දිව්‍ය ලෝකවල් වලට ඇහෙන්න කෑගහලා කියන්න ඕන නේ :cautious:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    මේක අන්යාගමික NGO නූලක් වගේ පේන්නේ.. 🤭 ඔය රබන් වලින් ලොකු ශක්තියක් විශ්වයට මුදාහරිනවා..ඔවයේ කම්පන සංඛයාත සිරුරේ ජීව චක්‍රය වඩාත් යහපත් කරනවා.අමනුස්ස ආවේෂවීම් නවත්වනවා.තොපිලගේ බටහිර රටවල රොක් පොප් වගේ නෙමේ..මම ඔතන හිටියනම් හැමදාම ඔවා අහ අහා නිදාගන්නවා..දේව ලෝක වලට පවා ඔවයේ කම්පන සංඛයාත යනවා. නිවන් දකින බණත් විකෘතිවෙලා තියන මේ කාලේ රබන් පදයක් හරි අහගෙන බුදියන්න ලැබෙන එක කොච්චර දෙයක්ද?:yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,372
    100,258
    113
    එකක් ඉවර වෙනකොට අනික් පන්සලෙන් පටන් ගන්න රබන් ඇටැච් ශෝ ගහනවද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    ලවුස්පිකර් දාගෙන හරි නිදා ගන්න පුළුවන් . කැ# පුසෝ කෑගහද්දි තමයි ඉවසන්න බැරි .

    පූස් සංගමේ ටිපර් ටික මාර්ගය අවහිර නොවන සේ park කරන්න
    මේක නම් මළ කරුමයක් බං ජනෙලේ ළඟ රැට පූසෝ කෑ ගහනවා එපාම වෙනවා
    පහුවදා දවසත් ඉවරයි🤮
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,597
    125,033
    113
    දෙහිවල
    ලවුස්පිකර් දාගෙන හරි නිදා ගන්න පුළුවන් . කැ# පුසෝ කෑගහද්දි තමයි ඉවසන්න බැරි

    පූස් සංගමේ ටිපර් ටික මාර්ගය අවහිර නොවන සේ park කරන්න
    @හෙළයෙක් 🤮🤮🤮🤮
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,569
    3,147
    113
    පන්සල්වල කානිවල් තහනම් කරන්ට ඕනි...
    පන්සල්වලට මොකටද කාණිවල්...
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    පංසල් නම් මාර වදයක්. මුස්ලිම් පල්ලි බලපං ඒ වෙලාවට විතරයි කෑ ගහන්නේ. පංසල් වල බණක් භාවනාවක් කරන්නේ නැත්ද මංදා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,672
    6,440
    113
    පන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද?
    රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එක 🥴 නිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම් 😌
    යේක තමා නෙද? ශිංගල මූනියා පිස්ෂු නෙ. යේකට අපිලෑ දවසට පස්පාරයි අල්ලාහුවක්බරස්)
     
    • Haha
    Reactions: 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    මේක නම් මළ කරුමයක් බං ජනෙලේ ළඟ රැට පූසෝ කෑ ගහනවා එපාම වෙනවා
    පහුවදා දවසත් ඉවරයි🤮
    ගොක්කොළ දාන්න වෙයි ලොල්
     
    Darklord99

    Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    පන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද?
    රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එක 🥴 නිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම් 😌
    මල වදයක් ඔය මගුලනම්. පෝය දවසට පාන්දර 4.30 ඉදන් හැමිනෙනව. ගේ ඇතුලෙ ළග ඉන්න එකෙක් කතා කරත් ඇහෙන්නැති තරමට සද්දයි. ළගදි එකෙක් කතා කරල ඝණගෙඩියටයි දායකසබාවේ ලවුඩ්ස්පීකර් උණ තියෙන එකෙකුටයි හොදට අමතල තිබ්බ දෙයියනේ කියල දැන් කනක් ඇහිල ඉන්නව.