පපුව පිච්චිලා ගිය බන් 😩

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඔන්න ඕක තමයි. රට කෑවලු රට කාපු හැටි උදාහරණයක් දෙන්න කීවම ගොං ආතල් ලු. ජෙප්පො උඹලගේ ඔලුවේ plant කරලා තියන්නේ ඕක. ශරීරය උඹලෑ වුණාට මොළේ පාලනය කරන්නේ පැලවත්තනෙන්. උඹලා zombie වගේ මිනිස්සු. 🤷🏻‍♂️
    ගොනා කියලා අපි මොනා කරන්න ද.

    ඔව්ව ටයිප් කර කර ඉන්න වෙලාවක් නෑ බං.
    පළවෙනි දේ තමයි අනවශ්‍ය ප්‍රොජෙක්ට් රලා රටට දරාගන්න බැරි project කරලා ගියේ. ඒක අමතක නම් ඕවට වඩා මට කතා කළ වැඩකුත් නෑ. දෙවැනි කාරණය තමයි ක නීතිය ආධිපත්‍යය තියෙන්න ඕනේ. නීතියේ ආධිපත්‍යයක් නැති රටක ඒකාධිපති පාලනයක් යන්නේ. ඒක අපිට හොඳ දේකට අපි හුරේ දැම්මට ඒකෙන් වෙන හොඳ දේට වඩා ඒකෙන් ඇතිවෙන බලපෑම නරක දේ ඉතා වැඩියි. අපි ඕක හොඳ හොඳාකාරම දැක්කා මහින්ද හොරකම් කරනවා. ඊට පස්සේ එයාගේ ඒ හොරකම වහගන්න එයාගේ හෙන්සයි එන්ට ඕන දෙයක් කරන්න පුළුවන්

    අපි දැක්ක හෝටල් වල සමූල සම්පූර්ණ දූෂණය වෙනවා ගෑනු. සු දුෂණය වෙනවා. වැය ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ නීතියේ ක්‍රියාත්මක තානාධිපති කාර්යාලවල කරපු බලපෑම නිසා

    සල්ලි ධනය බලය ඕන දෙයක් තිබ්බනම් රටේ ඕනම විකාරයක් කරන්න පුළුවන් ඒ කාලේ මා මේ මර්වින් සිල්වලා මේ රාජ නිලධාරීන්ගේ ගස් බැන්දා. උඹලා කොහෙද හිටියේ? ඒවා දැක්කේ නැද්ද නැත්ද ඒ කාලේ වයසක් නැද්ද

    තනිකරම න් පාතාලය ප්‍රාදේශීය සභා ඡ තමන්ට ඕන ඕන ඕන විදියට රට පාලනය කරපු යුගයක් තමයි තිබ්බේ.
    ඕනම කෙනෙක්ට අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙනවා ඒ කාලේ ජනාධිපති කෙනෙක්ට බනින්න පුළුවන්ද ඒ කාලේ ජනාධිපති කෙනෙක් නඩු දාන්න පුළුවන්ද ඒ කියන්නේ ඇමතිලා හිරේ ගියාද හිරේගේ එකම දේ තමයි. මහින්දගේ ජම්මත්තර තරහකාරයෙක් විතරයි

    ස රලවම දැනට දැනට ඉස්සරට වඩා නීතියේ ආධිපත්‍යය තියෙනවා එක

    දෙක දැන් බැලුවත් සීයට සීයක් නැතිවුනත් ැන් අපි මොනාද කතා කරන්නේ රාජ්‍ය බලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සරලව මට ඒක කියන්න ෙ කවුද මේ කඩුවල සභාපති මේ තග දාන එකයි. රන්වල කියන එකගේ හොරු උපාධියයි න්වල කියන එකාගේ මේ බීලා හැප්පිලා මත්ම ඩ්‍රැක්එස්ට් එක කරපු නැති නැති එකයි. මේ වගේ කරුණු වලින් තමයි මේ ආණ්ඩුවට ගහන්නේ හැබැයි පොඩ්ඩක් හිතන්න කලින් ආණ්ඩු වල කලින් ඇමතිවරු කලින් ප්‍රාදේශ සභා සභාපතිවරු කලින් ඔය එක එක ප්‍රාදේශවල ඇමතිලා පවා හැසුරුණු විදිය ට ඇමති කෙනෙක්ට කියලා බයින්න පුළුවන්ද මිනිහෙක්ද හැමදෙනෙක්ට විරුද්ධ කතා කරන්න පුළුවන්ද මිනිහෙක්ට එම කතා කරොත් පහුවදා කියලා කුඩුත් එක්ක පොලිසිය ඇතුලේ ඉන්නේ දෙයක් වෙන්නේ දැන් ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. මම කියන්නේ නැහැ මේක අපේ මේ බටහිර රටක තියෙන තරමටම අපි දියුණු සංස්කෘතියකට ගිහිල්ලා හැබැයි හිටියාට වඩා අඩි දහයක විතර උඩට ගිහිල්ලා

    හොඳට මතක තියාගන්න මන්ට විරුද්ධව සාක්ෂි දුන්නා කියලා හිතන්නේ මොන එයා ලංකා හරි මීළංකාවේ සභාපතිවරයේ නිදහස් චතුරස්‍රය ඉස්සරහ සීය දිවි හානි කර ගත්ත රටක්
     
    • Haha
    Reactions: Candid-B

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    ලොල්ලෝ , බල්ලෝ ගහන එක නීතිගත කලා පොහොට්ටු ලොලුවත්තයි නාකි කජු මුත්තයි පනතකින් දැන් එක නීතිමය වරදක් නෙමෙයි. නාකි මයිනා තමයි හලාලුයි, ශරියයි දීලා ලමයි කසාද බඳන එක නීතිගතකලේ. ජෙබි පොන්නයෝ කජු මුත්තා එක්ක ඉඳලා පොන්නයෝ ගහන්න ඇබැහිවෙලාද කොහෙද පොන්න පනත් අල්ලන් නටන්නේ. යකෝ ඊට වඩා මොනතරම් ප්‍රශ්නතියෙනවද බලන්න. තක්කඩි ලපකොටා පුංචිඅම්ම නෙම්යි බාප්පා එක්ක හැමිනෙනවා වගේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    ගොනා කියලා අපි මොනා කරන්න ද.

    ඔව්ව ටයිප් කර කර ඉන්න වෙලාවක් නෑ බං.
    පළවෙනි දේ තමයි අනවශ්‍ය ප්‍රොජෙක්ට් රලා රටට දරාගන්න බැරි project කරලා ගියේ. ඒක අමතක නම් ඕවට වඩා මට කතා කළ වැඩකුත් නෑ. දෙවැනි කාරණය තමයි ක නීතිය ආධිපත්‍යය තියෙන්න ඕනේ. නීතියේ ආධිපත්‍යයක් නැති රටක ඒකාධිපති පාලනයක් යන්නේ. ඒක අපිට හොඳ දේකට අපි හුරේ දැම්මට ඒකෙන් වෙන හොඳ දේට වඩා ඒකෙන් ඇතිවෙන බලපෑම නරක දේ ඉතා වැඩියි. අපි ඕක හොඳ හොඳාකාරම දැක්කා මහින්ද හොරකම් කරනවා. ඊට පස්සේ එයාගේ ඒ හොරකම වහගන්න එයාගේ හෙන්සයි එන්ට ඕන දෙයක් කරන්න පුළුවන්

    අපි දැක්ක හෝටල් වල සමූල සම්පූර්ණ දූෂණය වෙනවා ගෑනු. සු දුෂණය වෙනවා. වැය ගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ නීතියේ ක්‍රියාත්මක තානාධිපති කාර්යාලවල කරපු බලපෑම නිසා

    සල්ලි ධනය බලය ඕන දෙයක් තිබ්බනම් රටේ ඕනම විකාරයක් කරන්න පුළුවන් ඒ කාලේ මා මේ මර්වින් සිල්වලා මේ රාජ නිලධාරීන්ගේ ගස් බැන්දා. උඹලා කොහෙද හිටියේ? ඒවා දැක්කේ නැද්ද නැත්ද ඒ කාලේ වයසක් නැද්ද

    තනිකරම න් පාතාලය ප්‍රාදේශීය සභා ඡ තමන්ට ඕන ඕන ඕන විදියට රට පාලනය කරපු යුගයක් තමයි තිබ්බේ.
    ඕනම කෙනෙක්ට අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙනවා ඒ කාලේ ජනාධිපති කෙනෙක්ට බනින්න පුළුවන්ද ඒ කාලේ ජනාධිපති කෙනෙක් නඩු දාන්න පුළුවන්ද ඒ කියන්නේ ඇමතිලා හිරේ ගියාද හිරේගේ එකම දේ තමයි. මහින්දගේ ජම්මත්තර තරහකාරයෙක් විතරයි

    ස රලවම දැනට දැනට ඉස්සරට වඩා නීතියේ ආධිපත්‍යය තියෙනවා එක

    දෙක දැන් බැලුවත් සීයට සීයක් නැතිවුනත් ැන් අපි මොනාද කතා කරන්නේ රාජ්‍ය බලය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සරලව මට ඒක කියන්න ෙ කවුද මේ කඩුවල සභාපති මේ තග දාන එකයි. රන්වල කියන එකගේ හොරු උපාධියයි න්වල කියන එකාගේ මේ බීලා හැප්පිලා මත්ම ඩ්‍රැක්එස්ට් එක කරපු නැති නැති එකයි. මේ වගේ කරුණු වලින් තමයි මේ ආණ්ඩුවට ගහන්නේ හැබැයි පොඩ්ඩක් හිතන්න කලින් ආණ්ඩු වල කලින් ඇමතිවරු කලින් ප්‍රාදේශ සභා සභාපතිවරු කලින් ඔය එක එක ප්‍රාදේශවල ඇමතිලා පවා හැසුරුණු විදිය ට ඇමති කෙනෙක්ට කියලා බයින්න පුළුවන්ද මිනිහෙක්ද හැමදෙනෙක්ට විරුද්ධ කතා කරන්න පුළුවන්ද මිනිහෙක්ට එම කතා කරොත් පහුවදා කියලා කුඩුත් එක්ක පොලිසිය ඇතුලේ ඉන්නේ දෙයක් වෙන්නේ දැන් ඒ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. මම කියන්නේ නැහැ මේක අපේ මේ බටහිර රටක තියෙන තරමටම අපි දියුණු සංස්කෘතියකට ගිහිල්ලා හැබැයි හිටියාට වඩා අඩි දහයක විතර උඩට ගිහිල්ලා

    හොඳට මතක තියාගන්න මන්ට විරුද්ධව සාක්ෂි දුන්නා කියලා හිතන්නේ මොන එයා ලංකා හරි මීළංකාවේ සභාපතිවරයේ නිදහස් චතුරස්‍රය ඉස්සරහ සීය දිවි හානි කර ගත්ත රටක්
    ටයිප් කරකර ඉන්න වෙලාවක් නෑලු. ඒත් හෑල්ලක්ම ලියල. කැරි ජෙප්පො ඔහොම්මමයි. 🤷🏻‍♂️
    nFaRtQ.jpg
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ටයිප් කරකර ඉන්න වෙලාවක් නෑලු. ඒත් හෑල්ලක්ම ලියල. කැරි ජෙප්පො ඔහොම්මමයි. 🤷🏻‍♂️
    nFaRtQ.jpg
    වොයිස් ටයිපින් කියලා දෙයක් තියෙනවා කුකුළෝ
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    බයි මොළේට කිව්වට වැඩක් නෑ බන්.
    දවසට සියපාරක් කිව්වත් ඊළඟ දවසෙත් අහනවා. 😂
    ජෙපි මොළේට කිව්වත් වැඩක් නෑ බන් ඩෝබි මොළේට රින්සෝ, ටිල්වින්ගේ ගූ, හාපික් ගිහිල්ලා මොළේ කුරොවල් වෙලා තියෙන්නෙ. 🤷🏻‍♂️
    61cysW.jpg
     
    • Haha
    Reactions: shenat

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    ඔන්න ඕක තමයි. රට කෑවලු රට කාපු හැටි උදාහරණයක් දෙන්න කීවම ගොං ආතල් ලු. ජෙප්පො උඹලගේ ඔලුවේ plant කරලා තියන්නේ ඕක. ශරීරය උඹලෑ වුණාට මොළේ පාලනය කරන්නේ පැලවත්තනෙන්. උඹලා zombie වගේ මිනිස්සු. 🤷🏻‍♂️
    oi oi :rofl:
     
    • Wow
    Reactions: Candid-B

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ජෙපි මොළේට කිව්වත් වැඩක් නෑ බන් ඩෝබි මොළේට රින්සෝ, ටිල්වින්ගේ ගූ, හාපික් ගිහිල්ලා මොළේ කුරොවල් වෙලා තියෙන්නෙ. 🤷🏻‍♂️
    61cysW.jpg

    හොර මයිනටයි උගේ පැටියටයි පුකට පයින් ගහලා එලෙව්වා 👍😢😁
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    ආහ් lkzombie කියලා තියෙනවා උඹට නෙමෙයි කිව්වේ ඈ. 🤷🏻‍♂️

    හොර මයිනටයි උගේ පැටියටයි පුකට පයින් ගහලා එලෙව්වා 👍😢😁
    2029 නාමල් තමයි ජනාධිපති. ඒක නවත්තන්න සක්කරයගෙ පුතා වයිමා ආවත් බෑ. 🙂