පම්බල රා ..සුපිරි

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    pambala.png


    Pam2.png


    උබල මෙතනින් රා බිලා තියනවද .පට්ට කොලිටි බඩු .මං තලවිල ගියාම එනකොට මෙතනින් බෝතලයක් දෙකක් දාගෙන එනවා .කාලෙකින් යන්න බැරි උනා .නියම බඩු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය කසිප්පුයි, ඩිස්ප්‍රීනුයි කලවම් කරපු ජරාව බොන්න උඹලට පිස්සුද? :lol:
     
    • Like
    Reactions: ChoronaSottiya

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඔය කසිප්පුයි, ඩිස්ප්‍රීනුයි කලවම් කරපු ජරාව බොන්න උඹලට පිස්සුද? :lol:
    පිස්සුද බන් .පම්බල කියන්නේ පොල් රා මර්මස්ථානයක් . කෙලින්ම ගහෙ බඩු
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පිස්සුද බන් .පම්බල කියන්නේ පොල් රා මර්මස්ථානයක් . කෙලින්ම ගහෙ බඩු
    ඔය පැත්තෙ එකෙක්ගෙන් අහපන්කො විස්තර කියයි
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Crazy4u

    Active member
  • Sep 26, 2017
    268
    142
    43
    ලංකාවෙ හොදම රා තියෙන්නෙ පම්බල කියනව.. මාත් ඉතින් මේ පැත්තෙ නිසා දන්නව