පබිවතිත් යන්න ගියා

obama2

Member
Apr 18, 2012
424
30
0
පබිවතිත් යන්න ගියා

Rating: 7.0/7 (3 votes cast)
යුක්තිසහගත විකාර ජීවිතයක් ගත කරන ජීවියෙක් අපෙන් මෙහෙම ප්‍රශ්ණයක් අහනවා. ‛‛ උඔලට අජිත් කුමාරසිරි නම් ගායකයා එක්ක තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්ණයක් ද?’’

උත්තරය-නැහැ, අපි දැන් උත්තරය විදාරණය කරමු.

අජිත් කුමාරසිරිව අපි දන්නේ 1985 විතර ඈත කාලයක ඉදන්, එයා අපේ නාට්‍ය වල ගිටාර් වාදකයෙක් හැටියත් ක්‍රියා කරලා තියනවා. එයාට බටහිර සංගීතය සම්බන්ධයෙන් හොද න්‍යායික අවබෝධයක් තියෙන බවත් අපි පිළිගන්නවා. ඒ වගේම එයාට අව්‍යනම් ලස්සනට සිංදු කියන්නත් පුලුවන්. හරියට නවාට වගේ, එයා කැතට සිංදු කියන්නේ දැනුවත්වයි. joe cocker වගේ ගායකයෙක්ගේ සිංදු වලට ඇහුම්කන් දුන්නම එයාගේ ශෛල්‍යය වෙන තැන් වල තියෙන බව වැටහේවී http://www.youtube.com/watch?v=wvPzND59y50 ගායනය සහ කෑගැසීම singing and shouting අතර පරතරය දාර්ශණිකව සාකච්ඡා වෙච්ඡ දෙයක්. විශේෂයෙන් කෑගැසීම ආරම්භ වුනේ ඇමෙරිකාවේ කලු ජාතිකයෝ වානිජ මට්ටමින් රුප් ගීත නිර්මාණය කිරීමත් සමගමයි. ලංකාවේ අජිත් කුමාරසිරි ගීත කියනකොට කෑගහනව. ඒක ලංකාවට අලුත් අත්දැකීමක්. ඒක වැරැද්දක් නෙමේ.
අපිට අජිත් එක්ක තියෙන්නේ මියුසික් ප්‍රශ්ණයක් නෙමේ,දේශපාලන ප්‍රශ්ණයක්. අජිත්ගේ ගීත වල පද රචනා අනුව ඒවා වැටෙන්නේ විරෝධාකල්ප ශානරයටයි. අජිත්ගේ ගොඩක් ගීත විචාරාත්මක ගීත වලට වඩා සදාචාරාත්මක විවෙිචනයක් සහිත ගීතයි. වෙනත් විදිහකට කියන්නේ නම් අජිත්ගේ විවෙිචනය තියෙන්නේ සමාජ ක්‍රමය ගැන අලුත් විකල්ප යෝජනා කරන අයට මිස සමාජ ක්‍රමය පුපුරුවන අය ගැන නොවේ. උදාරණයක් විදිහට අජිත්ගේ එක්තරා විරෝධාකල්ප ආදර ගීතයක් වූ love and vote (http://www.youtube.com/watch?v=xCBO-yZXia0) හිදී වාර්ථා වන්නේ පෙම්වතකුගේ මතක වෙිදනාවයි. නමුත් ගැටලුව වන්නේ මේ සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ දුක්-අඳෝනා වලින් ඔවුන්ව ගලවා ගැනීමේ අජිත්ගේ මෙහෙයුම පවතින ක්‍රමයම ආරක්ෂා කිරීමක් නොවේද යන්නයි. උදාහරණයක් ලෙස 2004 දෙසැමිබර් වනතුරු අප හදා වඩා ගත් පබා නම් දේශපාලනික පෙමිවතියක් කුරුණෑගල ප්‍රදේශයේ(කොළඹ නොවේ) පදිංචි කසිප්පු ලාල් නම් මැරවරයෙකු විසින් පැහැර ගෙන ගියේය. එහිදී ඇයව පවතින සමාජ ක්‍රමයට කසිප්පු ලාල් විකූණන ලදි.
අප ඇයට කියාදුන් සමාජ දේශපාලනය ඇය ගණිකා වෘත්තියේ යොදවන ලදී. රැඩිකල් පෙම්වතුන් මෙන් අප නිහඩව බලා සිටියා මිස සදාචාරවාදීව ඇයව කසිප්පු ලාල්ගෙන් බෙිරා ගැනීමට ගියේ නැත. තම ගීතයේ දී අවුරුදු කුමරිය වී කොළඹට ගිය ඇය,අතින් අතට ගොස් විකිණී යන පෙමිවතිය ගැන ශෝඛාලාපයක් කියන අජිත්ම තම ප්‍රසංගයට කසිප්පු ලාල් පැමිණි විට බදා ගන්නේ දෝත බදලාය. ගීතයේ දී අවංක සහ සංවෙිදී වන මිනිසෙකුටම සැබෑ ලෝකයේදී පෙමිවතියක් දූෂණය කරණ තක්කඩියෙකු හදුනා ගැනීමට විඥාණයක් නැත. විරෝධාකල්ප කියමින් බෙරිහන් දෙන අජිත්ම තමන් බෙරිහන් දෙන පෙම්වතියව විනාශ කරන්නාව හදුනා ගන්නේ තමාගේම රසිකයෙක් ලෙසය. අජිත්ට අප විරුද්ධ වන්නේ මෙතැනින්ය.
තවද මේ වන විටත් අජිත් වටා සිටින සියලු තක්කඩීන් යනු පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්නට අවැසි උදවිය නොව මේ සමාජ ක්‍රමය හොදින්ම පවත්වාගෙන යන්නට මුක්කු ගසන කුක්කන්ය. එසේ නොවන සැබෑම විරෝධාකල්ප සහිත මිනිසුන් එක් අයෙකු හෝ අජිත් වටා සිටින බව ඔප්පු කර පෙන්වන්නේ නම් අප අපේ දේශපාලන නතරකර දමා සියදිවි නසා ගන්නා බවට පොරොන්දු වන්නෙමු. අප යමෙකු වෙනුවෙන් හඬ නගන්නේ නම් එහි විරුද්ධවාදියෙකු හමු වූ විට හොම්බ තලනවා මිස බදු ගන්නේ නැත. අප අජිත්ගේ ප්‍රසංග නරඔන්නට නොඑන්නේ මේ නිසාය. අජිත්ගේ විරෝධාකල්ප ගීත වලදීවි වේචකයන් වන්නේ ඔහුගේම රසිකයන් වීම ගැන ඔහුට අපුලක් නැත්තේ මන්දැයි අපි නොදන්නෙමු. නමුත් කසිප්පු ලාල් හමුවන පළමු මෙහොතේදීම අපි හොම්බ තලන්නේ අපේ පබාවතිය අරන් ගිය එක නිසා අපේ ග්‍රුස්ටික් අම්ල නොව විප්ලවාදී ජවය වැඩි වී ඇති නිසාය.

http://3mana.com
 

mndhifgpe

Banned
May 7, 2012
34
0
0
相关的主题文章: http://b-kt.net/vb/showthread.php?t=15608 http://haloooo.com/forum_ger/viewtopic.php?p=259341#259341 http://www.healthyredwine.net/discu...8107&pid=264888&page=1&extra=page=1#pid264888 fertilizer the But the railway station and the like fast food restaurants with cooking oil is still there. Like from the recent paradise city, where the railway station, a fast-food restaurants 100% waste oil. additives Hebei Youth Daily (Reporter correspondent Li Yuan Shi Shaobing Wang Lingfeng) wife addicted to gambling, doing regular jobs, gambled a home away from home with a child after having given birth, a walk is more than two years, the helpless husband filed for divorce. Chongli County, Zhangjiakou City People's Court recently, through the mediation of marriage painted on a stop. day, Shaomou saw the car on the road, we asked the curious ground, I asked to know own car has been son-in-law arrived in the account. Think of the son-in-law several times money, Shaomou, cast doubt on the Yang. Subsequently, Shaomou relationship to find the son-in-law said a person in charge of the county where the traffic police force killed people, the person in charge told him and no Shaomou said killed two of the things. At this time, Shaomou know have taken the bait. scam was brought to light the father helpless alarm few years, Li Ping hard saved money was gambled away by Fang, and debt-ridden. In order to pay gambling debts to his wife, Li Ping had to sell the house. Who knows, the loss of reason Fang intensified, from relatives and friends at the borrowed tens of thousands of dollars to gamble, but soon lost down the drain. At present, the suspect Yang was under criminal detention, the case is being further processed. Tangshan Yang, 26 years old, have good wife and a home owned rich father-in-law this year, 26-year-old the Tangshan Qian'an man Yang, there is a virtuous wife, a family-owned rich father-in-law. Rely on the strong support of the father-in-law Shaomou Yang is doing good business. Yang gambling addiction, savings quickly gambled away. Yang playing the father of the idea to raise huge stake. July 2009 to August, Yang lied to a friend would like to mining, cash flow not needed to borrow two million yuan. A son-in-law convinced Shaomou promised. scam was brought to light, the divorced wife and Yang. Father-in-law to ask for huge arrears unsuccessful alarm Yang captured the suspect was arrested Qian'an City Police immediately start the detective work. After careful investigation, police found Yang Mouping idle, of no fixed abode, after the divorce is missing. In this regard, the task force on September 15 will be Yang online pursuit, and through various channels and expand the arrest. text / reporter of any interest correspondent the Pei Jinping Li Ping and Wang Fang in 2000, got married and has one son. Li Ping, a unit of the county to work, Fang did not work. First got married two had a pretty sweet, but in recent years, Fang infected with a gambling addiction, often night. Li Ping repeatedly argue with her could not let his wife back. news his wife lost all possessions husband filed for divorce October 5, 2009, Qian'an City Public Security Bureau Chengguan police station received information, Yang within a bath in the city. The police quickly attack to Yang captured. consciously discredited in the face of her husband's Fang secretly is in kindergarten son was picked up, since a walk for two years without news. The end of August this year, Li Ping,abercrombie france, taken to court, ask the court to lift the marriage relationship with Fang. Tangshan Yang hooked on gambling, savings quickly gambled three times defrauding the father-in-law more than 250 million all after the gambled interrogation, Yang refused to account for the facts of the crime. In view of this situation, the police to around the victim Shaomou provide evidence of a crime to investigate further. Finally, in the face of overwhelming evidence, Yang had truthfully pleaded guilty confession has three times the cheat Shaomou the facts of the crime. men eyeing to raise gambling father-in pockets Yang found that a total of 31 million in Cary, taking all out as gambling money. Bank card to take to empty the Shaomou asked Yang how it was. Yang pretended to be in the Qinhuangdao car killed two people, lost family 110,000 yuan. This time, Shaomou once again believe that their son-in-law. time soon, 200 million will be lost to the roulette, Yang once again start to the father-in-law. He lied to bid a project, 20 million yuan of funds. Hear the son-in-law to do business, Shaomou readily agreed and gave Yang a bank card, so that Yang draw 20 million. Shaomou angrily to find Yang asked. In his questioning, Yang admitted that gambling losses, and thus money making scams. Know Yang's actions, the daughter of Shaomou Yang divorced. After the couple divorced, Shaomou recover money cheated to Yang, but Yang each said no money, and finally simply went into hiding. 26-year-old man Yang, a good wife, there is a very like his father-in-law, but the young Yang was obsessed with gambling chips gambling money has three cheated father-in-law more than 250 million. Recently, Tangshan Qian'an City police on suspicion of fraud Yang captured. September 10, 2010, Shaomou Qian'an City Public Security Bureau of Criminal Investigation Brigade reported the matter. time to deceive father-in-law to succeed, Yang emboldened. But soon enough, he put the father-in-law more than 20 million cars arrived in the account to another, and Shaomou falsely claimed that the car was borrowed from a friend go.