ඒ උනාට මට නම් මේක අමුතුයි![]()
උඹ සත්තුන්ට හෙන ආදරේ එකෙක් කියලා මම දැන ගත්තේ අර චිකමාවා සීන් එකෙන් බන්. උඹ ඒ වගේ සත්තුන්ට ආදරේ එකෙක් නිසා තමයි ඔහොම දැනෙන්නෙත්..
බල්ලෝ විකුණන එක නම් තව කමක් නෑ බන්. අපේ ගෙවල් ගාව කුකුල් farm එකක් තියෙනවා. ඒකෙ කූඩුවල දාල ඉන්න කුකුල්ලු දැක්කම දුකයි බන්. අද දකින එකා සතියකින් බලද්දී බෙල්ල කපලා..