


ලංකාවේ නරුමයින්ට ඕක දවසයි දෙකයි බන් මල්ලී ,,,
ඊට පස්සේ වෙච්චදේ මතක සහ ඔය දුක තියෙන්නේ මේ අහිංසකයන්ගේ දෙමාපියන්ට විතරයි...
කුඩු ගහලා ගංජා ගහලා නැතිනම් වෙන ජරා වැඩක් කරලා මරුනනම් දුක නැහැ බන්.
වතුර ඉල්ලලා නේද මුන් වෙඩි කෑවේ..
ශික් බන් ,,,
මේ වගේ කාලයක,සමාජයක, රටක අපිත් ඉපදුනානේ ....





