පපුව ගිනිගත්තා :(

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,532
    35,387
    113
    ලංකාවේ කෙල්ලෝ කුඩ්ඩොන්ට කැමතියි. නිකමට බලපංකෝ ෆයිය් උස්ස ගන්න බැරි හැම කුඩ්ඩම වගේ පට්ට කෑල්ලක් රන් කරනවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    ColorlessDelightfulKagu-size_restricted.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    යාළුවනේ,
    මගේ හස්බන්ඩ් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන කෙනෙක්.
    රස්සාවක් කරන්නේ නෑ. හැමදාම මට ගහනවා.
    ළමයා ගැන බලන්නෙත් නෑ.
    බැදපු මුල් කාලේ එහෙම නෑ.
    මම ගොඩක් අසරණයි යාළුවනේ.
    තව ටික දවසක් ගියොත් මාව මරයි කියලා බයයි.
    මම දැන් m.k?