ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    අමු තුනපහ අඹරලා දාලා තව lemongrass එහෙමත් නැත්තං rosemary දාලා හදන එක.
    Beef ස්ටු.
    Rare Steak තමයි මගේ ආසම එක. Only salt and peper with olive oil.
    කටු Soup :P
    Devilled beef
    තව home made burger :P

    ආහ් අමතක උනා BBQ කරලත් මරු.

    උබලගේ ක්‍රම මොනවද
    කළුවට පහේ දාලා තමා වැඩිපුරම අනික් එක ස්ටු. ඉස්සර 2006 වගේ ටවුන් එකේ කඩයක් තිබ්බ හරක් කටු සුප් එකක් 20යි. අපි හවස ඕක බොනවා පාන් කාලක් එක්ක. අයිනෙ මේසයක් අල්ල ගත්තාම කාටවත් පෙන් නැති වෙන්න හොදට සූප්පු කර කර බොන්න පුළුවං.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    උත්තර නැත්නම් ලබ්බ්ටද යකෝ තවත් මේකේ ඉන්නේ. දුවපිය ! 🤭
    අපි උත්තර දන්නවනම් කතෝලික උබෙන් අහ අහ ඉන්නවද බන්.. 🤭🤭

    උබටත් අපි මුලින්ම කීව දන්නෙ නැත්නම් දන්නෙ නැ කියල පිලිගනින් කියලා.. 🤭🤭

    කොහෙද ඉතින් ගොනා වගේ අහම්බයක් කියාගෙන ආවනේ.. 🤭🤭

    දැන් තේරෙනව නේද උබට, අපි වගේ දන්නෙ නැත්නම් දන්නේ නෑ කියල පිලිගත්තන්ම් ඉවරයි කියල, නෝන්ඩි වෙලා පැය දෙකකට විතර පස්සෙ වචන පැටලුනා ගානවට වඩා 🤭🤭🤭🤭🤭🤭 LOL
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    @greenthunder ගෙන් අහල බලමු සූත්‍ර මොනවද කියලා.

    ඔය ප්‍රශ්නය රොන්ට්ම අහලා හෙළයෙක්ම ටැග් කරලා ග්‍රීන්තන්ඩර්ම පිලිතුරු දීලා තිබුණා කලින් වතාවකත්.:lol::)

    අටුවාචාරීන් වහන්සේලා විසින් ධර්මය පැහැදිලි කරන්න සකස් කරල (commentaries) යොදාගත් දෙයක් හැටියට තමා පංච නියාම ධර්ම ගැන අහලා තියෙන්නෙ. ඔය අදහස් ටික පිටකය පුරාම පැතිරිලා තියනවා. ඒවායෙන් කිහිපයක් ඉන්ෆර් කරන්න පුලුවන් එක තැනක් විදිහට මතක් වෙනවා ගිරිමානන්ද සූත්‍රයේ ආදීනව සංඥා යටතෙ.

    from changes in the weather from uneven care of the body from attacks from the result of kamma

    මෙතන පැහැදිලිවම කර්ම විපාක විදිහට වෙන්න පුලුවන් දෑ සහ කර්ම-විපාකයට සම්බන්ධයක් නැතිව වෙන හේතු නිසා වෙන්න පුලුවන් ඒවා තිබෙන බව පෙන්වලා දෙනවා.

    ඊට අමතරව මොළියසීවක සූත්‍රයෙත් මේ කාරණය සෘජුවම සඳහන් වෙනවා.

    Whatever an individual feels — pleasure, pain, neither-pleasure-nor-pain — is entirely caused by what was done before. Now what does Master Gotama say to that? There are cases where some feelings arise based on Bile phlegm internal winds bodily humors change of the seasons uneven care of the body harsh treatment Kamma.

    මෙතනදි තේරුම්ගන්න අවශ්‍යයි මේ පංච නියාම ධර්ම ඉස්මතු කෙරෙන්නේ "සියල්ල කර්මයෙන් සිදු නොවේ" කියන ධර්මානුකූල මතය පහදන්න කියන එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ඔය ප්‍රශ්නය රොන්ට්ම අහලා හෙළයෙක්ම ටැග් කරලා ග්‍රීන්තන්ඩර්ම පිලිතුරු දීලා තිබුණා කලින් වතාවකත්.:lol::)
    ඔව්මයි 🫢 නේ. ඒ නූලේ හොදට පැහැදිලි කර්ලත් තියෙනවා.
     
    • Like
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔව්මයි 🫢 නේ. ඒ නූලේ හොදට පැහැදිලි කර්ලත් තියෙනවා.

    මීට අමතරව මෙන්න මේ විඩියෝවෙනුත් ත්‍රෙඩ් එකට යමක් එකතු කරගන්න පුලුවන් වේවි. විශේෂයෙන්ම 4.10 අහන ප්‍රශ්නය සහ ස්වාමීන්වහන්සේ සෘජුවම දෙන පිළිතුර අදාල වේවි.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    අපි උත්තර දන්නවනම් කතෝලික උබෙන් අහ අහ ඉන්නවද බන්.. 🤭🤭

    උබටත් අපි මුලින්ම කීව දන්නෙ නැත්නම් දන්නෙ නැ කියල පිලිගනින් කියලා.. 🤭🤭

    කොහෙද ඉතින් ගොනා වගේ අහම්බයක් කියාගෙන ආවනේ.. 🤭🤭

    දැන් තේරෙනව නේද උබට, අපි වගේ දන්නෙ නැත්නම් දන්නේ නෑ කියල පිලිගත්තන්ම් ඉවරයි කියල, නෝන්ඩි වෙලා පැය දෙකකට විතර පස්සෙ වචන පැටලුනා ගානවට වඩා 🤭🤭🤭🤭🤭🤭 LOL
    උබට උත්තරයක් නෑ කියලා ඔච්චර ලොකුවට ලියන්න එපා ඉතින්.

    මම උත්තර දීල නේ තියෙන්නේ.
    උබ උත්තර දෙනකන් හිටියේ.
    උත්තර නැත්නම් ඉතින් පලයන්. :rofl:
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    උබට උත්තරයක් නෑ කියලා ඔච්චර ලොකුවට ලියන්න එපා ඉතින්.

    මම උත්තර දීල නේ තියෙන්නේ.
    උබ උත්තර දෙනකන් හිටියේ.
    උත්තර නැත්නම් ඉතින් පලයන්. :rofl:

    හරි බන් ඔව් උබ උත්තර දුන්නා.. මෙන්න ඌ දීපු උත්තරේ:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්

    PFF 🤭🤭
     
    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    උන්ට සිහිනැතිවෙන් බෙහෙතක් විදලා බෙල්ල කපලා මරන්නේ නැතිව දරුණු විදියට මරන්නේ?
    88/89 Ohoma Hithuwa natha ai ? බෙහෙතක් විදලා Marana tibba naada :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    හරි බන් ඔව් උබ උත්තර දුන්නා.. මෙන්න ඌ දීපු උත්තරේ:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්

    PFF 🤭🤭
    මම ඕක ඔය විදියට ම ලියපු තැන quote කරගෙන වරෙන් පුලුවන් නම්..බැරි උනොත් උබ පොන්නයා... :rofl:
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    මම ඕක ඔය විදියට ම ලියපු තැන quote කරගෙන වරෙන් පුලුවන් නම්..බැරි උනොත් උබ පොන්නයා... :rofl:

    Menna mahaththayo screenshots ekkama:

    අර කළු සුදු ඉපදෙන කතාවට ,
    හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක.

    1713000657203.png
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    කෝ ??
    ඔය උබ දාපු විදියටද පොන්ස් ??
    ඒ විදියට මම ලියලා තියන එක අරන් වරෙන් ගිහින්.

    Question:
    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?

    Ube answer eka:

    "හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක."

    Meka nemeda mama ahapu prashna 2ta uba deepu uththare pons? uba prashna 2tama eka wakyen uththara deela thiyenawa.

    SUMMARY:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?
    අහම්බයක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්
    මම මේ විදියට ලියපු තැන අරන් වරෙන්!!
    දැන් ගිහින් හොයාගෙන වරෙන් ඕකම මම ලියල තියන තැන . quote කරන් වරෙන්..
    උබේ අර්ථ දැක්වීම් වැඩක් නෑ .

    කරන්න බැරි උනොත් උබ පොන්නයා.

    දැන් ගහින් හොයන වරෙන්. 🥱
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    මම මේ විදියට ලියපු තැන අරන් වරෙන්!!
    දැන් ගිහින් හොයාගෙන වරෙන් ඕකම මම ලියල තියන තැන . quote කරන් වරෙන්..
    උබේ අර්ථ දැක්වීම් වැඩක් නෑ .

    කරන්න බැරි උනොත් උබ පොන්නයා.

    දැන් ගහින් හොයන වරෙන්. 🥱

    Question:
    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය
    1. හෙතුවක් තියෙනවද?
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව?

    Ube answer eka:
    "හේතුව තමයි කෙනෙක් කොහේද ඉපදෙන්නේ කියන දේ අහබුව වෙන දෙයක් වෙන සිද්දියක් වෙන එක."

    Menna me widiyta uba answer deela thiyenne. mama summarize karala "summary" kiyala hamathanama damme ponnayo.

    sammarize karala dammeth uba kiyapu me wakyema thamai. wenasa mokakda pons?

    කෝ කෝ හරියට quote කරන් වරෙන්.. ඔය හෑලි කියවන්න බෑ .
    හරියට quote කරන්න දන්නේ නැද්ද ? 🥱

    සමරි මගුල් අරන් එන්න එපා. උබේ සමරි මට වඩක් නෑ . මම කියපු එක අරන් වරෙන් ගිහින්...

    Go Away Goodbye GIF
     
    • Haha
    Reactions: gamerlk

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම මේ විදියට ලියපු තැන අරන් වරෙන්!!
    දැන් ගිහින් හොයාගෙන වරෙන් ඕකම මම ලියල තියන තැන . quote කරන් වරෙන්..
    උබේ අර්ථ දැක්වීම් වැඩක් නෑ .

    කරන්න බැරි උනොත් උබ පොන්නයා.

    දැන් ගහින් හොයන වරෙන්. 🥱

    නෑ බන් සුදු ඇත් පැටියෙක් සුදු නෙලුම් මලක් අරගෙන ඇද වටේ තුන් පාරක් ගිහින් බඩට රිංගුවා . :rofl:

    මේකම අැති තෝ මොන වගේ වල් කුරුස බල්ලෙක්ද කියල හිතාගන්න..🤮🤮🤮
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    සමරි මගුල් අරන් එන්න එපා. උබේ සමරි මට වඩක් නෑ . මම කියපු එක අරන් වරෙන් ගිහින්...

    මෙන්න බලාගනින් පොන්නයො.. අන්තිමේ වචන පැටලුනා ගාල ඇඩුව මතකද LOL
    1713001591615.png

    Answer in a nutshell:

    කෙනෙක් ඉපදෙන පවුල කළු පවුලක් ද , සුදු පවුලක් ද කියන සිද්දිය

    1. හෙතුවක් තියෙනවද? - ඔව්
    2. තියෙනවන්ම් මොකක්ද හෙතුව? අහම්බයක්
    ------ Post added on Apr 13, 2024 at 3:18 PM