Kaha pata redi porawagena pinata kanna mahana una ponsiyo
කන්යාවියෙක් ලමයෙක් හැදුව කියුවම ආමෙන් ගාන උන්ට හිතෙන දේවල්..
Kaha pata redi porawagena pinata kanna mahana una ponsiyo
බොරු කියන්ඩ එපා ඉතින් අපි කාගෙත් ආගම් වලට ගරු කරන මිනිස්සු..ලැජ්ජ වෙන්ඩ දෙයක් නැ..

තියනවා මචන්.. මගේ ආගම තමා ජිවිතේ විදින එක අනුන්ට පව් නොදී.. දැන් හිතපන් මේ පොස්ටර් එකම අරගෙන.. ඇහේ කටු අනිනවද කියහන්කො කෙල්ලෙක් කොල්ලෙක් පන්සල් ආවම.. මොකටද මෙතන මෙහෙම නීතියක් ගෙනාවේ. කවුරුහරි උඩ මලුවේ බුදිය ගත්තද? පන්සල බඩු පොට් එකක්ද මෙහෙම බොඩ් ගහන්න. ඔතනට එන උන් බඩු ගහන්න නම් එන්නේ, වෙන හෙතුවක් ඇති නෙව. එහෙම නැතුව කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලගෙන මලුවේ ඇවිද්දම ඔතන ඉන්න උන්ගේ සිල් බිදිලා නගිනවනම් ඒකට බොඩ් ගහලා හරියන්නේ නැනේ..
පිස්සො බන්. මටනම් නබි උන්නාන්සේගේ බයිලා හැර අනිත් ආගම්වල ශාස්තෲ එක්කලා නම් අවුලක් නැ. මට අවුල තියෙන්නේ ඒ ශාස්තෲන්ව විකුනගෙන් බඩ වියත හොයන සිවුරු හොරුයි, බඩු පාදිලියොයි, සල්ලි සවල් ගහන පූසාරියොයි එක්කලා.. ඉස්ලාම් ආගමේ නම් ශාස්තෲ වරයා ඉදන් නොයිපදුන එකා දක්වා පිස්සුනේ..පල පල යන්න... මට නම් කයිවාරු ගහන සෝබන බෞද්ධයත්,
මිනි මරන හම්බයත්, පව් ක්‍ෂමා කරමින් ස්වර්ගයට ඉව අල්ලන කුරුසයත්,
ලිංගයක් නාවල මෝක්ෂය හොයන හින්දුවත් ඔක්කොම එකයි..
මොක මූ මේ කිස්තියානිකාරය පිස්සුද බන්..![]()
පල පල යන්න... මට නම් කයිවාරු ගහන සෝබන බෞද්ධයත්,
මිනි මරන හම්බයත්, පව් ක්‍ෂමා කරමින් ස්වර්ගයට ඉව අල්ලන කුරුසයත්,
ලිංගයක් නාවල මෝක්ෂය හොයන හින්දුවත් ඔක්කොම එකයි..

පල පල යන්න... මට නම් කයිවාරු ගහන සෝබන බෞද්ධයත්,
මිනි මරන හම්බයත්, පව් ක්‍ෂමා කරමින් ස්වර්ගයට ඉව අල්ලන කුරුසයත්,
ලිංගයක් නාවල මෝක්ෂය හොයන හින්දුවත් ඔක්කොම එකයි..
තියනවා මචන්.. මගේ ආගම තමා ජිවිතේ විදින එක අනුන්ට පව් නොදී.. දැන් හිතපන් මේ පොස්ටර් එකම අරගෙන.. ඇහේ කටු අනිනවද කියහන්කො කෙල්ලෙක් කොල්ලෙක් පන්සල් ආවම.. මොකටද මෙතන මෙහෙම නීතියක් ගෙනාවේ. කවුරුහරි උඩ මලුවේ බුදිය ගත්තද? පන්සල බඩු පොට් එකක්ද මෙහෙම බොඩ් ගහන්න. ඔතනට එන උන් බඩු ගහන්න නම් එන්නේ, වෙන හෙතුවක් ඇති නෙව. එහෙම නැතුව කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලගෙන මලුවේ ඇවිද්දම ඔතන ඉන්න උන්ගේ සිල් බිදිලා නගිනවනම් ඒකට බොඩ් ගහලා හරියන්නේ නැනේ..
මට දර්ශනයක් තියෙනවා.... ඒ තමයි මේ ඉර හඳ යට පොළව උඩ මම මනුස්සයෙක් විදියට ඉපදිලා තියෙනවා... ඒ හින්ද මනුස්සයෙකුට උරුම ඕනම දෙයක් උපේක්ෂා සහගතව භාරගන්න මම සූදානම්... ඒ වගේම මට ජීවිිතේ විඳින්න ඕන... හැබැයි ඒ විඳීම තවත් එකෙක්ට විඳවීමක් වෙන්න තියෙන ඉඩ පුලූවන් තරමට අවම කරගන්නවා... අන්තිමට මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මැරිල යනවා... ඌට වඩා මගේ සීමාව පැහැදිලියි කියල මම දන්නවා... ඌ බෞද්ධයෙක් කිව්වට ඌට මට තරම්වත් සීමාවක් තියෙනවද කියල අවංකවම හිතල බලපං... කන්යාවියෙක් ලමයෙක් හැදුව කියුවම ආමෙන් ගාන උන්ට හිතෙන දේවල්..
උන් හොයන් යන්න කසනවද? එහෙනම් නබියගේ නහරකාරයො කොරන සක්කිලි වැඩ ඔක්කොම ෆේස්බුක් එකේ දාපුවහම උබ උන්ගෙන් නඩු අහලද විවේචනය කරන්නේ.. උන් කරනකොට නඩුව එතනම ඇහුවා. හොර සිවුරුකාරයො කොරනකොට අපි ගිහින් වැදලා අහන්න ඔනා සිද්දිය. අනේ උකේ නන්නානේ..ඔය පන්සල පොඩ්ඩක් උබල හොයන් ගිහින් හාමුදුරුවො හම්බෙලා උන්වහන්සේගෙන් ඇහුවනම් හරිනෙ..හරි උත්තරේ දැන් ගන්ඩ තිබ්බ..![]()
උන් හොයන් යන්න කසනවද? එහෙනම් නබියගේ නහරකාරයො කොරන සක්කිලි වැඩ ඔක්කොම ෆේස්බුක් එකේ දාපුවහම උබ උන්ගෙන් නඩු අහලද විවේචනය කරන්නේ.. උන් කරනකොට නඩුව එතනම ඇහුවා. හොර සිවුරුකාරයො කොරනකොට අපි ගිහින් වැදලා අහන්න ඔනා සිද්දිය. අනේ උකේ නන්නානේ..

ඒක නම් දන්නේ නෑ බන්. ඒත් බෞද්ධ දර්ශනය ගැන තියෙන එළකිරි එකේ සංවාද වලදී මම දැකලා තියෙනවා බෞද්ධ දර්ශනය සහ අභිධර්මය ගැන මුගේ තියෙන දැනුම. එළකිරි එකේ බෞද්ධ කියලා බෙරිහන් දෙන ගොඩක් දෙනෙක්ට වඩා ධර්මය පිලිබඳ දැනුමක් අවබෝධයක් මූට තියෙනවා. මූ ඒ වගේ වෙන thread වල දාල තියෙන comments එහෙම බලපන්කො. මම බොරුවට කාවවත් සුද්ද කරන්න කියනවා නෙමෙයි.
දැන් බුද්දාගම නගා සිටුවන්න සෙට් වෙන්නේ අමු අන්තවාදී පරයො සෙට් එකක්. උන් හම්බයන්ට වඩා අන්තයි. වෙලාවකට හිතෙනව මේකත් අරාබීකාරයන්ගේ ගේමක්ද කියලා. යකඩ නීතී දැන් ගේන්නේ.. ඉස්සෙල්ලා එකෙක් ත්‍රේඩ් එකක් දැම්මා කොහෙද හාමුදුරු කෙනෙක් පොයට කඩේ වැහුවේ නැ කියලා ගේම ඉල්ලලා ලියුම් එවලා.. මේවා බුද්දාගමද බන්..මට දර්ශනයක් තියෙනවා.... ඒ තමයි මේ ඉර හඳ යට පොළව උඩ මම මනුස්සයෙක් විදියට ඉපදිලා තියෙනවා... ඒ හින්ද මනුස්සයෙකුට උරුම ඕනම දෙයක් උපේක්ෂා සහගතව භාරගන්න මම සූදානම්... ඒ වගේම මට ජීවිිතේ විඳින්න ඕන... හැබැයි ඒ විඳීම තවත් එකෙක්ට විඳවීමක් වෙන්න තියෙන ඉඩ පුලූවන් තරමට අවම කරගන්නවා... අන්තිමට මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මැරිල යනවා... ඌට වඩා මගේ සීමාව පැහැදිලියි කියල මම දන්නවා... ඌ බෞද්ධයෙක් කිව්වට ඌට මට තරම්වත් සීමාවක් තියෙනවද කියල අවංකවම හිතල බලපං...
ඒක නම් දන්නේ නෑ බන්. ඒත් බෞද්ධ දර්ශනය ගැන තියෙන එළකිරි එකේ සංවාද වලදී මම දැකලා තියෙනවා බෞද්ධ දර්ශනය සහ අභිධර්මය ගැන මුගේ තියෙන දැනුම. එළකිරි එකේ බෞද්ධ කියලා බෙරිහන් දෙන ගොඩක් දෙනෙක්ට වඩා ධර්මය පිලිබඳ දැනුමක් අවබෝධයක් මූට තියෙනවා. මූ ඒ වගේ වෙන thread වල දාල තියෙන comments එහෙම බලපන්කො. මම බොරුවට කාවවත් සුද්ද කරන්න කියනවා නෙමෙයි.
අනේ මන්ද උබත් ඔක මාත් එක්ක කී පාරක් වාද කරාද බුද්ධාගම වැරදියි කියල..ඌ නිරාගමික අනුත් ආගම් විවේචනය කරන එක උන් කරන්නෙ වගේ බයිල කියන තෙර්ඩ් උබ දැකල නැ..සර්පයා මුලින් අදුන ගනින්..බෙල්ලෙන් අල්ලපන් නැට්ටෙන් වගේ ඇල්ලුවාම වරදිනව..
දැන් බුද්දාගම නගා සිටුවන්න සෙට් වෙන්නේ අමු අන්තවාදී පරයො සෙට් එකක්. උන් හම්බයන්ට වඩා අන්තයි. වෙලාවකට හිතෙනව මේකත් අරාබීකාරයන්ගේ ගේමක්ද කියලා. යකඩ නීතී දැන් ගේන්නේ.. ඉස්සෙල්ලා එකෙක් ත්‍රේඩ් එකක් දැම්මා කොහෙද හාමුදුරු කෙනෙක් පොයට කඩේ වැහුවේ නැ කියලා ගේම ඉල්ලලා ලියුම් එවලා.. මේවා බුද්දාගමද බන්..
මැරිච්ච මිනිස්සු හොය යන්ඩ බැනෙ..මේ ලකාවෙනෙ පොඩ්ඩක් හොයන් ගිහින් වදින්ඩ එපා කෙලිම අහපල්ල මේ වැඩේ මොකක්ද ඇයි මෙහෙම...උබලගෙ කෙස් පැලෙන තර්ක තියෙනවනෙ ආන්න එහෙම එව දාල විසදන්ඩ බලාපන්..මෙතන දැගලුවට වැඩක් තියෙනවද??? හොර සියුරුද නැද්ද කියලත් හොයල බලපන්.. කට තිබ්බට බල්ලො වගේ බුරලම වැඩක් නැ..උන් හොයන් යන්න කසනවද? එහෙනම් නබියගේ නහරකාරයො කොරන සක්කිලි වැඩ ඔක්කොම ෆේස්බුක් එකේ දාපුවහම උබ උන්ගෙන් නඩු අහලද විවේචනය කරන්නේ.. උන් කරනකොට නඩුව එතනම ඇහුවා. හොර සිවුරුකාරයො කොරනකොට අපි ගිහින් වැදලා අහන්න ඔනා සිද්දිය. අනේ උකේ නන්නානේ..
කබර ගොයත් තල ගොයෙක්ලු කන්න ඕන දාට...![]()
![]()
![]()

මොකක්ද බ්‍රහ්ම ලෝක දිව්ය ලෝක ගැන කරන්ඩ තියෙන ස්වය විවේචනය..මොකක්ද උබේ ආගම..කුරුසයන්ගෙ ගුලි කාලද මන්ද..???නැහැ මචන්. ඌ නිරාගමික වෙලා තියෙන්නේ මුලින් බෞද්ධක් විදියට ඉඳලා ධර්මය ඉගෙන ගෙන. ඌ කියන කරුණු ගොඩක් logical. අපි වුනත් බුදුන් වහන්සේ දැකලා නෑනේ. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මේකයි කියලා අපිට දැන් කාලේ ඉන්න ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්මය සහ ත්‍රිපිටකයේ තියෙන ධර්මය නේ අපි දන්නේ සහ පිළිපදින්නේ. ඉතින් ඒවායේ වැරදි තියෙන්න බැරිද?
ඒ වගේම අනිත් ආගම්වල ස්වර්ගයට, කන්යාවියෝ 72 දෙනාට, කන්‍යාවක් දරුවෙක් බිහි කලාට අපි හිනා වෙනවා වගේම අපේ ආගමේ දිවය ලෝක බ්‍රහ්ම ලෝක අපාය ගැනත් අප ස්වයං විවේචනයක් කරන්න ඕනේ. මම බෞද්ධ අන්තවාදියෙක් නෙමෙයි මචන්. ඇත්ත මොකක්ද අන්න ඒක තමයි මට වටින්නේ සහ මම පිළිගන්නේ.