කොහොමද අපේ පබා මන්ත්රීතුමියගේ වැඩ,,අපේ ඉස්සර පාර්ලිමේන්තුවේ හිටියේ බක පන්ඩිතයෝ වගේද,,,නියම වැඩකාරයෝ නේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ,,,වේලක් දෙකක් නොකා හිටියට මොකද මල්ලිලා මේවගේ ආතල් බලන්න තියනව නම්,,,,ශකීරා කැලේ බන්,,,අපි ගම්පහ ජනතාවට හිස නමා ආචාර කරනවා ඕන් අපේ ප්රණාමය ගම්පහ ජනතාව වෙනුවෙන්,,,,මුලු රටටම ආචාර කරනවා මේ වගේ ආතල් පාර්ලිමේන්තුවක් හැදුවට........
THIS TIME FOR SRI LANKA
72lu..paba keyada ????




