පපුව රිදෙනවා

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    රෑ තැඹිලි ගෙඩි 02 ක් බිව්බා..දැන් පපුව රිදෙනවා වගේ ....රෑට කෑවෙත් නෑ..
    ගෑස් සින් එකක් ද මන්දා
    උනුවතුර එකක් ගැසුවා ....අදහසක් දෙන්න

    Hyperkalemia

    තැඹිලි වල පොටෑසියම්.
    ඕනවට වඩා ලේ වල පොටෑසියම් වැඩි උනාම හාට් එක ලෙප්ට්.
     
    • Like
    Reactions: pavithra_uk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Aparade Dan yanne. Tawa Tikak idala niwadu paduwema giya nn tamayi hoda.
    :ROFLMAO:

    dan shape , thanks guys , doctor ta pennanna yanawa

    හාට් එකේ පේශි ඩැමේජ් එකක් වෙලා තිබුනොත් ඒක සදාකාලිකයි.
    ඒ පේශි ආපහු හොද වෙන්නේ නැති කැලැල් ඇති කරනවා.
    ඊට පස්සෙ එන්න එන්න බීට් එක වෙනස් වෙනවා.
    ඒකයි හාට් අටෑක් 2ක් 3ක් ආවම මරනය නියතයි කියන්නේ.

    පපුව රිදෙනව නම් බල බලා නොයිද ලෙඩාව ඉස්පිරිතාලෙ උස්සන් යන්න ඕන.
    පහුවෙන හැම ත්තපරයකම හාට් එකේ සෛල මැරෙනවා.
    ඇවිද්දවන්න වත් හොද නෑ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,550
    1
    17,441
    113
    −273.15°C
    හාට් එකේ පේශි ඩැමේජ් එකක් වෙලා තිබුනොත් ඒක සදාකාලිකයි.
    ඒ පේශි ආපහු හොද වෙන්නේ නැති කැලැල් ඇති කරනවා.
    ඊට පස්සෙ එන්න එන්න බීට් එක වෙනස් වෙනවා.
    ඒකයි හාට් අටෑක් 2ක් 3ක් ආවම මරනය නියතයි කියන්නේ.

    පපුව රිදෙනව නම් බල බලා නොයිද ලෙඩාව ඉස්පිරිතාලෙ උස්සන් යන්න ඕන.
    පහුවෙන හැම ත්තපරයකම හාට් එකේ සෛල මැරෙනවා.
    ඇවිද්දවන්න වත් හොද නෑ.
    ඕවා කොච්චර කිව්වත් වැඩක් නෑ,මුන්ට ඕවා තේරෙන්නේ නෑ.