පපියෙක් විකිනීමට ikman.lk

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ උනාට මට නම් මේක අමුතුයි:frown:

    උඹ සත්තුන්ට හෙන ආදරේ එකෙක් කියලා මම දැන ගත්තේ අර චිකමාවා සීන් එකෙන් බන්. උඹ ඒ වගේ සත්තුන්ට ආදරේ එකෙක් නිසා තමයි ඔහොම දැනෙන්නෙත්..

    බල්ලෝ විකුණන එක නම් තව කමක් නෑ බන්. අපේ ගෙවල් ගාව කුකුල් farm එකක් තියෙනවා. ඒකෙ කූඩුවල දාල ඉන්න කුකුල්ලු දැක්කම දුකයි බන්. අද දකින එකා සතියකින් බලද්දී බෙල්ල කපලා.. :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එලකිරි එකේ සෑහෙන්න ඉන්නවා බන් ඔය විදියේ සත්තු ඇවටර් එකට දාල. සමහර ඕකම කරලා ජීවත් වෙන එවුනුත් ඉන්නවා බන්.
    avatar482203_32.gif

    :cool::cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේසන් බැල්ලි... කොහොමෙයි කොහොමෙයි වාස දේස?? ;)

    ඔහේ ඉන්නවා කුකුලොහ්. විශේෂයක් කියලා නෑ. සුපුරුදු අනාත ජීවිතේ.. ;)
    උඹට කොහොමෙයි?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උඹ සත්තුන්ට හෙන ආදරේ එකෙක් කියලා මම දැන ගත්තේ අර චිකමාවා සීන් එකෙන් බන්. උඹ ඒ වගේ සත්තුන්ට ආදරේ එකෙක් නිසා තමයි ඔහොම දැනෙන්නෙත්..

    බල්ලෝ විකුණන එක නම් තව කමක් නෑ බන්. අපේ ගෙවල් ගාව කුකුල් farm එකක් තියෙනවා. ඒකෙ කූඩුවල දාල ඉන්න කුකුල්ලු දැක්කම දුකයි බන්. අද දකින එකා සතියකින් බලද්දී බෙල්ල කපලා.. :sorry:

    :(:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහේ ඉන්නවා කුකුලොහ්. විශේෂයක් කියලා නෑ. සුපුරුදු අනාත ජීවිතේ.. ;)
    උඹට කොහොමෙයි?

    දැහැමින් සෙමින් ඉන්නවා බන්. ඒත් ටිකක් අසුබ කාලයක්.. කරන වැඩ ගොඩක් අවුල් වෙනවා..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    එලකිරි එකේ සෑහෙන්න ඉන්නවා බන් ඔය විදියේ සත්තු ඇවටර් එකට දාල. සමහර ඕකම කරලා ජීවත් වෙන එවුනුත් ඉන්නවා බන්.
    avatar482203_32.gif

    :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,727
    1
    11,013
    113
    ikman 1 පටන් ගත්තට පස්සේ වගේ තමා ඕක ලොකුවට නැගල ආවේ..... මුලින්ම පත්තර වල තිබ්බේ,පොඩි කොටු ඇඩ්....