පන ඇති මිනිසා මහපොලොවට වඩිනවා...

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
පන ඇති මිනිසා මහපොලොවට වඩිනවා...

සමනල මහ කන්ද උසට බලාපොරොත්තුව රටටම දැනෙනවා... බොල් පිළිමෙට පන දෙන්නට... පන ඇති මිනිසා... පොළොවට වඩිනවා...

Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    My son, think up, not abroad. Nothing is easier than eating xerophiles. The rise of sun will explode you as climate of mars and similarity of orange and apple. Coming is going my son. Don't be a fool. When sun rises all trees and small leaves will become soil on the earth like honorable as a paddy field water on yell of waterfall bucket. Heavy rain comes out of extreme conditions of most disappointing farms. Read my useful ideas my son. You will learn the truth of this universe better than ever exploded wind.
    - Chikamawa.

    මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.
    - චිකමාවා.​
     
    690871545d4ce8fcd6cf867aa424fa5a.jpg
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    මේකනේ බං හොදම සිංදුව මහින්ද මහත්තයත් වැඩිපුරම කැමති සිංදුවලු මේක :lol::lol: (බයියෙක් කිව්වේ)

    සිංදු කිව්වට කමක් නෑ බං මහින්දට කියාපල්ලා අර CTB එකට ගෙවන්න තියන ණය ටික ගෙවන්න කියලා
    ලැජ්ජයි....
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    මේකනේ බං හොදම සිංදුව මහින්ද මහත්තයත් වැඩිපුරම කැමති සිංදුවලු මේක :lol::lol: (බයියෙක් කිව්වේ)

    සිංදු කිව්වට කමක් නෑ බං මහින්දට කියාපල්ලා අර CTB එකට ගෙවන්න තියන ණය ටික ගෙවන්න කියලා
    ලැජ්ජයි....

    කමක් නැද්ද?
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    කමක් නැද්ද?

    ඒ මහින්දට ඔය තරම් පණ තියේ නම් එන්න කියාපල්ලකෝ සජීවී රූපවාහිණී විවාදෙකට අනිත් පක්ෂවල නායකයෝ එක්ක

    FCID එකට ගිහින් කට උත්තරයක් දෙන්න බය පණ ඇති මිනිසා ... :lol::lol::lol:කුජීතයි නේ...
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    ඒ මහින්දට ඔය තරම් පණ තියේ නම් එන්න කියාපල්ලකෝ සජීවී රූපවාහිණී විවාදෙකට අනිත් පක්ෂවල නායකයෝ එක්ක

    බයියන්ගේ අප්පච්චිට එකට හයියක් නැහැ....විසිල් විතරයි බල්ටි නැහැ :lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    ඒ මහින්දට ඔය තරම් පණ තියේ නම් එන්න කියාපල්ලකෝ සජීවී රූපවාහිණී විවාදෙකට අනිත් පක්ෂවල නායකයෝ එක්ක

    FCID එකට ගිහින් කට උත්තරයක් දෙන්න බය පණ ඇති මිනිසා ... :lol::lol::lol:කුජීතයි නේ...

    බලු කුක්කො එක්ක මොන විවාදද? මහින්දට සම කරන්න නායකයෙක් ආව දවසට මහින්ද එයි විවාදෙට. මේ ඉන්න පඬරැල් එකෙක්වත් මහින්ද ඉස්සරහ තියන්න පුලුවන්ද?
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Chikamawa;18786772[SIZE=5 said:
    ]බලු කුක්කො එක්ක මොන විවාදද? මහින්දට සම කරන්න නායකයෙක් ආව දවසට මහින්ද එයි විවාදෙට. මේ ඉන්න පඬරැල් එකෙක්වත් මහින්ද ඉස්සරහ තියන්න පුලුවන්ද?[/SIZE]

    එහෙමවත් කියල සැනසියන් බං :lol::lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    එහෙමවත් කියල සැනසියන් බං :lol::lol::lol:

    සැනසෙන්න දෙයක් නෑ අමුතුවෙන්. අපි කොහොමත් සැනසීමෙන් ඉන්නෙ.:lol:

    9c7c710d491ff56ee351f3daeec129eb.jpg
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571

    :sorry: