පමුණුවෙ රෙදි....

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මහරගම පමුණුවේ තත්වෙ හොදයි.. ශිංහලයෝ ශිංහල කඩ අස්සේ පිරිලා උතුරන්න... ෆැශොන් බග් පාලුයි කොල්ලනේ...
    හැබැයි කූල් ප්ලැනට්1 උතුරන්න සෙනග... කොල්ලෝ රටකජුත් විකුණනවා එතන...
    ඒ තරම් සෙනග..
    නෝලිමිට්, ෆැශන්බග් හම්බ බව දැනගත්තත් ගොඩක්ම ශින්හලයෝ දන්නේ නෑ කූල් ප්ලැනට් මුශ්ලිම් කියාල....
    උබලත් දැන ගනින් නොදන්න උන් කූල් ප්ලැනට්1 හම්බ...

    රිච්ලුක්1ක් දාල තියනවා මහරගම හොද ඇදුම් ටිකක් තියනවා...

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    NOWU0sd.png
    [/IMG]
    dunnoth denawa aniwa
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Please bump this thread. Sinhalayooooo, palayaw sinhala kawadalata. Hamba kadawalata yanna epa.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මහරගම පමුණුවේ තත්වෙ හොදයි.. ශිංහලයෝ ශිංහල කඩ අස්සේ පිරිලා උතුරන්න... ෆැශොන් බග් පාලුයි කොල්ලනේ...
    හැබැයි කූල් ප්ලැනට්1 උතුරන්න සෙනග... කොල්ලෝ රටකජුත් විකුණනවා එතන...
    ඒ තරම් සෙනග..
    නෝලිමිට්, ෆැශන්බග් හම්බ බව දැනගත්තත් ගොඩක්ම ශින්හලයෝ දන්නේ නෑ කූල් ප්ලැනට් මුශ්ලිම් කියාල....
    උබලත් දැන ගනින් නොදන්න උන් කූල් ප්ලැනට්1 හම්බ...

    රිච්ලුක්1ක් දාල තියනවා මහරගම හොද ඇදුම් ටිකක් තියනවා...

    sinhalayata jaya wewaa....:yes::yes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    මහරගම පමුණුවේ තත්වෙ හොදයි.. ශිංහලයෝ ශිංහල කඩ අස්සේ පිරිලා උතුරන්න... ෆැශොන් බග් පාලුයි කොල්ලනේ...
    හැබැයි කූල් ප්ලැනට්1 උතුරන්න සෙනග... කොල්ලෝ රටකජුත් විකුණනවා එතන...
    ඒ තරම් සෙනග..
    නෝලිමිට්, ෆැශන්බග් හම්බ බව දැනගත්තත් ගොඩක්ම ශින්හලයෝ දන්නේ නෑ කූල් ප්ලැනට් මුශ්ලිම් කියාල....
    උබලත් දැන ගනින් නොදන්න උන් කූල් ප්ලැනට්1 හම්බ...

    රිච්ලුක්1ක් දාල තියනවා මහරගම හොද ඇදුම් ටිකක් තියනවා...

    ඒ පැත්ත එපා වෙනවා බන් හරියට අව්රුද්දම හෙළුවෙන් හිටිය වගේ මිනිස්සු පොර කනවා ඇඳුම් ගන්න .හදිසි වැඩකට වත් අපිට යන්න නැහැ මාර ට්‍රැෆික්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Niyama trousers tika thiyanawa machan.. maara quality. sinhala kadekin balaporoththu wenna bari tharamata thiyanawa... santhoshayi

    උඹ මහරගමද මචන්... පොඩි උදව්වක් ඉල්ලගන්න අහන්නෙ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    සිංහල කඩයක් කියල අපේ ඔෆිස් එකේ එවුනුත් හිතන් ඉඳල තියෙන්නේ කුල් ප්ලැනට් එක.... කියල දීලාත් ගිය එවුන් ට ඉතින් කියන්න දෙයක් නෑ බන්... රිච් ලුක් ගිහින් නෑ... පට්ට ද ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිංහල කඩයක් කියල අපේ ඔෆිස් එකේ එවුනුත් හිතන් ඉඳල තියෙන්නේ කුල් ප්ලැනට් එක.... කියල දීලාත් ගිය එවුන් ට ඉතින් කියන්න දෙයක් නෑ බන්... රිච් ලුක් ගිහින් නෑ... පට්ට ද ?

    hodai machan adum thiyanawaaa.. hoda trousers thiynwa.. shirt nuth thiynawa godak .. hoda lassana ewa thiynawa