පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

බාගන්න

හා එල එල ;) තැන්කු වේවා, උඹටත් ඒ සංසිද්ධියම වේවා:):)

තැන්කු වේවා,,නුවර පැත්තේ ඇවිත් යෑමට අදහසක් ඇත..නොට් ෂුවර්..අපිට නම් එහෙම සිද්දි ඕනෙ නැ‍තෝ
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    තැන්කු වේවා,,නුවර පැත්තේ ඇවිත් යෑමට අදහසක් ඇත..නොට් ෂුවර්..අපිට නම් එහෙම සිද්දි ඕනෙ නැ‍තෝ
    එල එල:):) ඒ උනාට උඹල පව්නෙ බං;)

    Godaak pin Taku..Thx a lot..:)
    වෙල්කම් නංගා:):)

    Megaupload wage ekata ho Mediafire wage ekata up kala manawi

    හෙට ලබාදෙන්නම්:):)
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔබ විසින් සිදු කරනලද මේ ධර්ම දානමය පුණ්ය කර්මයේ හේතුවෙන්, සසර වසනතුරු කිසිදු හිරිහැරයක් පීඩාවක් නොවී සතුටින් ගතකිරීමට හේතු වාසනා ලැබේවා, සසර කෙලවර අමා මහ නිවන් සම්පත් ලැබේවා...!!
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔබ විසින් සිදු කරනලද මේ ධර්ම දානමය පුණ්ය කර්මයේ හේතුවෙන්, සසර වසනතුරු කිසිදු හිරිහැරයක් පීඩාවක් නොවී සතුටින් ගතකිරීමට හේතු වාසනා ලැබේවා, සසර කෙලවර අමා මහ නිවන් සම්පත් ලැබේවා...!!
    තෙරුවන් සරණයි මචං.!:):)
     
    Teej

    Member
    May 3, 2010
    10
    1
    0
    බොහොම ස්තුතියි..!

    TakurZ සොහොයුරාට සහ මෙය බෙදා දුන් සියලුම සහෝදර සහෝදරියනට මෙවැනි අනර්ඝ ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදුකිරීම සම්බන්ධයෙන් බොහෝ පින් සිදු වේවා..! ඔබලා පතන බෝධියකින් වහ වහා සුඛ ප්‍රතිඵදාවෙන් නිවන් සුව ලැබේවා..! ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වර්ද්ගනය වේවා..! තෙරුවන් සරණයි..!!