මාත් බෞද්ධයෙක් තමයි. මම නම් ආස බුද්ධාගම ලංකාවෙන් නැති වෙලා යනවට.
මුන් කුරුසෙකට බනිනවා දැකලම නෑනේ.![]()
------ Post added on May 5, 2024 at 8:47 AMජීවමාන එකාගෙන් ගිහින් අහගෙන වරෙන්කො ලෝකේ මවන්න කලින් දවස් ගන්න කරපු විදිය![]()
ලාවට පොඩ්ඩක් අතගාලා තියනවා වගේ , මේ වගේ තෙරේඅඩ් වැටෙයි කියල බයටදැකල නෑ ????
හව් සෑඩ්
![]()
------ Post added on May 5, 2024 at 8:47 AM
ඕකට උබ කියන්නේ අත ගානවා කියල ද ?ලාවට පොඩ්ඩක් අතගාලා තියනවා වගේ , මේ වගේ තෙරේඅඩ් වැටෙයි කියල බයට![]()


සසල වෙන්න දෙයක් නෑ… කිරියේ අයට පැහැදිලියි උඹේ කෙරුවාව .ඕකට උබ කියන්නේ අත ගානවා කියල ද ?
එහෙනම් ඉතින් මම බුද්දාගමට අත වත් තියල නෑ යකෝ..
මම මොකටද බය වෙන්නේ මේකේ ඉන්න මට අවදානේ දීල මේ වගේ ත්රෙඩ් දාන උන් එක්ක.
හෙන ආතල් මට නම් .. තොග පිටින් ලිදේ ඔබන්න පුලුවන් චාන්ස් එකක් නේ.
කලිනුත් එකෙක් ත්රෙඩ් එකක් දාල පස්සේ ඌ දිව්වා දිව්වමයි අද වෙනකන් කිරියට ඇවිත් නෑ .
අන්න ඌ වත් පොඩ්ඩක් හොයාගෙන වරෙන්.
කිරියේ උන් දන්නවා තමයි බන්.. ඒකයි උබල , නකමුරා වගේ දෙතුන් දෙනෙක් විතරක් හැමදාම මේ ත්රෙඩ් වලට රිප්ලයි කර කර ඉන්නේ. අනිත් උන් ගණන් ගන්නෙවත් නෑ .සසල වෙන්න දෙයක් නෑ… කිරියේ අයට පැහැදිලියි උඹේ කෙරුවාව .
මම ඒකට පොඩි සීල් එකක් තිබ්බ විතරයි![]()

ඉතින් ඔය උඹත් reply කරන්නේකිරියේ උන් දන්නවා තමයි බන්.. ඒකයි උබල , නකමුරා වගේ දෙතුන් දෙනෙක් විතරක් හැමදාම මේ ත්රෙඩ් වලට රිප්ලයි කර කර ඉන්නේ. අනිත් උන් ගණන් ගන්නෙවත් නෑ .![]()
මට ආතල් නේ ඉතින් .. උබ වගේ උන් තමන්ගේ වෙලාව අරගෙන මම වෙනුවන් ම, මම ගැන ත්රෙඩ් එකක් දාපුවම ඉතින් ඒකට මම හරි රිප්ලයි කරන්න ඕන නේ.ඉතින් ඔය උඹත් reply කරන්නේ![]()

