රෙද්ද....ඉන්න දන්නේ නැනේ හම්බුන චන්ද ටික තියගෙන..
Munva ganna evunta gahanna one...

රෙද්ද....ඉන්න දන්නේ නැනේ හම්බුන චන්ද ටික තියගෙන..






mewan ekiyanla newat bihi nowewa weradilaa hoooo ..

ranil should consider switching over to the government![]()

අනේ ඔය මට නම් මොකා අවත් කමක් නැහැ මට මගේ පඩුවේ ඉන්න තියනවානම්.....
මොකද කෞරු අවත් කරන්නේ ඔය ටිකම තමා....




හරිනේ මලය මේකනේ සීන් එක.....අර නැටුම් කරනකොට මන්ඩිය අල්ලනවද මොකක්ද එකක් කරන්නෙ.......එතකොට අර අපේ දේශපාලනය කරන අයගේ මොලේ තියන තැන ලොකු වෙනව නේද......ඒක වෙන්න ඕනෙ නැටුම් කරල දේශපලනයට එන්න තියන සුදුසුකම........



