crypto currency miningමාසෙක UNIT = 8500
දවසකට UNIT = 8500 / 30
= 283.3333
පැයකට UNIT = 283.333 / 24
= 11.8
ඒකකයක් කියන්නෙ කිලෝ වොට් පැය 1
UNIT 11.8 ක් පැයකට යන්න 11.8 KW ( 11800W) පැයක් තිස්සෙ දාල තියන්න ඕන.
![]()
ලී මෝලක්ද දන්නේ නෑමාසෙක UNIT = 8500
දවසකට UNIT = 8500 / 30
= 283.3333
පැයකට UNIT = 283.333 / 24
= 11.8
ඒකකයක් කියන්නෙ කිලෝ වොට් පැය 1
UNIT 11.8 ක් පැයකට යන්න 11.8 KW ( 11800W) පැයක් තිස්සෙ දාල තියන්න ඕන.
ඕක nonstop 24/7 මාසයක් වෙන්න ඕන ඒකක 8500 යන්න මාසෙකට
![]()
නඩුවක් යනවා. නඩුව ඉවර වෙනකන් ගේන්නේ නෑ. නඩුව ඉවර වෙද්දී අපේ දෙවෙනි ආත්මේ ලම්න්කාවේ.පන්සලේ පල්ලියේ නෙවෙයි,
දැන් මේ ගල් අඟුරු scene එකට මොකද වෙලා තියෙන්නෙ? ආවේ නැත්තන් පැය 10k ද කොහෙද power cut කිව්වා නේ![]()
එතකොට October ඉවර වෙන්න කලින් එන එකක් නැද්ද?නඩුවක් යනවා. නඩුව ඉවර වෙනකන් ගේන්නේ නෑ. නඩුව ඉවර වෙද්දී අපේ දෙවෙනි ආත්මේ ලම්න්කාවේ.
රමේස් පතිරණය කිව්වේ නඩුව ඉක්මන් කරන්න කියල අධිකරණයෙන් ඉල්ලුවලු.,එතකොට October ඉවර වෙන්න කලින් එන එකක් නැද්ද?![]()
