රෑ තැඹිලි ගෙඩි 02 ක් බිව්බා..දැන් පපුව රිදෙනවා වගේ ....රෑට කෑවෙත් නෑ.. ගෑස් සින් එකක් ද මන්දා උනුවතුර එකක් ගැසුවා ....අදහසක් දෙන්න Hyperkalemia තැඹිලි වල පොටෑසියම්. ඕනවට වඩා ලේ වල පොටෑසියම් වැඩි උනාම හාට් එක ලෙප්ට්.