mama first post eka daanakota num uba resource eka daala thibbe naha. eeta passe uba pata gaala edit karalaune uba wage otuwek.
anyway ubata reference and resources dana eka wadagathkama pennanna thama eeta passe mama digatama reply kare. athi yaanthum ubata eka therum giya. ube mole sampoorna mati nemey kiyala therenawa. eka hoda.
ube post eka ela. no doubt about it. ref. ekka digatama daapan mchn. buddimath reader kenekuta ethakota puluwun wadipura hoyala balanna ehema nathnum wadi wisthara gunna e resource eka use karanna. ela!
To be honest if someone says drinking too much water causes bladder stones, dat's bull. but the opposite of it, which is not drinking enough water causes bladder stones. Then that's true. ask any doctor if you are not sure.
But that's my opinion about your post. what i am going to say here is not regarding that. It about providing to the ek community, the resources you used to create your post.
Bro, 'x-pert' kiwwa eke atthak thiyenawa. Normally i don't care if someone posts crap like this about anything else other than sensitive things like people's health. Oyta wada tikuk mole pawichchi karanna one.
Health sambandawa post ekuk karanakota wadaguth de, ewa copy karala dammada, links daala ekakiri eke popularity eka adu weyda kiyana eke nemey. Health post danakota oyta wada responsible wenna kiyala kalinuth mama ubata mathak kala. machn e wage deyuk daanakota wadagath resource ekakata reference danna ona. nathnum ona pissekuta methana awith ona post ekuk danna puluwunne. ara thiyenne samahara post fone eke left ear eken answer karanna wage bull shit. reference nodammama thamay ewa katawuth wishwasa karannada nadda kiyala hitha gunna bari. ethkota thamay elakiri eke posts wadakata nathi pal dewul wenne. ewagema uba doctor kenek nemeyne, uba dunne nathuwa waradi medical advice ekuk unreliable source ekakin copy karala methana dammoth, ewa pili aragena anugamanaya karana aya paw mchn.
eka nisa thamange mole oyta wada pawichchi karapan. i encourge u postin posts regarding health. dats very good. but please put references to them so people can check them out and truly believe in them. and that will NOT effect elakiri popularity trust me. Your posts also become more trustworthy and valuable to elakiri members.
Also before you post, pls google your info. make sure they are correct and you can refer to trustworthy sources. Site like hoaxslayer, urbanlegends, about.com give insight to many crappy email medical advices we get giving the truth about them.
If you post useless medical advices or even worse unreliable once that can possibly cause even a bit discomfort to others, you won't be doing a service. You will b another person who spreads lies and false info. Ofcourse people with common sense will not take them seriously anyway without double checking them with trustworthy online resources etc. If you provide reference to good resources your posts become indeed valuable to the ek community.
This is not to insult you bro. This is to help u do the right thing.
Yesterday, 08:53 AM
Last edited by coollifestyle4u; 04-10-2010 at 08:54 AM.



මේක ඇත්තටම වටිනවා තැන්ක්ස් බ්රෝපමණට වැඩිය වතුර බිව්වොත් මුත්‍රාශයේ ගල්
මෞත්‍ර ලිංගික පද්ධතියට වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය වැනි කොටස් ගණනාවක්ම අයත් වෙනවා.
වෛද්‍යතුමනි මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව බහුලව ඇතිවන රෝගාබාධ මොනවා ද?ත්‍රේඩ එකට කෑමති නම් එ බව ඔප්පු කරන්න
හඳුනා ගැනීමේ පහසුවට මෙම රෝගාබාධ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. එකක් වෛද්‍යමය රෝග අනෙක ශල්‍යමය රෝග. වෛද්‍යමය රෝග ලෙස හැඳින්වෙන්නේ ඖෂධ භාවිතයෙන් සුවකළ හැකි රෝග. ශල්‍යමය රෝග සුව කිරීමට ශල්‍යකර්ම අවශ්‍ය වෙනවා. වෛද්‍යමය රෝග අතරට වකුගඩු අකර්මණ්‍ය වීම (ක්‍රියා විරහිත වීම,) අයත් වෙනවා. මෙයත් හදිසියේ ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාව සහ දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාව ලෙස කොටස් දෙකයි. දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු වන්නේ දියවැඩියාව සහ අධි රුධිර පීඩනය යන රෝගාබාධ නිවැරැදි ලෙස පාලනය නොකිරීමයි. ඊට අමතරව මුත්‍රාශය ආශි‍්‍රතව ඇතිවන ආසාදන නොසලකා හැරීම ද හේතුවක්.
හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයට බොහෝවිට හේතු වන්නේ යම් යම් ඖෂධ විෂ වීම, විෂ ශරීරගත වීම, නයි විෂ පොලොන් විෂ ආදිය ශරීර ගත වීම ආහාර විෂ වීම වැනි කරුණුයි.
අනුරාධපුරය ආශි‍්‍රත ප්‍රදේශයේ පැතිර යන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු තවමත් නිවැරැදි ලෙස හඳුනාගෙන නැහැ. මෙවැනි හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයන් එකක්වත් ශල්‍යකර්ම මඟින් සුවකළ නොහැකියි. එහිදී කළ යුත්තේ ඖෂධීය ප්‍රතිකාර කිරීමයි. එසේ සුව නොවුවහොත් කළ යුත්තේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් මඟින් රුධිරය පිරිසිදු කිරීමයි.
වකුගඩු ආශි‍්‍රතව සිදු කෙරෙන ශල්‍යකර්ම වලින් බහුලවම කෙරෙන්නේ වකුගඩුවේ ඇතිවන ගල් ඉවත් කිරීමයි. මුත්‍රාශයේ හෝ වකුගඩුවල ඇතිවන ගල් නිර්මාණය වන්නේ එම ඉන්ද්‍රියන් තුළමයි. එම ගල් නිර්මාණය වීමට බෙහෙවින් හේතු වන්නේ කැල්සියම් ඔක්සලේට් නම් රසායනික ද්‍රව්‍යයයි. ඊට අමතරව කැල්සියම් කාබනේට්, යුරික් ඇසිඩ් ආදිය නිසා ද වකුගඩු මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වෙනවා.
කැල්සියම් ඔක්සලේට් වලින් ගල් නිර්මාණය වීමට හේතු කීපයක්ම බලපාන බව පෙනී යනවා. ප්‍රධාන හේතුව ශරීරයේ ඇතිවන විජලනයයි. සාමාන්‍යයෙන් කැල්සියම් ඔක්සලේට් ස්ථටික මුත්රාවල තිබෙනවා. ශරීරයට ලැබෙන ජලය ප්‍රමාණය අඩු වුවහොත් ශරීරය වියළි මෙම ස්ථටික වකුගඩුවල තැන්පත් වෙනවා. ශරීරයෙන් හොඳින් මුත්‍රා පිට නොවීමට, මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් නිර්මාණය වීම ප්‍රධාන හේතුවක්. මෙම ගල් නිර්මාණය වන්නේ කුඩා ස්ථටිකයකින්.
මෙම ස්ථටික මුත්‍රා සමඟ පිට වූවොත් ගල් නිර්මාණය වන්නේ නෑ. යම් හේතුවකින් (වකුගඩු තුළ නාල අවහිර වීමක් වැනි) මෙම ස්ථටිකය වකුගඩුව ඇතුළේ තැන්පත් වුවහොත් එය වර්ධනය වීමට පටන් ගන්නවා. ඊට අමතරව කැල්සියම් ස්ථටික නිර්මාණය කරන රෝගයක් ඇතැමුන් තුළ තිබෙනවා. මෙය ඉතා කලාතුරකින් දක්නට ලැබෙන රෝගයක්.
ඇතැමුන්ගේ ශරීරයේ කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය වැඩිවන අවස්ථාත් තිබෙනවා. ඒවා සාමාන්‍ය තත්ත්වයන් නොවේ. මෙම සිදුවීම්වලට ශරීරය තුළ සිදුවන යම් යම් ක්‍රියාකාරකම් හේතු වෙනවා. ඇතැමුන් අතර මතයක් පවතිනවා ඉහත රෝගවලට ප්‍රතිකාර කරන අතරතුර කිරි, හාල්මැස්සන් වැනි කැල්සියම් අඩංගු ආහාර නොගත යුතු බව මෙය වැරැදි මතයක්.
සිළුමිණ පුවත්පතෙන් ලබාගත් ලිපියකී..
යහලුවා කමෙන්ට් කරලා තියෙන්නේ මේ වෙලාවට
මං නිවෑරදි කරලා තියෙන්නේ මේ වෙලාවට..
දෑන්වත් මේ යහලුවාට තේරෙනවා ඈති,
ඔය යහලුවා කිව්ව සතා, කව්ද කියලා...
මං මුලින් ඔය යහලුවාට කිව්ව විදියට යහලුවාගේ ඈස් පෙනිමේ දුර්වලතාවයක් තියෙනවා වගේ...
වෑඩිය පරක්කු කරන්නේ නෑතිව.. පරික්ෂා කරගත්තොත් හොදයි නේද යහලුවා...
මං යහලුවාගේම හොදටයී කියන්නේ..
මාත් එක්ක අමනාප වෙන්න එපා..![]()
math ekkath amanapa wenna epa 
ithin matto oka siluminen kiyala witharak madi. silumine date eka daapan hoya gunna puluwun wenna. ethakota wadiyath hoday. ubath ekka mage tharahak naha boss.math ekkath amanapa wenna epa
![]()

යහලුවා.. මට එක එක්කෙනා කියන විදියට වෙනස් කම් කරන්න බෑ..
එළකිරි අයිතිකරු වෙන ජි.ටි.අර්.Z සහොදරයා කියපු දේ තමයි මම කලේ..
අනික මේ ඉරිදා සිළුම්ණ පුවත් පතෙන් කියලා
මං කලින් කියලා තිබ්බා..
එක හොයලා බලා ගන්න බෑරිනම් යහලුවා ගෑන කනගාටුයී..![]()
one kenekuta e article eka wadaguthnum hoya gunna puluwun. online resources walin karunu hoyala dammoth, e resources mathak karapan kenekuta wadi wisthara hoya gunna. ethakota thamay wade lassanata thiyenne 
අපි හැමෝටම සති අන්ත පත්තර බලන්න විවේකයක් නෑ ,ඉතින් බහුබූත ත්‍රෙඩ් දානවට වඩා මෙහෙම වැදගත් දෙයක් බෙදාගන්න එකේ ඇති වරද මොකද්ද ? ඒත් ලිපියේ මුල් අයිතිකරුගේ අයිතිය සුරැකෙන විදිහට ඒක කරන්න ඕනි. ඒ ගැන විවාදයක් නෑ

මේක ඇත්තටම වටිනවා තැන්ක්ස් බ්‍රෝ
විස්තරයට ගොඩක් වටිනවා බ්‍රෝ
adooo thnxx mekatanam Rep denna bari eka thamai caz eka

ක්ෂේස්ත්‍ර වල නම් දැරු ටෙලි නිළියක්.සමහර වෙලාවට මාධ්‍ය කරුවන් ලෙස පෙනී සිටින පුහුදුන් පුද්ගලයන් වෛද්‍ය සාකඡ්චා පවා හිට් කිරීමට අතිශෝක්තියෙන් මාතෘකා යොදනවා.
මේ ගොබ්බ මාතෘකා නිසා මිනිසුන් නොමග යනවා(වෛද්‍යවරයා පැවසූ සුළු කාරණයක් මහා කරුණක් ලෙස හුවා දක්වා එහි හරය විකෘතිකර මිනිසුන් නොමග යැවෙනවා)
වෛද්‍ය ප්රඥප්තිය අනුව වෛද්‍යවරයකු සමග සම්මුඛ සාකඡ්චාවකින් පසු මාධ්‍ය වාර්ථාවක් ඉදිරිපත් කළ හැක්කේ තවත් සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට පමණයි.
(රූපවාහිනියේ විශෙඥ වෛද්‍යවරුන් සහභාගීවන වැඩසටහන් මෙහෙයවන්නේ තවත් වෛද්‍යවරයකු විසින් වන්නේ මෙයට ගරු කිරීමක් ලෙසයි)
හතු පිපෙන්නාක් මෙන් ඇති මාධ්‍ය වල හතු පිපෙන්නාක් ලෙස වූ වෙද්‍ය වැඩසටහන් මේ ආචාර ධර්ම පිළිපදිනවාද?
එක්තරා පෞද්ගලික රූපවාහීනී චැනලයක මනෝ වෛද්‍ය විද්‍යාව හා පවුල් ප්‍රශ්න වැඩසටහනක් මෙහෙය වූයේ විවාහ කීපයකින් අසාර්ථක වූ විවිධක්ෂේස්ත්ර වල නම් දැරු ටෙලි නිළියක්.
ඉතිං මෙවැනි දේහි මොන අරුමයක්ද?
කාට කියන්නද?
කොහොමද කැමති බව ඔප්පු කරන්නෙ??
