පබාගේ නිව්යොර්ක් ගමන බොරුවක්...!!!!

GimhaniNutz

Member
Sep 28, 2010
12
3
0
පබාගේ නිව්යොර්ක් ගමන බොරුවක්...!!!!

උපේක්ෂා නොහොත් පබා ආණ්ඩුවට එක් වීමත් සමග බොහෝ දෙනා කීවේ මෙය මුදල් මත් සිදු වූ බවත් එ සදහා පබාට විශාල මුදලක් ලබා දුන් බවය.ජනාධිපති තුමාගේ නිව්යෝර්ක් ගමන සමග තවත් පුවත් මැවිනි. ඒ පබා ද ජනාධිපතිතුමා සමග නිව්යෝර්ක් ගිය බවත්, ඇය ජනාධිපති ආර්යාව සමග සිටින බවත්ය.නමුත් ඊයේ මාධ්‍ය සාකච්චාවක් පැවත්වූ ඇය එම සියලු චෝදනා ප්‍රතික්ශේප කලාය.එහිදී ඇය

" මම 18th amendment එකට මම සහයෝගය දුන්නෙ අවංක විශ්වාශය නිසා රටේ සුබසිද්ධිය ගැන හිතලා,නමුත් මාධ්‍යයෙන් ලොකු මඩ ප්‍රචාරයක් යනවා මගේ ස්වාමි පුරුෂයා මට ගහලා මේකට පෙලඹෙව්වා කියල, මුදලට ගියා කියල, ඒ වගේම ජනාධිපතිතුමා එක්ක මම ඇමරිකාවට ගියා කියලත් ලොකු මඩ ප්‍රචාරයක් යනවා".
"මුදලට ගියේ නෑ කියලා සමහර අය විශ්වාස කරන එකකුත් නැතුව ඇති,ඒක තමයි සත්‍ය."
එහිදී මාධ්‍යවේදියකු ඇගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ගන්න අදහසක් තිබේද යන්න විමසා සිටියා. නමුත් ඇයට ඒ පිලිබදව පැහැදිලි අවබෝධයක් තිබුනේ නැත.


paba-fake1.png

paba-fake2.png


 
  • Like
Reactions: $hiñe