පබාත් දෑත් ශක්තිමත් කරන්න යයි

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    පබාත් දෑත් ශක්තිමත් කරන්න යයි

    යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී තමා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට සහය පළ කරන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
     
    • Like
    Reactions: ms48mail

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    රෙද්ද....ඉන්න දන්නේ නැනේ හම්බුන චන්ද ටික තියගෙන..
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ලින්ක් 1ක් නැද්ද මචන් නිවුස් 1 තියෙන?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පබාට බැනපු ගොඩ දෙනෙක්ට දැන් පබා හොද වෙයි......
    ගොන් බඩුව කියපු උන් දැන් කියයි පබා පත්තිනි අම්ම වගේ කියලා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,590
    113
    පබා බඩුවක් කියලා මෙතන දගලපු අන්ඩුවට කඩෙ යන මහත්තරු දැන් මොකො පබා ගැන කියන්නෙ?:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උපේක්ෂාත් ආණ්ඩුවට සහයදෙයි


    ගම්පහ දිස්ත්‍රීක් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලී මහත්මිය 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ආණ්ඩුවට සහය දක්වන බව පවසයි. අද පස්වරුවේදී ඇය මේ බව සඳහන් කර තිබේ.


    HTML:
    http://adaderana.lk/sinhala/news.php?nid=10706

    අනේමන්ද මේව ඉතින් කථාකරල වැඩක් නෑ