පප්පා ගමේ සෙට් එක

dilann

Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    ඒ උනාට හිරු එකේ video එක දැම්මේ මුන් වැටවල් වලින් පැනල දුවන ටිකක්. ගහපු තැන එකෙක්වත් නැතුව දුවන විදියට දැම්මේ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,162
    2,028
    113
    Colombo, Sri Lanka.
    ඒ උනාට හිරු එකේ video එක දැම්මේ මුන් වැටවල් වලින් පැනල දුවන ටිකක්. ගහපු තැන එකෙක්වත් නැතුව දුවන විදියට දැම්මේ.
    Derane th kare oya tikamay
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරුමක් නැ , රටේ ඉගෙන ගන්න් පිරිසට ඔයිට වඩා මොළයක් තියෙන්ඩ ඕන..ආර්තික අර්බුදයට ව්සදුම හූ කිය කියා දුවන එක් නෙමේ කියන එක ජන ගත කරන්ඩ ඕන උන්.. අවාසනාව උන් ඔක්කොටම හපන්