පන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද?
රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එක
නිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම් 
රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එක
ඒක තමයි උන්ගේ විනෝදේ. සද්දේ වැඩි වෙන තරමට පින වැඩී ලු. දිව්‍ය ලෝකවල් වලට ඇහෙන්න කෑගහලා කියන්න ඕන නේපන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද?
රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එකනිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම්
![]()
මේක නම් මළ කරුමයක් බං ජනෙලේ ළඟ රැට පූසෝ කෑ ගහනවා එපාම වෙනවාලවුස්පිකර් දාගෙන හරි නිදා ගන්න පුළුවන් . කැ# පුසෝ කෑගහද්දි තමයි ඉවසන්න බැරි .
පූස් සංගමේ ටිපර් ටික මාර්ගය අවහිර නොවන සේ park කරන්න
@හෙළයෙක්ලවුස්පිකර් දාගෙන හරි නිදා ගන්න පුළුවන් . කැ# පුසෝ කෑගහද්දි තමයි ඉවසන්න බැරි
පූස් සංගමේ ටිපර් ටික මාර්ගය අවහිර නොවන සේ park කරන්න
යේක තමා නෙද? ශිංගල මූනියා පිස්ෂු නෙ. යේකට අපිලෑ දවසට පස්පාරයි අල්ලාහුවක්බරස්)පන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද?
රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එකනිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම්
![]()
ගොක්කොළ දාන්න වෙයි ලොල්මේක නම් මළ කරුමයක් බං ජනෙලේ ළඟ රැට පූසෝ කෑ ගහනවා එපාම වෙනවා
පහුවදා දවසත් ඉවරයි![]()
මල වදයක් ඔය මගුලනම්. පෝය දවසට පාන්දර 4.30 ඉදන් හැමිනෙනව. ගේ ඇතුලෙ ළග ඉන්න එකෙක් කතා කරත් ඇහෙන්නැති තරමට සද්දයි. ළගදි එකෙක් කතා කරල ඝණගෙඩියටයි දායකසබාවේ ලවුඩ්ස්පීකර් උණ තියෙන එකෙකුටයි හොදට අමතල තිබ්බ දෙයියනේ කියල දැන් කනක් ඇහිල ඉන්නව.පන්සල් ලග මිනිස්සු ඉන්නේ කොහොමද?
රෑ මධ්‍යානෙත් රු 100 ට ත් රබන් ගහනවා එක පන්සල ක් යිවර වෙනකොට අනිත් එකනිවන් යන්න කෙසේ වෙතත් කනක් ඇහිල යින්න ඇත්නම්
![]()