පනුබෙහෙත් (Worming Tablet for Dogs )???

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පනුබෙහෙත් (Worming Tablet for Dogs )???

    මචෝ පොඩි උපදෙසක් දීපන්කො...

    ඔයගොල්ලො pet dogsලට දෙන පනුබෙහෙත් මොනවද (Worming Tablet for Dogs )? ඒව පොවන්නෙ කොහොමද? අපේ බල්ලට මොනව දුන්නත් බත්වලට දැම්මත්, කිරි වලට දියකරත් බොන්නෙ නෑ ...
    :rolleyes:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මචෝ පොඩි උපදෙසක් දීපන්කො...

    ඔයගොල්ලො pet dogsලට දෙන පනුබෙහෙත් මොනවද (Worming Tablet for Dogs )? ඒව පොවන්නෙ කොහොමද? අපේ බල්ලට මොනව දුන්නත් බත්වලට දැම්මත්, කිරි වලට දියකරත් බොන්නෙ නෑ ...
    :rolleyes:

    අපොයි මට එපාම කරපු දේ තමයි ඔය පණු බේත් පොවන එක. ගන්න ජාතියේ නම මට මතක නෑ. හැබැයි ඕනෙම පාමසි එකකින් ගන්න පුළුවන්. පොඩි කාලේදී නම් පෙති කුඩු කරලා, වතුර පොඩ්ඩක් දිය කරලා පොඩි සිලින්ජර් එකකට (කට්ට අයින් කරපු) දාල පොවන්න පුළුවන්. හැබැයි බේත් ටික ගිලිනකන් කට වහගෙන ඔලුව උස්සලා අල්ලන ඉන්න වෙනවා. නැත්නම් බේත් ආපහු දාන්න බලනවා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මචෝ පොඩි උපදෙසක් දීපන්කො...

    ඔයගොල්ලො pet dogsලට දෙන පනුබෙහෙත් මොනවද (Worming Tablet for Dogs )? ඒව පොවන්නෙ කොහොමද? අපේ බල්ලට මොනව දුන්නත් බත්වලට දැම්මත්, කිරි වලට දියකරත් බොන්නෙ නෑ ...
    :rolleyes:

    මම නම් බෙහෙත් ටික කුඩු කරලා, දිය කරලා, සිරින්ජරයකට අරන්, කට ඇතුලට සිරින්ජරය දාලා විදලා අරිනවා..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    apei ballata dhenne drontal...
    drontal pills kudu karalaa.... thalapayak wagei hadhalaa (tikak wathura dhaanna oone) uge uda widhurumasei gaanawa. ethakota uu lewakanawaa..
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අපොයි මට එපාම කරපු දේ තමයි ඔය පණු බේත් පොවන එක. ගන්න ජාතියේ නම මට මතක නෑ. හැබැයි ඕනෙම පාමසි එකකින් ගන්න පුළුවන්. පොඩි කාලේදී නම් පෙති කුඩු කරලා, වතුර පොඩ්ඩක් දිය කරලා පොඩි සිලින්ජර් එකකට (කට්ට අයින් කරපු) දාල පොවන්න පුළුවන්. හැබැයි බේත් ටික ගිලිනකන් කට වහගෙන ඔලුව උස්සලා අල්ලන ඉන්න වෙනවා. නැත්නම් බේත් ආපහු දාන්න බලනවා.

    :yes::yes::yes:
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    appoi epa wenawa oya wage kiri wala podi pan kallak pogawala eke baheth peththa thiyala kata danna e karala kata wahena inna wenwa gilinakan,yaluwa gdk sarai nam paresseman wade karanne,DONTAL tabs thama denna weight eka anuwa pharmacy eken ganna puluwan
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    mehemai karanne.. oya anek krama hari giye nathnam mehema karanna

    - balla ge kata arala petha ugura asata dala.. homba ussanna.. ethakota gilinawa..
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    no-1 ballage kata arinn
    no-2 uguratama peththa danna
    no-3 kata wahanna
    no-4 hommben allala hommba ussanna
    no-5 tikak wela homba thada karagenna inna u kela gilinawath ekka peththa gilinawa shot ekatma.
    no-6 homba allan inna gaman ballage kanata karala kiyanna ''ane mage deiiyo mata wadha nodee oya peththa biyan ban'' kiyala:D
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    no-1 ballage kata arinn
    no-2 uguratama peththa danna
    no-3 kata wahanna
    no-4 hommben allala hommba ussanna
    no-5 tikak wela homba thada karagenna inna u kela gilinawath ekka peththa gilinawa shot ekatma.
    no-6 homba allan inna gaman ballage kanata karala kiyanna ''ane mage deiiyo mata wadha nodee oya peththa biyan ban'' kiyala:D

    :oo::oo::oo::oo::oo: mama kiwwa ekama step by step kiyala. :P:P:P:P:P:P waradak nah heheheh
     
    kgspriyan

    Active member
  • Feb 8, 2010
    876
    123
    43
    machan balla masa 3ta adunam.. pyrantal kiyan 1ka denna...
    masa 3ta wedi nam drontral plus 1ka denna...
    drontral tab 1k 10kg ballekuta ethi wi.....
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    no-1 ballage kata arinn
    no-2 uguratama peththa danna
    no-3 kata wahanna
    no-4 hommben allala hommba ussanna
    no-5 tikak wela homba thada karagenna inna u kela gilinawath ekka peththa gilinawa shot ekatma.
    no-6 homba allan inna gaman ballage kanata karala kiyanna ''ane mage deiiyo mata wadha nodee oya peththa biyan ban'' kiyala:D
    ethakota pitaugure yanne nadda :confused: