පබාගේ සැමියාට ඇපය රුපියල් 2500යි
පාර්ලිමේන්තු මන්ති‍්‍ර උපේක්ෂා ස්වර්ණමාලීට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට අදාළ නඩුව ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගත් අවස්ථාවේදී පොලිස් අත්අඩංගුවේ සිටි ඇයගේ සැමියාට අද අධිකරණය මගින් ඇප ලබා දී තිබේ. රුපියල් 2500 ක මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. නඩුවේ වැඩිදුර විභාගය මැයි 02 වැනිදාට කල් දමා ඇත. පසුගිය බදාදා දින සැමියාගේ පහර දීම හේතුවෙන් තුවාල ලැබු පාර්ලිමේන්තු මන්ති‍්‍රනී උපේක්ෂා ස්වර්ණමාලි ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමට සිදුවිය.
YOU BETTER TRY TO JOIN A NEWS PAPER ....GREAT HEADING.......MAY BE WE HAVE A CORRUPTED MIND TOO.....