පන්සල , බෞධ්ධයා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මාත් බෞද්ධයෙක් තමයි. මම නම් ආස බුද්ධාගම ලංකාවෙන් නැති වෙලා යනවට.

    බෞද්ධයෙක් වුනත් කලවම් වුනාම ඵහෙම හිතන ඵක පුදුමයක් නෙමෙයි..🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    බලපං මාව mention කරල ත්‍රෙඩ් දාන්න තරම් කොච්චර උබල ඌව කරගෙනද කියල.. :lol:
    හරිම ආතල් ඉතින්

    මම පන්සල බෞද්ධයෝ ගැන දාපු ත්‍රෙඩ් එකකුත් උස්සන් වරෙන් 🥱
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපේ දෙවියන් වහන්සේගේ පිහිටෙන් පිළිම වන්දනා කරන උන් නැති වෙලාම පලයන්.අපේ දෙවියන් වහන්සේට කරන ගවුරවයක් විදියට ඒක කරන්නේ.ඒකයි අපි බවුද්දය්න්ට අපහාස කරන්නේ.මේකෙ බුද්දාගම නැති කරලා දාන්න ඕන.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    මුන් කුරුසෙකට බනිනවා දැකලම නෑනේ.😂

    දැකල නෑ ???? :rofl:
    හව් සෑඩ්

    3TFEmLF.jpg


    ජීවමාන එකාගෙන් ගිහින් අහගෙන වරෙන්කො ලෝකේ මවන්න කලින් දවස් ගන්න කරපු විදිය :lol:
    ------ Post added on May 5, 2024 at 8:47 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    රාජපක්ෂට කතිරෙ ගහපුවම නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා කියලා මට ඇහුනා ඡන්දෙට කලින්.
    ඔව් මට පේනවා කඩේ ගියපු සෙට් එකට නිවන් අවබෝධ වෙමින් යනවා ඉක්මනින්ම.. :ROFLMAO: :ROFLMAO:
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    දැකල නෑ ???? :rofl:
    හව් සෑඩ්

    3TFEmLF.jpg



    ------ Post added on May 5, 2024 at 8:47 AM
    ලාවට පොඩ්ඩක් අතගාලා තියනවා වගේ , මේ වගේ තෙරේඅඩ් වැටෙයි කියල බයට 😂
     
    • Haha
    Reactions: neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ලාවට පොඩ්ඩක් අතගාලා තියනවා වගේ , මේ වගේ තෙරේඅඩ් වැටෙයි කියල බයට 😂
    ඕකට උබ කියන්නේ අත ගානවා කියල ද ?
    එහෙනම් ඉතින් මම බුද්දාගමට අත වත් තියල නෑ යකෝ.. :lol:

    මම මොකටද බය වෙන්නේ මේකේ ඉන්න මට අවදානේ දීල මේ වගේ ත්‍රෙඩ් දාන උන් එක්ක.
    හෙන ආතල් මට නම් .. තොග පිටින් ලිදේ ඔබන්න පුලුවන් චාන්ස් එකක් නේ.
    කලිනුත් එකෙක් ත්‍රෙඩ් එකක් දාල පස්සේ ඌ දිව්වා දිව්වමයි අද වෙනකන් කිරියට ඇවිත් නෑ . :lol:
    අන්න ඌ වත් පොඩ්ඩක් හොයාගෙන වරෙන්.
     
    • Haha
    Reactions: John Dutton

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඕකට උබ කියන්නේ අත ගානවා කියල ද ?
    එහෙනම් ඉතින් මම බුද්දාගමට අත වත් තියල නෑ යකෝ.. :lol:

    මම මොකටද බය වෙන්නේ මේකේ ඉන්න මට අවදානේ දීල මේ වගේ ත්‍රෙඩ් දාන උන් එක්ක.
    හෙන ආතල් මට නම් .. තොග පිටින් ලිදේ ඔබන්න පුලුවන් චාන්ස් එකක් නේ.
    කලිනුත් එකෙක් ත්‍රෙඩ් එකක් දාල පස්සේ ඌ දිව්වා දිව්වමයි අද වෙනකන් කිරියට ඇවිත් නෑ . :lol:
    අන්න ඌ වත් පොඩ්ඩක් හොයාගෙන වරෙන්.
    සසල වෙන්න දෙයක් නෑ… කිරියේ අයට පැහැදිලියි උඹේ කෙරුවාව .
    මම ඒකට පොඩි සීල් එකක් තිබ්බ විතරයි 😂
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    සසල වෙන්න දෙයක් නෑ… කිරියේ අයට පැහැදිලියි උඹේ කෙරුවාව .
    මම ඒකට පොඩි සීල් එකක් තිබ්බ විතරයි 😂
    කිරියේ උන් දන්නවා තමයි බන්.. ඒකයි උබල , නකමුරා වගේ දෙතුන් දෙනෙක් විතරක් හැමදාම මේ ත්‍රෙඩ් වලට රිප්ලයි කර කර ඉන්නේ. අනිත් උන් ගණන් ගන්නෙවත් නෑ . :lol:
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    කිරියේ උන් දන්නවා තමයි බන්.. ඒකයි උබල , නකමුරා වගේ දෙතුන් දෙනෙක් විතරක් හැමදාම මේ ත්‍රෙඩ් වලට රිප්ලයි කර කර ඉන්නේ. අනිත් උන් ගණන් ගන්නෙවත් නෑ . :lol:
    ඉතින් ඔය උඹත් reply කරන්නේ 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ඉතින් ඔය උඹත් reply කරන්නේ 😂
    මට ආතල් නේ ඉතින් .. උබ වගේ උන් තමන්ගේ වෙලාව අරගෙන මම වෙනුවන් ම, මම ගැන ත්‍රෙඩ් එකක් දාපුවම ඉතින් ඒකට මම හරි රිප්ලයි කරන්න ඕන නේ. :rofl:
    දැන් මම කවදාකවත් උබ වගේ එකෙක් වෙනුවෙන් ත්‍රෙඩ් එකක් දාන්න තියා රිප්ලයි එකක්වත් දානවද ? :rofl:
    උබ අපිට අවදානේ දෙන එකට පොඩි උදව්වක් විදියට මම හරි මේක බම්ප් කරනවා.