පපඩම්,මුරුක්කු,වඩේ කා හමාරය [Health Alert]

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

තෙල් වල ඝණත්වෙයි ප්ලාස්ටික් වල ඝනත්වෙයි වෙනස්නෙ බං.. ඝනත්ව වෙනස් ද්‍රව දෙකක් දියවෙන්නෑ කියලයි අපිට පහ වසරෙදි වගේ ඉගැන්නුවෙ නං.. ඉතිං කෝමද බං ප්ලාස්ටික් බෝතලයක් තෙල් එක්ක දියවෙලා පපඩම් මුරුක්කු වලට එකතුවෙන්නෙ ?
 
bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
ane amme bolayak wena eka attha eth eke thiyana sangataka kama walata uranawa,eken thama e kama hayya wenne.

owa kala ehenan windawala marenna... Maharagama Cancer ekata ehema giya nam thereyi range,dan oya katha karanne tharuna kamata ne,35 - 40 pannama thereyi,ethakota kale iwara wela...its up to you

ow

magulak katha karanawa mata kiwwe ohoma karana than wala wada karapu minihek,e manussaya ahatama dakala thiyanawa,thel walata plastic eka dapuhama eke thiyana sangataka thel ekka ekathu wela ewa kama ekka misra wela ita passe hai wena kathawak thiyenne...

boru kiyala hithanawa nam ehema hithaganna,eth meka attha kathawak...

boru kiyala api hithana godak dewal attha..

:nerd::nerd::nerd::nerd::nerd:
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔව් මඥෝක්කා වලට අනිවාරෙන් දාන කතාවක් එයත් කිව්වා.

    :angry::angry: එපා වෙනවා නේ......

    මඥෝක්කා වලට අනිවා දානවා ..... සමහරු ප්ලාස්ටික් බෝතල් නැතුව පොලිතීන් බැග් ගුලි හදලත් දානවා ...
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කල් තියා ගන්න නෙවෙයි ඕක කරනවා ඇත්තෙ ... හයිය වෙන්න ..:yes:...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara

    තෙල් වල ඝණත්වෙයි ප්ලාස්ටික් වල ඝනත්වෙයි වෙනස්නෙ බං.. ඝනත්ව වෙනස් ද්‍රව දෙකක් දියවෙන්නෑ කියලයි අපිට පහ වසරෙදි වගේ ඉගැන්නුවෙ නං.. ඉතිං කෝමද බං ප්ලාස්ටික් බෝතලයක් තෙල් එක්ක දියවෙලා පපඩම් මුරුක්කු වලට එකතුවෙන්නෙ ?http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17272426

    Pol thel wala ganathwaya mama baluwa eka thiyenne 924 (kg/m3)

    Plastic gatoth wiwida plastic warga thiyanawa.pvc,polystyrene,PTFE,polypropylene,nylon,polyethylene etc owage density range eka yanne 950(kg/m3) indan 2100 wage,ekath wenas wenawa temperature ekath ekka,e kiyanne temp eka wadi wenakota me sangataka wala density eka bahinna puluwan,e bahala thel ekka ekathu wela me kama ekka musu wenna puluwan...

    kohoma hari thel wala bandinakota ehema mehe karanawa ne bandina dewal ethakota mewa ibema e kama ekka muhu wenawa,methana Density eke gataluwak na,Density eka methana factor ekak wenne na ....
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    eka mama dakke na ne ayya,thiyanawa nam link eka dannako,natthan patthare nama kiyanna

    මව්බිම පත්තරේ තිබ්බේ බන්, දැන් ටිකක් කල්:dull:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    කල් තියා ගන්න නෙවෙයි ඕක කරනවා ඇත්තෙ ... හයිය වෙන්න ..:yes:...

    ow :yes:

    මඥෝක්කා වලට අනිවා දානවා ..... සමහරු ප්ලාස්ටික් බෝතල් නැතුව පොලිතීන් බැග් ගුලි හදලත් දානවා ...

    shik mehema jara yakku :angry:

    මං කොත්තු විතරයි කන්නේ
    ඒවටත් මොනාහරි කරනවද???

    kotthu ithin MSG (Ajinomoto) purawala ,emadiwata rate nathi thelyi

    cholesterol ekka thawa nana widi leda hadenawa owa kapuwama,mamath ithin kotthu welawakata kanawa,eth mama nam MSG danna denne na,mama nikanma wage kanne :D melo rahak na ethakota eth nikan kanawata kanawa...

    මව්බිම පත්තරේ තිබ්බේ බන්, දැන් ටිකක් කල්:dull:

    elakiri thx saho balanna one hoyala :)

    mamath ahala tiyenawa:baffled:

    ekane
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    Pol thel wala ganathwaya mama baluwa eka thiyenne 924 (kg/m3)

    Plastic gatoth wiwida plastic warga thiyanawa.pvc,polystyrene,PTFE,polypropylene,nylon,polyethylene etc owage density range eka yanne 950(kg/m3) indan 2100 wage,ekath wenas wenawa temperature ekath ekka,e kiyanne temp eka wadi wenakota me sangataka wala density eka bahinna puluwan,e bahala thel ekka ekathu wela me kama ekka musu wenna puluwan...

    kohoma hari thel wala bandinakota ehema mehe karanawa ne bandina dewal ethakota mewa ibema e kama ekka muhu wenawa,methana Density eke gataluwak na,Density eka methana factor ekak wenne na ....

    ඔව් මේ දේ හරි මමත් හිතන්නෙ:dull:

    ප්ලාස්ටික් වල ගොඩක් වර්ග එනවා නේ (PS , PC , ABS,..... ) , ඒ අනුව පාවිචිය වෙනස්වෙනවා

    උදාහරනයක් විදියට PP (Polypropylene) කියන ප්ලාස්ට්ක් එක තමයි ආහාර අසුරන වලට ගන්නේ බොහො දුරට.

    ABS (Acrylonitrile Butadiene Styrene) කියන වර්ගය ටීවි, මොනිටර් වගේ ඉලෙක්ට්‍රොනික් උපකරන වල කේසින් වලට ගන්නේ ඝනකම් හා තවත් ගුනාංග නිසයි
    :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    අපෝ බං..මහ ජරා මිනිස්සු ඉන්නේ..cancer හැදෙන එක අහන්නත් දෙයක්ද.කනබොන දේටත් හොර වැඩ කරන උන්ට හොදක් නම් වෙන්න එපා..කාලකන්ණි.

    hemadema salli walata yata unahama ohoma thama ban.. rate arthika thathwe nisa thama ohoma wenne.. money is talking here.. right?
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    kotthu ithin MSG (Ajinomoto) purawala ,emadiwata rate nathi thelyi

    cholesterol ekka thawa nana widi leda hadenawa owa kapuwama,mamath ithin kotthu welawakata kanawa,eth mama nam MSG danna denne na,mama nikanma wage kanne :D melo rahak na ethakota eth nikan kanawata kanawa...
    අපෝ ඒකතමයි කොත්තු කාපු වෙලේ ඉදන් වතුර බොන්න ඕනි එහෙනම් :baffled:
    නිකන් කනකොටත් හොදයි මචෝ :D එතකොට හොදට හොදි එහෙම කෑවැකිනේ :P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    ඔව් මේ දේ හරි මමත් හිතන්නෙ:dull:

    ප්ලාස්ටික් වල ගොඩක් වර්ග එනවා නේ (PS , PC , ABS,..... ) , ඒ අනුව පාවිචිය වෙනස්වෙනවා

    උදාහරනයක් විදියට PP (Polypropylene) කියන ප්ලාස්ට්ක් එක තමයි ආහාර අසුරන වලට ගන්නේ බොහො දුරට.

    ABS (Acrylonitrile Butadiene Styrene) කියන වර්ගය ටීවි, මොනිටර් වගේ ඉලෙක්ට්‍රොනික් උපකරන වල කේසින් වලට ගන්නේ ඝනකම් හා තවත් ගුනාංග නිසයි
    :yes:

    ow plastic warga bara ganak thiyanawa...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,727
    113
    Mahanuwara
    hemadema salli walata yata unahama ohoma thama ban.. rate arthika thathwe nisa thama ohoma wenne.. money is talking here.. right?

    eka thama :(

    issra math kawa ban
    dan nan kanne na kisi reddak

    eka hondayi :)

    අපෝ ඒකතමයි කොත්තු කාපු වෙලේ ඉදන් වතුර බොන්න ඕනි එහෙනම් :baffled:
    නිකන් කනකොටත් හොදයි මචෝ :D එතකොට හොදට හොදි එහෙම කෑවැකිනේ :P

    ow eka thama

    mama oya MSG gana thread ekak damma saho,eka kiyawanna poddak

    http://www.elakiri.com/forum/showthread.php?t=1590159