පපුව පිච්චුනා බන්

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    ගෑනුන්ට එයාගේ අම්මයි තාත්තයි විතරයි දෙමව්පියෝ. ඒත් පිරිමින්ට තමුන් ගේ අම්මයි තාත්තයි, ගෑනිගේ අම්මයි තාත්තයි හැමෝම දෙමව්පියෝ. ඒත් ගෑනු එහෙම නැ. ඒක තමයි ගෑනු පිරිමි වෙනස් කියන්නේ. කවදාවත් පිරිමි ගෑනිගේ අම්මටවත් තාත්තටවත් වෙනස්කම් කරන්නෙ නැ. ගොඩක් වෙලාවට තමුන් ගේ අම්මට තාත්තටත් වඩා ගෑනිගේ අම්මට තාත්තට සලකනවා. හැබැයි හැම ගෑනිම එහෙම නෑ හොදේ.

    ඒ අම්මයි තාත්තවයි වැඩිහිටී නිවාසෙකට කතා කරලාභාර දෙන්න. පොලිසියට කියන්න. එතකොට එයාලා ඒවගේ තැනකට දානවා. පොලිසියට කියනන් බය වෙන්න එපා. උන් උබව කන්න එන්නෙ නැ. බයයි වගේ නම් ටෙලිෆෝන් බොක්ස් එකකින් 119 ඩයල් කරලා කියන්න. නැත්නම් ළගම පොලිසියේ නම් බරේට කෝල් කරලා කියන්න
    100% ගොඩාක් වෙලාවට

    ඉස්සර අෙප් පැත්ෙත් හිටියා වයසක ෙජා්ඩුවක් ..පුතයි ෙල්ලියි තමයි හිටිෙය්...පුතා තමයි ෙමයාලව බලා කියා ගත්ෙත් .ෙගවල් කුලියත් දුන්ෙන් පුතා...එකපාරටම ඇක්සිඩන්ට් එකක් ෙවලා පුතා මැෙරනවා...ඊට පස්ෙස් එයාලා ඒ ෙගදරින් එලවනවා....පුතා මැරුන නිසා ෙල්ලිය ගාවට යනවා..ෙල්ලියත් එලවනවා..දැන් ෙදන්නම මහ පාෙර්..හැම දාම යන ෙකාට පාෙර් බස් ෙහාල්ට් එෙක් ඉන්නවා..කිසිම වැඩ පිලිවලක් නැහැ...පව්..මට පුදුම දුකක් ආවා..

    මිනිස්සු අසරණ ෙවන හැටි දැක්කම..පුලුවන් විදියට උදව් කලා මචං. ඒත් පව් ..අවට පන්සල්වලින් කන්න ෙදනවා..ඒත් අව්වට වැස්සට ඉන්න තැනක් නැතුව පාෙර් බස්ෙහා්ල්ට් එෙක් නිදාගන්නවා..

    අෙන් මන්දා..අහන අහන හැම මිනිහම ..පුරුෙව් කර්මයක් ..කියලා ඉන්නවා. ඒත් පපුව පිච්ෙචනවා බන්....ඒ වයසක තාත්තා ..ඒ ගැනු ෙකනාට හරි ආදෙරයි. දැන් ෙදන්නම මහ පාෙර්...

    උඹලා බැන්දම අනිවාර්ෙයන්ම..තමන්ෙග් අම්මා තාත්තාට අඩුම ගාෙන් ෙමානවහිරි ෙදයක් ඉතිරි කරන්න...

    මට දැනුෙන් එච්චරයි
    පව් අප්පා😑😑
    ------ Post added on Apr 2, 2023 at 8:52 AM
     
    • Like
    Reactions: helayalk

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Unpopular opinion:

    Ammala thathala wenuwen monahari karanna ituru karanna. Eth ammala tathala gana hitha hita jiwithe nawaththa ganna, winasa karaganna epa.

    Mama dakala tiyenawa ona taram ganu pirimi lamai aurudu 30 - 40 eyala wenuwen kapa karala antimata kisi deyak natuwa patta dukakin, amaruwakin jiwath wenawa.

    tama tamange warthamanaya/anagathaya gana hitana eka thama thamange wagakeemak.

    lankawe tiyena gobba idea ekak tama lamai hadanne demapiyan wayasata giyama balaganna kiyala. eka patta kuhuaka adahasak.

    💯
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,766
    113
    කෙල්ලො ඉන්න පවුල් වල උන් ලෑස්ති වෙලා හිටපල්ලා උන්ව කවදහරි බන්ඳලා දුන්න ගමන් උඹලටත් පාර තමා..මම දන්න ගොඩක් පවුල් වල ඵහෙම වුනා..බැන්ඳට පස්සේ ඒකි වෙනස් වෙන්නේ හිතාගන්නවත් බැරි විදිහට..
     
    • Like
    Reactions: vibhashana

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Unpopular opinion:

    Ammala thathala wenuwen monahari karanna ituru karanna. Eth ammala tathala gana hitha hita jiwithe nawaththa ganna, winasa karaganna epa.

    Mama dakala tiyenawa ona taram ganu pirimi lamai aurudu 30 - 40 eyala wenuwen kapa karala antimata kisi deyak natuwa patta dukakin, amaruwakin jiwath wenawa.

    tama tamange warthamanaya/anagathaya gana hitana eka thama thamange wagakeemak.

    lankawe tiyena gobba idea ekak tama lamai hadanne demapiyan wayasata giyama balaganna kiyala. eka patta kuhuaka adahasak.
    කැරි අාත්මාර්ථකාමී සුද්දා නම් ඵහෙම වෙන්න අැති ඒත් දියුණු අාසියාවේ වෙන රටවල් වල ඒ මිනිස්සු අම්ම තාත්ත මැරෙනකන්ම බලාගන්නවා හෙල්පර් කෙනෙක් හරි අරන්..උඹේ අම්ම තාත්තටත් වෙන දේ හිතාගන්න පුළුවන්..🤣