පම්කක් වෙලා නේද සිංහලු?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,084
    27,744
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පම්කක් වෙලා නේද තියෙන්නේ සිංහලු.
    සින්හළු බහුතරයක් wipe out වෙන්න ලගයි වගේ.
    හිතේ තියෙන තරහව, ඉරිසියාව, කුහකකම නැති කරලා දාල හොද සිතිවිලි වලින් හිත පුරවාගෙන හිටපන්.
    කොයි වෙලේ ටිකට් එක ඇදෙයිද දන්නේ නෑ.

    :giggle: :giggle:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749

    aurudu kala....... gon boru heththa..... ane manda
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පම්කක් වෙලා නේද තියෙන්නේ සිංහලු.
    සින්හළු බහුතරයක් wipe out වෙන්න ලගයි වගේ.
    හිතේ තියෙන තරහව, ඉරිසියාව, කුහකකම නැති කරලා දාල හොද සිතිවිලි වලින් හිත පුරවාගෙන හිටපන්.
    කොයි වෙලේ ටිකට් එක ඇදෙයිද දන්නේ නෑ.

    :giggle: :giggle:

    ලක්ෂ පහයි මිනිහෝ මැරෙන්නේ .
    යකා කියන තරං කලු නෑ. ඔය පොඩි ගානකට ත්‍රෙඩ් දාල, අයුතු ජනරාශි කරලා, හෝන් ගහලා, මිට්ටෝ ටික කුපිත කරලා හිරේ පලයං පුලුවන්නං.🤣🤣
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලක්ෂ පහයි මිනිහෝ මැරෙන්නේ .
    යකා කියන තරං කලු නෑ. ඔය පොඩි ගානකට ත්‍රෙඩ් දාල, අයුතු ජනරාශි කරලා, හෝන් ගහලා, මිට්ටෝ ටික කුපිත කරලා හිරේ පලයං පුලුවන්නං.🤣🤣
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    kandy,kiribathkubura side eke corona keseda malli?
    thama nam awlak ne.. wennath epa.. e unata pitin ena set eka nam control wela ne.. pare wediyen tiyenne WP wahana...... ane manda itin

    සිංහලු හෙළුවෙන් හිටිය වගේ රෙදි ගත්තේ...
    sirawatama.... mehe .. tiyena redi kada serama full. park full .. elataga hospital and icu full. mehemath jathiyak
    ------ Post added on Apr 30, 2021 at 1:53 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,084
    27,744
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලක්ෂ පහයි මිනිහෝ මැරෙන්නේ .
    යකා කියන තරං කලු නෑ. ඔය පොඩි ගානකට ත්‍රෙඩ් දාල, අයුතු ජනරාශි කරලා, හෝන් ගහලා, මිට්ටෝ ටික කුපිත කරලා හිරේ පලයං පුලුවන්නං.🤣🤣

    හෙට අනිද්දා wipe out වෙන්න ඉන්න අපිට හිර ගෙවල් ලොකු නෑ ප්රෙන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    බෙහෙත් හිඟයක් එන්න පුළුවන් මොකද ගොඩක් බෙහෙත් ගේන්නේ ඉන්දියන් නිසා

    Select Onetouch strips ඒ දවස් වල ලංකාවේම තිබේ නෑ ඉන්දියන් වලින් ඇවිල්ල නැහැ කියනවා