පනු බෙහෙත්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    40771169_297468661038347_5505600538156204032_o.jpg

    අැයි බන් මේ හිස් ඒව 3ක් තියෙන්නෙ
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Tablet එක පොඩි වෙන්නෙ නැතුව යන්න වෙන්න ඇති නැත්නම් box 1ට ගානට fit වෙන්න වෙන්නැති...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔය පෙත්ත පොඩි නිසාත්, එවන්නේ පෙත්ත පෙත්ත බැගින් නිසාත් ඔහොම empty spaces දාලා ඉඩ ටිකක් වැඩි කරනවා ඒ වගේම එතකොට ටිකක් ශක්තිය වැඩියි cover එකේ. පෙත්තේ සයිස් එකටම උස එහෙම තියෙන නිසා පෙත්තට හානියක් වෙන්න තියන ඉඩ අඩුයි. මං ලග දැන් තියෙනව ඕකෙම හපලා කන UBENZOLE 400 එක ඒකත් ඔය වගේ තමයි ආවෙ
     
    Last edited: