ගොනා කියලා අපි මොනා කරන්න ද.ඔන්න ඕක තමයි. රට කෑවලු රට කාපු හැටි උදාහරණයක් දෙන්න කීවම ගොං ආතල් ලු. ජෙප්පො උඹලගේ ඔලුවේ plant කරලා තියන්නේ ඕක. ශරීරය උඹලෑ වුණාට මොළේ පාලනය කරන්නේ පැලවත්තනෙන්. උඹලා zombie වගේ මිනිස්සු.![]()
ඔව්ව ටයිප් කර කර ඉන්න වෙලාවක් නෑ බං.
පළවෙනි දේ තමයි අනවශ්‍ය ප්‍රොජෙක්ට් රලා රටට දරාගන්න බැරි project කරලා ගියේ. ඒක අමතක නම් ඕවට වඩා මට කතා කළ වැඩකුත් නෑ. දෙවැනි කාරණය තමයි ක නීතිය ආධිපත්‍යය තියෙන්න ඕනේ. නීතියේ ආධිපත්‍යයක් නැති රටක ඒකාධිපති පාලනයක් යන්නේ. ඒක අපිට හොඳ දේකට අපි හුරේ දැම්මට ඒකෙන් වෙන හොඳ දේට වඩා ඒකෙන් ඇතිවෙන බලපෑම නරක දේ ඉතා වැඩියි. අපි ඕක හොඳ හොඳාකාරම දැක්කා මහින්ද හොරකම් කරනවා. ඊට පස්සේ එයාගේ ඒ හොරකම වහගන්න එයාගේ හෙන්සයි එන්ට ඕන දෙයක් කරන්න පුළුවන්
අපි දැක්ක හෝටල් වල සමූල සම්පූර්ණ දූෂණය වෙනවා ගෑනු. සු දුෂණය වෙනවා. වැය ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ නීතියේ ක්‍රියාත්මක තානාධිපති කාර්යාලවල කරපු බලපෑම නිසා
සල්ලි ධනය බලය ඕන දෙයක් තිබ්බනම් රටේ ඕනම විකාරයක් කරන්න පුළුවන් ඒ කාලේ මා මේ මර්වින් සිල්වලා මේ රාජ නිලධාරීන්ගේ ගස් බැන්දා. උඹලා කොහෙද හිටියේ? ඒවා දැක්කේ නැද්ද නැත්ද ඒ කාලේ වයසක් නැද්ද
තනිකරම න් පාතාලය ප්‍රාදේශීය සභා ඡ තමන්ට ඕන ඕන ඕන විදියට රට පාලනය කරපු යුගයක් තමයි තිබ්බේ.
ඕනම කෙනෙක්ට අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙනවා ඒ කාලේ ජනාධිපති කෙනෙක්ට බනින්න පුළුවන්ද ඒ කාලේ ජනාධිපති කෙනෙක් නඩු දාන්න පුළුවන්ද ඒ කියන්නේ ඇමතිලා හිරේ ගියාද හිරේගේ එකම දේ තමයි. මහින්දගේ ජම්මත්තර තරහකාරයෙක් විතරයි
ස රලවම දැනට දැනට ඉස්සරට වඩා නීතියේ ආධිපත්‍යය තියෙනවා එක
දෙක දැන් බැලුවත් සීයට සීයක් නැතිවුනත් ැන් අපි මොනාද කතා කරන්නේ රාජ්‍ය බලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සරලව මට ඒක කියන්න ෙ කවුද මේ කඩුවල සභාපති මේ තග දාන එකයි. රන්වල කියන එකගේ හොරු උපාධියයි න්වල කියන එකාගේ මේ බීලා හැප්පිලා මත්ම ඩ්රැක්එස්ට් එක කරපු නැති නැති එකයි. මේ වගේ කරුණු වලින් තමයි මේ ආණ්ඩුවට ගහන්නේ හැබැයි පොඩ්ඩක් හිතන්න කලින් ආණ්ඩු වල කලින් ඇමතිවරු කලින් ප්‍රාදේශ සභා සභාපතිවරු කලින් ඔය එක එක ප්‍රාදේශවල ඇමතිලා පවා හැසුරුණු විදිය ට ඇමති කෙනෙක්ට කියලා බයින්න පුළුවන්ද මිනිහෙක්ද හැමදෙනෙක්ට විරුද්ධ කතා කරන්න පුළුවන්ද මිනිහෙක්ට එම කතා කරොත් පහුවදා කියලා කුඩුත් එක්ක පොලිසිය ඇතුලේ ඉන්නේ දෙයක් වෙන්නේ දැන් ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. මම කියන්නේ නැහැ මේක අපේ මේ බටහිර රටක තියෙන තරමටම අපි දියුණු සංස්කෘතියකට ගිහිල්ලා හැබැයි හිටියාට වඩා අඩි දහයක විතර උඩට ගිහිල්ලා
හොඳට මතක තියාගන්න මන්ට විරුද්ධව සාක්ෂි දුන්නා කියලා හිතන්නේ මොන එයා ලංකා හරි මීළංකාවේ සභාපතිවරයේ නිදහස් චතුරස්‍රය ඉස්සරහ සීය දිවි හානි කර ගත්ත රටක්
