**පපුවට වෙඩි කෑ අකිලගේ අවසන් ගමන**

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002015B.gif
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    kawru kochchara monawa kiwwath ape sataka rajathuma owa yatagahanawa:dull:
    e wagema kalin wechcha dewal wagema okath minissunta amathaka wenawa
    passe moda rela wage gihin untama vote eka dila gedara enawa
    e gana hitheddith mata harima adambarai:dull::dull:
    m9lguh.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :(:(:(
    ලංකාවේ නරුමයින්ට ඕක දවසයි දෙකයි බන් මල්ලී ,,,
    ඊට පස්සේ වෙච්චදේ මතක සහ ඔය දුක තියෙන්නේ මේ අහිංසකයන්ගේ දෙමාපියන්ට විතරයි...
    කුඩු ගහලා ගංජා ගහලා නැතිනම් වෙන ජරා වැඩක් කරලා මරුනනම් දුක නැහැ බන්.
    වතුර ඉල්ලලා නේද මුන් වෙඩි කෑවේ..
    ශික් බන් ,,,
    මේ වගේ කාලයක,සමාජයක, රටක අපිත් ඉපදුනානේ ....

    aniwa ... :(:(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මේ වගේ සිද්දීන් කියක් උනාද..??

    කටුනායක, හලාවත ඒවා කාටත් අමතකවෙලා ගියා ඒවා අයෙත් මතක් උනේ මේ සිද්දියත් එක්ක...

    තව ටික දවසකින් මේ වැලිවෙරියේ සිද්දියත් අමතක වෙලා යාවි අයෙත් කවදා හරි මේ වගේ දෙයක් උන දවසට පරණ දේවල් අයෙත් මතක් වෙයි.. අමතකවෙයි ඕක තමයි හැමදාම සිද්ද උනේ සිද්ද වෙන්නෙත්...:(:(

    මේ ක්‍රමේ නවතිනකම් රටට හරියන්නේ නෑ... අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන්නේ අවේගයත් එක්ක එන තාවකාලික පිබිදීමක් විතරයි.. ටික දවසකින් සියලුදේ අමතකයි.. කලින් එකෙන් ප්‍රයෝජනය ගත්තේ ප්‍රභාකරන් දැන් ප්‍රයෝජනය ගන්නේ ආණ්ඩුව... :angry::angry::growl::growl:
     
    • Like
    Reactions: NUWAN BUWA

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    සසර භවයේ කෙදිනකවත් යලිත් මෙවැනි අකල් මරණයකට ලක් නොවේවා !!!