තෙල් වල ඝණත්වෙයි ප්ලාස්ටික් වල ඝනත්වෙයි වෙනස්නෙ බං.. ඝනත්ව වෙනස් ද්‍රව දෙකක් දියවෙන්නෑ කියලයි අපිට පහ වසරෙදි වගේ ඉගැන්නුවෙ නං.. ඉතිං කෝමද බං ප්ලාස්ටික් බෝතලයක් තෙල් එක්ක දියවෙලා පපඩම් මුරුක්කු වලට එකතුවෙන්නෙ ?
ane amme bolayak wena eka attha eth eke thiyana sangataka kama walata uranawa,eken thama e kama hayya wenne.
owa kala ehenan windawala marenna... Maharagama Cancer ekata ehema giya nam thereyi range,dan oya katha karanne tharuna kamata ne,35 - 40 pannama thereyi,ethakota kale iwara wela...its up to you
ow
magulak katha karanawa mata kiwwe ohoma karana than wala wada karapu minihek,e manussaya ahatama dakala thiyanawa,thel walata plastic eka dapuhama eke thiyana sangataka thel ekka ekathu wela ewa kama ekka misra wela ita passe hai wena kathawak thiyenne...
boru kiyala hithanawa nam ehema hithaganna,eth meka attha kathawak...
boru kiyala api hithana godak dewal attha..





ඔව් මඥෝක්කා වලට අනිවාරෙන් දාන කතාවක් එයත් කිව්වා.
එපා වෙනවා නේ......
තෙල් වල ඝණත්වෙයි ප්ලාස්ටික් වල ඝනත්වෙයි වෙනස්නෙ බං.. ඝනත්ව වෙනස් ද්‍රව දෙකක් දියවෙන්නෑ කියලයි අපිට පහ වසරෙදි වගේ ඉගැන්නුවෙ නං.. ඉතිං කෝමද බං ප්ලාස්ටික් බෝතලයක් තෙල් එක්ක දියවෙලා පපඩම් මුරුක්කු වලට එකතුවෙන්නෙ ?http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17272426
eka mama dakke na ne ayya,thiyanawa nam link eka dannako,natthan patthare nama kiyanna

කල් තියා ගන්න නෙවෙයි ඕක කරනවා ඇත්තෙ ... හයිය වෙන්න .....

මඥෝක්කා වලට අනිවා දානවා ..... සමහරු ප්ලාස්ටික් බෝතල් නැතුව පොලිතීන් බැග් ගුලි හදලත් දානවා ...

මං කොත්තු විතරයි කන්නේ
ඒවටත් මොනාහරි කරනවද???
melo rahak na ethakota eth nikan kanawata kanawa...මව්බිම පත්තරේ තිබ්බේ බන්, දැන් ටිකක් කල්![]()

mamath ahala tiyenawa![]()
Pol thel wala ganathwaya mama baluwa eka thiyenne 924 (kg/m3)
Plastic gatoth wiwida plastic warga thiyanawa.pvc,polystyrene,PTFE,polypropylene,nylon,polyethylene etc owage density range eka yanne 950(kg/m3) indan 2100 wage,ekath wenas wenawa temperature ekath ekka,e kiyanne temp eka wadi wenakota me sangataka wala density eka bahinna puluwan,e bahala thel ekka ekathu wela me kama ekka musu wenna puluwan...
kohoma hari thel wala bandinakota ehema mehe karanawa ne bandina dewal ethakota mewa ibema e kama ekka muhu wenawa,methana Density eke gataluwak na,Density eka methana factor ekak wenne na ....


අපෝ බං..මහ ජරා මිනිස්සු ඉන්නේ..cancer හැදෙන එක අහන්නත් දෙයක්ද.කනබොන දේටත් හොර වැඩ කරන උන්ට හොදක් නම් වෙන්න එපා..කාලකන්ණි.
අපෝ ඒකතමයි කොත්තු කාපු වෙලේ ඉදන් වතුර බොන්න ඕනි එහෙනම්kotthu ithin MSG (Ajinomoto) purawala ,emadiwata rate nathi thelyi
cholesterol ekka thawa nana widi leda hadenawa owa kapuwama,mamath ithin kotthu welawakata kanawa,eth mama nam MSG danna denne na,mama nikanma wage kannemelo rahak na ethakota eth nikan kanawata kanawa...

එතකොට හොදට හොදි එහෙම කෑවැකිනේ 
ඔව් මේ දේ හරි මමත් හිතන්නෙ
ප්ලාස්ටික් වල ගොඩක් වර්ග එනවා නේ (PS , PC , ABS,..... ) , ඒ අනුව පාවිචිය වෙනස්වෙනවා
උදාහරනයක් විදියට PP (Polypropylene) කියන ප්ලාස්ට්ක් එක තමයි ආහාර අසුරන වලට ගන්නේ බොහො දුරට.
ABS (Acrylonitrile Butadiene Styrene) කියන වර්ගය ටීවි, මොනිටර් වගේ ඉලෙක්ට්‍රොනික් උපකරන වල කේසින් වලට ගන්නේ ඝනකම් හා තවත් ගුනාංග නිසයි![]()
hemadema salli walata yata unahama ohoma thama ban.. rate arthika thathwe nisa thama ohoma wenne.. money is talking here.. right?

issra math kawa ban
dan nan kanne na kisi reddak

අපෝ ඒකතමයි කොත්තු කාපු වෙලේ ඉදන් වතුර බොන්න ඕනි එහෙනම්
නිකන් කනකොටත් හොදයි මචෝඑතකොට හොදට හොදි එහෙම කෑවැකිනේ
![]()