පන්සලේ කරන්ට් බිල

sonic911

Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    මාසෙක UNIT = 8500
    දවසකට UNIT = 8500 / 30
    = 283.3333
    පැයකට UNIT = 283.333 / 24
    = 11.8

    ඒකකයක් කියන්නෙ කිලෝ වොට් පැය 1

    UNIT 11.8 ක් පැයකට යන්න 11.8 KW ( 11800W) පැයක් තිස්සෙ දාල තියන්න ඕන.

    ඕක nonstop 24/7 මාසයක් වෙන්න ඕන ඒකක 8500 යන්න මාසෙකට
    🤔
     
    • Like
    Reactions: Elv888

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මාසෙක UNIT = 8500
    දවසකට UNIT = 8500 / 30
    = 283.3333
    පැයකට UNIT = 283.333 / 24
    = 11.8

    ඒකකයක් කියන්නෙ කිලෝ වොට් පැය 1

    UNIT 11.8 ක් පැයකට යන්න 11.8 KW ( 11800W) පැයක් තිස්සෙ දාල තියන්න ඕන.
    🤔
    crypto currency mining
     
    • Like
    Reactions: Elv888 and sonic911

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,460
    113
    එකමත් එක රටක
    මාසෙක UNIT = 8500
    දවසකට UNIT = 8500 / 30
    = 283.3333
    පැයකට UNIT = 283.333 / 24
    = 11.8

    ඒකකයක් කියන්නෙ කිලෝ වොට් පැය 1

    UNIT 11.8 ක් පැයකට යන්න 11.8 KW ( 11800W) පැයක් තිස්සෙ දාල තියන්න ඕන.

    ඕක nonstop 24/7 මාසයක් වෙන්න ඕන ඒකක 8500 යන්න මාසෙකට
    🤔
    ලී මෝලක්ද දන්නේ නෑ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    පන්සලේ පල්ලියේ නෙවෙයි,
    දැන් මේ ගල් අඟුරු scene එකට මොකද වෙලා තියෙන්නෙ? ආවේ නැත්තන් පැය 10k ද කොහෙද power cut කිව්වා නේ 🤔
     
    • Like
    Reactions: Elv888

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,315
    1
    101,167
    113
    34
    Kalutara
    පන්සලේ පල්ලියේ නෙවෙයි,
    දැන් මේ ගල් අඟුරු scene එකට මොකද වෙලා තියෙන්නෙ? ආවේ නැත්තන් පැය 10k ද කොහෙද power cut කිව්වා නේ 🤔
    නඩුවක් යනවා. නඩුව ඉවර වෙනකන් ගේන්නේ නෑ. නඩුව ඉවර වෙද්දී අපේ දෙවෙනි ආත්මේ ලම්න්කාවේ.
     
    • Like
    • Wow
    Reactions: Elv888 and batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    නඩුවක් යනවා. නඩුව ඉවර වෙනකන් ගේන්නේ නෑ. නඩුව ඉවර වෙද්දී අපේ දෙවෙනි ආත්මේ ලම්න්කාවේ.
    එතකොට October ඉවර වෙන්න කලින් එන එකක් නැද්ද? 🙄