පපුව රිදෙනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    රෑ තැඹිලි ගෙඩි 02 ක් බිව්බා..දැන් පපුව රිදෙනවා වගේ ....රෑට කෑවෙත් නෑ..
    ගෑස් සින් එකක් ද මන්දා
    උනුවතුර එකක් ගැසුවා ....අදහසක් දෙන්න
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    ඩොකෙක් ගාවට යමන් මැරෙන්නද හදන්නෙ
    ඔයිට වඩා හරියට කියන්න පුලුවන් මිනිසුන්ව තවත් බය නොකර "අමාරුයි වගෙ නම් ඩොක්ට කෙනෙක් ට පෙන්නපන් " වගෙ.
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    331
    418
    63
    රෑ තැඹිලි ගෙඩි 02 ක් බිව්බා..දැන් පපුව රිදෙනවා වගේ ....රෑට කෑවෙත් නෑ..
    ගෑස් සින් එකක් ද මන්දා
    උනුවතුර එකක් ගැසුවා ....අදහසක් දෙන්න
    ෆ්‍රේෂ් මිල්ක් ටිකක් බීලා බැලුවේ නැද්ද
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    hospital පලයන් ඉක්මන්ට. ගිහින් ECG එකක් චෙක් කරපන්.

    ෆ්‍රේෂ් මිල්ක් ටිකක් බීලා බැලුවේ නැද්ද

    මිල්ක් acidic, උදරයේ ආම්ලික ස්වභාවය + milk 😝🔥
    ------ Post added on Jul 20, 2025 at 9:56 PM
     
    • Like
    Reactions: Yeezus

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඔයිට වඩා හරියට කියන්න පුලුවන් මිනිසුන්ව තවත් බය නොකර "අමාරුයි වගෙ නම් ඩොක්ට කෙනෙක් ට පෙන්නපන් " වගෙ.
    උගෙ හොදටනෙ කිව්වෙ ඔය වගෙ වෙලාවට අහ අහ ඉන් නැතුව ඩොකෙක් ගාවට යන්න ඕනෙ..
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    Celebrate Rest In Peace GIF by Jason Clarke
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Ada witharai neda awe bayawenna epa. Habai gas kiyala bala bala innanam epa digatama. Doctor kenekta kataha karala balanna.
     
    • Like
    Reactions: Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    • Love
    Reactions: Mahesh Wanasinghe