පන්සලේ පිං කැටය බුදු දහමට පටහැනියි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
පන්සලේ පිං කැටය බුදු දහමට පටහැනියි

බුදුන් වහන්සේ පාත්තරේ අරගෙන කහවනු හිගා කෑවේ නෑ. ජේතවනරාමේ දෙව්‍රම් වෙහෙරේ ලුම්බිනි සල් උයනේ පිං කැට ,කහවනු කැට හයි කරගෙන හිටියේ නෑ. නමුත් අද හැම පංසලකම පිං කැටයක් තියෙනවා. හමුදුරුවො බිල් කඩලා සල්ලි ගන්නවා. පාත්තරේට පන්සීය කොලයක් දාන්න ඕන පිඩි සිගා වඩින අයට. මේක බුදු දහම නෙවෙයි.ඒක නිසා ආන්ඩුව සම්පූර්න අයිතියක් තියෙනවා පිං කැට වලට සීල් තියන්න.කලුතර බෝධියේ සල්ලි පල්ලියකට බැර වෙන්නේ කියලා දන්නවද?
යකො වසවර්ථික මාර සෙනග දනට වඩිනවා. දනට වඩිනවා.මේක බුදුන් විසින් ශ්‍රක්‍රයාට කල අනතුරු ඇගවීමක් .මේක අද පේන්න තියෙනවා.බුදු දහම සුරකින්න රනිල් මේත්‍රී ටහ පාලනය ගෙන යන මේ වැඩ පිලිවෙලට ඔබේ සහය දෙන්න.අස්ගිරිය මහින්දට කඩේ යන අධර්මවාදි සාසනයක්.රට කන්න ආපු සාසනයක්.මේකේ කුලවත් බික්ෂූන් වහන්සේලා නෑ.පහල කුල වල අය මහන කරගෙන උඩරට බෝඩ් ලෑල්ල ගහගෙන ඩ්කෂින නිකායට කඩේ යන පහතරට ටීම් එකක්.එන්න අපි සටන් කරමු.බුදු සසුන මෛත්‍රී යුගය යහපාලනය සුරකිමු.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දූෂිත සංගයා හෝ දකුනේ හොරු ආරක්ෂා කරන්න හෝ පිහිට වෙන්න අපිට උවමනාවක් නෑ.නමුත් මේ අයට බොරු සාසනයට උපකාර කරලා පිං බලාපොරොත්තුවෙන් ගිහින් මුලා වෙලා අපායට එන අහිංසක උපාසික උපාසිකාවන් ඉතාම ඉහල යාගෙන එනවා.මේක වෙනුවෙන් මේ අයට යහමග කියා දීම සහ සත්‍ය ක‍ටුක උනත් කියාදීම අපගේ උත්සහය.ඒක නිසා යහපාලනය වෙනුවෙන් ඔබ උදව් කරන්න.
 
guranzz

Member
Feb 12, 2017
124
23
0
mo-aisha.gif
 
  • Like
Reactions: Lejayange

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දැන් මම අහන්නේ අයිෂගේයි ප්‍රොෆට්ගෙයි පින් කැටෙයි තියෙන සම්බන්දය මොකක්ද? ඉස්ලාම් ආගමට අපහාස කරා කියලා බුදු දහම සුද්ද වෙනවද? අනිත් එක මුස්ලිම් අයත් එක්ක තමයි හමුදුරුවො බිස්නස් කරන්නේ.හමුදුරුවන් සතු ධනය පාලනය කරන්නේ මුස්ලිම් අය. පන්සල් වල දේපල බදු දෙන්නේ මුස්ලිම් අයට විතරයි.හමුදුරුවො පිරකර විකුනන්නේ මුස්ලිම් අයට.එහෙමනම් බෞද්ද ඔබ මෙතන ඉස්ලාම් විරෝදය මොකද? මගෙත් එක්ක අයිෂා හෝ ප්ර්ෆට් මොහොමඩ් සම්බන්දයක් නෑ.මම ප්‍රොෆට් කෙනෙක්.හැබ්යි ඉස්ලාම් නෙවෙයි.මගේ ආගම මම කවුද කියන්න මමවත් තාම හරියට දන්නේ නැ.ඉතින් ඔයාල කොහොමද ඒක තීරනය කරන්නේ.
 
jaliyaela

Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ඉතින් මෝඩයෝ Ticket එකක් කඩන එකෙන්ම පේනවනේ ඒක
    විධිමත් ව වෙනවා කියල
    මුස්ලිම් හරි LTTE වුනාට කමක් න අරි නව තොගේ මංගලයට ප්............
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    latest

    මේ පාණ්ඩුවෙ වැඩිහරියක් ඉන්නෙ,
    ☻. පිං ඇමතිලයි
    ☻. පිංකැට ඇමතිලයි තමයි.
    ඒ ඇරුනම amasin වගේ පිං ගොන්නුයි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පන්සලේ ලයිට් බිල් , හුණු පිරියන් කරන ඒවායි වතුර බිලුයි , දහම්පාසල් ළමයින්ගේ පොදු අවශ්‍යතායි , කටින පිංකන් වලටයි වියදං කරන්නේ උබේ අම්මාද ? අනික හම්බයෙක් වෙලා උබට මොන අයිතියක්ද තියෙන්නේ පන්සලේ පිං කැටේ ගැන කතා කරන්න.. අපි එනවද පල්ලියේ මිනිස්සු දෙන ආදාර ගැන හොයන්න. :)
     
    • Like
    Reactions: HKavinda

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක මාතියා පන්ෂලේ පින් කැටේ වෙඩක් නේනේ අපිලට.. හාමුදුරුවෝ යේක බලාගනී.. අපිල පල්ලියේ ඔටු හුජ්ජ බෝතලේ බලාගමු.:angry:
     
    • Like
    Reactions: HKavinda

    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    බුදුන් වහන්සේ පාත්තරේ අරගෙන කහවනු හිගා කෑවේ නෑ. ජේතවනරාමේ දෙව්‍රම් වෙහෙරේ ලුම්බිනි සල් උයනේ පිං කැට ,කහවනු කැට හයි කරගෙන හිටියේ නෑ. නමුත් අද හැම පංසලකම පිං කැටයක් තියෙනවා. හමුදුරුවො බිල් කඩලා සල්ලි ගන්නවා. පාත්තරේට පන්සීය කොලයක් දාන්න ඕන පිඩි සිගා වඩින අයට. මේක බුදු දහම නෙවෙයි.ඒක නිසා ආන්ඩුව සම්පූර්න අයිතියක් තියෙනවා පිං කැට වලට සීල් තියන්න.කලුතර බෝධියේ සල්ලි පල්ලියකට බැර වෙන්නේ කියලා දන්නවද?
    යකො වසවර්ථික මාර සෙනග දනට වඩිනවා. දනට වඩිනවා.මේක බුදුන් විසින් ශ්‍රක්‍රයාට කල අනතුරු ඇගවීමක් .මේක අද පේන්න තියෙනවා.බුදු දහම සුරකින්න රනිල් මේත්‍රී ටහ පාලනය ගෙන යන මේ වැඩ පිලිවෙලට ඔබේ සහය දෙන්න.අස්ගිරිය මහින්දට කඩේ යන අධර්මවාදි සාසනයක්.රට කන්න ආපු සාසනයක්.මේකේ කුලවත් බික්ෂූන් වහන්සේලා නෑ.පහල කුල වල අය මහන කරගෙන උඩරට බෝඩ් ලෑල්ල ගහගෙන ඩ්කෂින නිකායට කඩේ යන පහතරට ටීම් එකක්.එන්න අපි සටන් කරමු.බුදු සසුන මෛත්‍රී යුගය යහපාලනය සුරකිමු.

    "කලුතර බෝධියේ සල්ලි පල්ලියකට බැර වෙන්නේ කියලා දන්නවද? "
    මචන් මේකනම් දන්නෙ නෑ. ටිකක් ඒ ගැන විස්තර ටිකක් දාපන්කො. .
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,198
    113
    Panadura
    පන්සලේ ලයිට් බිල් , හුණු පිරියන් කරන ඒවායි වතුර බිලුයි , දහම්පාසල් ළමයින්ගේ පොදු අවශ්‍යතායි , කටින පිංකන් වලටයි වියදං කරන්නේ උබේ අම්මාද ? අනික හම්බයෙක් වෙලා උබට මොන අයිතියක්ද තියෙන්නේ පන්සලේ පිං කැටේ ගැන කතා කරන්න.. අපි එනවද පල්ලියේ මිනිස්සු දෙන ආදාර ගැන හොයන්න. :)

    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: ryandok

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,198
    113
    Panadura
    Karma-a-beotch-600x381.jpg

    හම්බයෙක් වෙලා උබට මොන අයිතියක්ද තියෙන්නේ පන්සලේ පිං කැටේ ගැන කතා කරන්න..
    අපි එනවද පල්ලියේ මිනිස්සු දෙන ආදාර ගැන හොයන්න...
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    පන්සලේ ලයිට් බිල් , හුණු පිරියන් කරන ඒවායි වතුර බිලුයි , දහම්පාසල් ළමයින්ගේ පොදු අවශ්‍යතායි , කටින පිංකන් වලටයි වියදං කරන්නේ උබේ අම්මාද ? අනික හම්බයෙක් වෙලා උබට මොන අයිතියක්ද තියෙන්නේ පන්සලේ පිං කැටේ ගැන කතා කරන්න.. අපි එනවද පල්ලියේ මිනිස්සු දෙන ආදාර ගැන හොයන්න. :)

    බුදුන්ගේ කාලේ ඕවා තිබ්බද? බුදුන් වහන්සේ ලයිට් බිල වතුර බිල් ගෙව්වද? ශක්‍ර දෙවිනය් වෙන්න ඇත්තේ ගෙවන්න ඇත්තේ.භික්ෂූන් වණාවාසි විය යුතුයි. සම්පත් පරිහරනය ඉතාම අල්පයි ඒ කාලේ.වසවර්ති මාර සෙනග දනට වඩිනකොට සල්ලි, වාහන ,රත්තරන් ප්‍රාඩෝ දානය වශයෙන් දෙන්න ඕන.බෞද්ධ පුත්‍රයන්ට ඕන පිණ්ඩපාතය විතරයි.බුදුන් වහන්සේට තිබ්බේ ඒක චීවරයි.එක පාත්තරයයි.ඔය පින් කැටේ එකතුවෙන සල්ලි අපි වගේ දුප්පත් බෞද්ධයන්ට දෙන්න
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම ප්‍රොෆට් කෙනෙක්.හැබ්යි ඉස්ලාම් නෙවෙයි.මගේ ආගම මම කවුද කියන්න මමවත් තාම හරියට දන්නේ නැ.​
    යකෝ ඉස්සෙල්ලාම උබ කවුද කියලා අදුරගෙන හිටපන් ලොරි ටෝක් දෙන්නෙ නැතුව. පන්සල් ගැන උබ මොනවද දන්නෙ කියපං.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    බුදුන්ගේ කාලේ ඕවා තිබ්බද? බුදුන් වහන්සේ ලයිට් බිල වතුර බිල් ගෙව්වද? ශක්‍ර දෙවිනය් වෙන්න ඇත්තේ ගෙවන්න ඇත්තේ.භික්ෂූන් වණාවාසි විය යුතුයි. සම්පත් පරිහරනය ඉතාම අල්පයි ඒ කාලේ.වසවර්ති මාර සෙනග දනට වඩිනකොට සල්ලි, වාහන ,රත්තරන් ප්‍රාඩෝ දානය වශයෙන් දෙන්න ඕන.බෞද්ධ පුත්‍රයන්ට ඕන පිණ්ඩපාතය විතරයි.බුදුන් වහන්සේට තිබ්බේ ඒක චීවරයි.එක පාත්තරයයි.ඔය පින් කැටේ එකතුවෙන සල්ලි අපි වගේ දුප්පත් බෞද්ධයන්ට දෙන්න

    උබ තාම ගල් යුගයෙද ඉන්නේ
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පිංකැට රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් යොදවමු