පබා with අනර්කලී ....!!!!!!!

dinukaperera

Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    අනර්කලී තවමත් පළාත් සභා මත්රිවරියකි ...පළාත් සභා යනු සුදු අලියෙක් පමණි ...ඉන් මින්සුනට දැනෙන සේවය වන්නේ නැත ....එය හුදෙක් නවක මන්තිවරුන්ට අත්දැකීම් ලබා ගත හැකි ස්ථානයකි.. නමුත් පාර්ලිමේන්තුව යනු මෙරට උතරිතර ආයතන අතුරින් එකකි .....මෙරට ට ගැලෙපෙන නීති සම්පසනය වන්නේ මෙමගිනි... එවැනි ස්ථානයකට පබා නොගැලෙපෙන බව ඇය දෙරණ 360 දී මානව ඔප්පු කරන ලදී.... මෙවැනි සකචාවක් මැතිවරණය අබියස තැබුවේ නම් පබාට කුමක් වේවිද ....?නියත වශයෙන්ම පබාගේ චන්ද දායකයින් අද පසුටවීලි වනු නොඅනුමානය .....ඇයගේ දේශපාලන දැනුමට අනුව මහින්ද මෙරටට කල දෙයක් නැත.....ඔහු කලේ ශිත කාමර වල සිට සටන මෙහෙය වීම පමණි ....සටන්හේ නියම උරුමහ කරුවා කෞරුන්ධ යන වග මුළු මහත් සමාජයම දනී....පබා සහ අනර්කලී , රෝසි යන අය සංසන්දනය කිරීමෙන් පලක් නැත .......මන්ද යත් ඔඋන් එකම බෝට්ටුවේ බැවිනි... නමුත් මින් පැහැදිලි වන්නේ කුමක්ද....?????මෙරට ජන සමාජය නළුවන් ආදරයෙන් පිළිගන්න බව නොවේද ...????ඔඋන් එයට සුදුසුද ..?? දේශපාන දැනුම ඔඋන්ට තිබේද යන සාදක චන්දදයක්යින්ට වැදගත් නැත ....සරලවම කිවහොත් අද සමාජය උඩු යටිකුරු වී ඇත .....මේ ගෙවෙන්නේ අබුධස්ස කාලයෛ....මෙකල බොල් වී ජලයෙහි යට යන අතර මහා කළු ගල් ජලයෙහි පාවේ... අද හැම ශේට්‍රයකම සිදී වී ඇත්තේ මෙයඊ... හෙට දිනයේදී ඉරාජ් පාර්ලිමේන්තුවට තේරි පත් උවත් අප පුදුම විය යුතු නැත....


    Aney paw thoththa baba. Waren suppuwak denna. Umbata harima amarui neda Paba parliament ekata giyata. Ethakota Malini Fonseka Giyama harida?
    Mervin silva, MahindaNanda Aluthgamage wage ewun giyama harida??? Hariyata O/L wath pass nathi ewun innawa Parliament eke.

    Nikan Anduwata Kade yanne nathuwa hiapan ban

    Susanthika, Roger senaviratna, jackson anthony wage ewun contest karala apath nathi una. Minissu moda naa oii Vote karanna kohewath yana ellenna wal nathi ewunta ote karanna.

    Nikan mathana P*ka nodi wadak bala ganin oii.
     
    • Like
    Reactions: Santa

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මචන් දේශපාලකයෙක් විදිහට පබා තව ගොඩක් දියුණු වෙන්න ඕනි කියල මම පිලි ගන්නවා..

    හැබැ‍යි පබා එදා කතා කලේ තමන්ගේ හිතට එකඟව...ඔතනට ඇවිල්ලා ඕනිම බොරුවක් ඇත්ත විදිහට පෙන්නන්න පුලුවන් කට හැකර දේශපාලකයන්ට වඩා පබා හොඳයි...:):)
    ඔය මහ ලොකුවට කියෙව්වට අනිත් උදවියට අහ ලොකු උගත් කමක් නෑනේ..කථිකත්වය මිසක්..(කට හැකර කම ) ඒ නිසා ඒ බවක් පේන් නෑ...
    අනික ඕනිම හොඳ කඨිකයෙක්ට උනත් ඔය වගේ දේවල් වෙන්න පුලුවන්....

    හැබැයි පබා ඔයිට වඩා දියුණු වෙන්න ඕනි....:no:

    - රෙප් සාදරෙන් බාර ගනිමි..දෙද්දි නමත් කියල යන්න... :P:oo:
     
    • Like
    Reactions: dinukaperera

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    methanin jarama rosi thamai

    paba anarkali moda vunath

    rosi kiyanne kalakanniyak:frown:

    Rosi kohomada oii kalakjanniiyek wenne??? Palayan ban yanna. Kiyapan balanna Rosi karapu kalakanni wada?

    Eeta wadiya kalakanni ganiyek innawa parliament eke. Pavithra Wanniarachchi. Karala thiyena wada ganu karana wada nemei hahahaha
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    danna magulakuth ne ohe kiyawanawa.. :D

    nehe machan mama nodanna wedding gena neme kivve:rolleyes:


    anarkali pissu pabath evagema thamai

    namuth rosi kiyanne eeta vada karumayak

    apita kamak nehe un kaath ekka nida gaththath night club giyath rent ekata dunnath

    vedagath deshapanaya jeevithaya
    desha palanaya athin gathththma vedi denumak athi ha vediyen haani kara venne ROsi thamai
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    nehe machan mama nodanna wedding gena neme kivve:rolleyes:


    anarkali pissu pabath evagema thamai

    namuth rosi kiyanne eeta vada karumayak

    apita kamak nehe un kaath ekka nida gaththath night club giyath rent ekata dunnath

    vedagath deshapanaya jeevithaya
    desha palanaya athin gathththma vedi denumak athi ha vediyen haani kara venne ROsi thamai

    Hari hari ethakota Rosita witharai wadagath deshapalana jeewithayak naththe. Aney palayan ban yanna. Kiyapan balanna Rosi karala thiyana nowadagath wada. Nikan mokedda wage kiyawannne nathuwa. Thoo danna wedding. Umba hariyata dakka wage Rosi, paba night club gaanei, rent ekata nida ganna ewai. Aney mage kata.

    Deshapalanaya gana meloo hasarak danne nathi ewun dan inne anduwe. Nikan palayan ban yanna.
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Hari hari ethakota Rosita witharai wadagath deshapalana jeewithayak naththe. Aney palayan ban yanna. Kiyapan balanna Rosi karala thiyana nowadagath wada. Nikan mokedda wage kiyawannne nathuwa. Thoo danna wedding. Umba hariyata dakka wage Rosi, paba night club gaanei, rent ekata nida ganna ewai. Aney mage kata.

    Deshapalanaya gana meloo hasarak danne nathi ewun dan inne anduwe. Nikan palayan ban yanna.

    api methana katha karanne vena evun gena nemeyi ban
    paba rosi anr gena
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Paba kisi waradak kare ne 360 wala.
    Dilka samanmali 100 % MR fan kenek.
    Methana moda politics epa.

    MR monawada kare kiyala pehediliwa kiyanna.
    Yude kare Gen SF. MR neweyi.