පන්සිය පනස් ජාතක පොත

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පන්සිය පනස් ජාතක පොත

    කාගෙ ලග හරි තියෙනවද පන්සිය පනස් ජාතක පොත පීඩීඑෆ් ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලිංක් එකක්. තියෙනවනම් දෙන්න පුළුවන්ද. ගොඩක් පිං.

    තෙරුවන් සරණයි!.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Gunasena eken ganna puluwan 5500

    මම මේක හොයන්නෙ අපේ ආච්චිට.අපේ ආච්චි ගොඩක් වයසයි. ඉතින් ලොකු පොත අරගෙන කියවන්න අමාරැයි. බර වැඩීනෙ. ඒකයි මම හිතුවෙ පීඩීඑෆ් එක ඩවුන්ලෝඩ් කරලා කථාව කථාව ප්‍රින්ට් කරලා දෙන්න.
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    මම මේක හොයන්නෙ අපේ ආච්චිට.අපේ ආච්චි ගොඩක් වයසයි. ඉතින් ලොකු පොත අරගෙන කියවන්න අමාරැයි. බර වැඩීනෙ. ඒකයි මම හිතුවෙ පීඩීඑෆ් එක ඩවුන්ලෝඩ් කරලා කථාව කථාව ප්‍රින්ට් කරලා දෙන්න.

    Potha ganna kota audio ekak dunna issara.. kiyawanna ona naha ahan inna puluwan