පනුබෙහෙත් (Worming Tablet for Dogs )???
මචෝ පොඩි උපදෙසක් දීපන්කො...
ඔයගොල්ලො pet dogsලට දෙන පනුබෙහෙත් මොනවද (Worming Tablet for Dogs )? ඒව පොවන්නෙ කොහොමද? අපේ බල්ලට මොනව දුන්නත් බත්වලට දැම්මත්, කිරි වලට දියකරත් බොන්නෙ නෑ ...