100% ගොඩාක් වෙලාවටගෑනුන්ට එයාගේ අම්මයි තාත්තයි විතරයි දෙමව්පියෝ. ඒත් පිරිමින්ට තමුන් ගේ අම්මයි තාත්තයි, ගෑනිගේ අම්මයි තාත්තයි හැමෝම දෙමව්පියෝ. ඒත් ගෑනු එහෙම නැ. ඒක තමයි ගෑනු පිරිමි වෙනස් කියන්නේ. කවදාවත් පිරිමි ගෑනිගේ අම්මටවත් තාත්තටවත් වෙනස්කම් කරන්නෙ නැ. ගොඩක් වෙලාවට තමුන් ගේ අම්මට තාත්තටත් වඩා ගෑනිගේ අම්මට තාත්තට සලකනවා. හැබැයි හැම ගෑනිම එහෙම නෑ හොදේ.
ඒ අම්මයි තාත්තවයි වැඩිහිටී නිවාසෙකට කතා කරලාභාර දෙන්න. පොලිසියට කියන්න. එතකොට එයාලා ඒවගේ තැනකට දානවා. පොලිසියට කියනන් බය වෙන්න එපා. උන් උබව කන්න එන්නෙ නැ. බයයි වගේ නම් ටෙලිෆෝන් බොක්ස් එකකින් 119 ඩයල් කරලා කියන්න. නැත්නම් ළගම පොලිසියේ නම් බරේට කෝල් කරලා කියන්න
පව් අප්පාඉස්සර අෙප් පැත්ෙත් හිටියා වයසක ෙජා්ඩුවක් ..පුතයි ෙල්ලියි තමයි හිටිෙය්...පුතා තමයි ෙමයාලව බලා කියා ගත්ෙත් .ෙගවල් කුලියත් දුන්ෙන් පුතා...එකපාරටම ඇක්සිඩන්ට් එකක් ෙවලා පුතා මැෙරනවා...ඊට පස්ෙස් එයාලා ඒ ෙගදරින් එලවනවා....පුතා මැරුන නිසා ෙල්ලිය ගාවට යනවා..ෙල්ලියත් එලවනවා..දැන් ෙදන්නම මහ පාෙර්..හැම දාම යන ෙකාට පාෙර් බස් ෙහාල්ට් එෙක් ඉන්නවා..කිසිම වැඩ පිලිවලක් නැහැ...පව්..මට පුදුම දුකක් ආවා..
මිනිස්සු අසරණ ෙවන හැටි දැක්කම..පුලුවන් විදියට උදව් කලා මචං. ඒත් පව් ..අවට පන්සල්වලින් කන්න ෙදනවා..ඒත් අව්වට වැස්සට ඉන්න තැනක් නැතුව පාෙර් බස්ෙහා්ල්ට් එෙක් නිදාගන්නවා..
අෙන් මන්දා..අහන අහන හැම මිනිහම ..පුරුෙව් කර්මයක් ..කියලා ඉන්නවා. ඒත් පපුව පිච්ෙචනවා බන්....ඒ වයසක තාත්තා ..ඒ ගැනු ෙකනාට හරි ආදෙරයි. දැන් ෙදන්නම මහ පාෙර්...
උඹලා බැන්දම අනිවාර්ෙයන්ම..තමන්ෙග් අම්මා තාත්තාට අඩුම ගාෙන් ෙමානවහිරි ෙදයක් ඉතිරි කරන්න...
මට දැනුෙන් එච්චරයි
------ Post added on Apr 2, 2023 at 8:52 AM