පමුණුවෙ රෙදි....

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙහේ රත්නපුරෙත් ඔහොමයි බන්.. මේ පාර fashion bug , nolimt සෙනග ගොඩක් අඩුයි, මෙහේ හොද සිංහල කඩ සෙට් එකක් තියනව හොදට ඇදුම් තියන.. rich look , sandya textiles , CIB main showroom , CIB second showroom.. rich look රත්නපුරෙ rich look එකනම් සුපිරි බන්.. ගොඩක් ලොකුයි පානදුර nolimit එක විතර size.. ඇදුම් එහෙමත් ගොඩක් තියනව :)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    hodai machan adum thiyanawaaa.. hoda trousers thiynwa.. shirt nuth thiynawa godak .. hoda lassana ewa thiynawa

    එහෙනම් මචන් ගිහිල්ලම බලන්න ඕනේ... CIB නරකයි කියනවා නෙමෙයි. එකම දේ තම බන් මට නම් හිතෙන්නේ...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ර්ච් ලුක් එකත් හම්බ තමයි.

    බොරු නොකිය ඉදපන් බන්.. අයිතිකාරය සිංහල බන්..

    Rich Look Fashions is a successful clothing enterprise with three ultramodern showrooms in the Western Province. Its Founder and Managing Director, H T Ariyawansha started the company, through the establishment of a small-scale garment factory.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒ පැත්ත එපා වෙනවා බන් හරියට අව්රුද්දම හෙළුවෙන් හිටිය වගේ මිනිස්සු පොර කනවා ඇඳුම් ගන්න .හදිසි වැඩකට වත් අපිට යන්න නැහැ මාර ට්‍රැෆික්

    සිරාවටම බං
    බණ්ඩාරවෙල, බදුලු පැති වලින් පවා එනවා බං. මිනිස්සු ජර්සි දාගෙන, නලලෙ තිලක තියාගෙන, වතුකරේ උන් පවා ඉන්නවා බන්...
    දැනුත් ඒ පැත්තේ කැරකිලා ආවේ.. හම්මේ කෙල්ලො ව්මානේ.. පුකකුත් මිරිකුවා.. පුලුන් වගේ...
    ඇන්ටල ඉන්නවා තෙල් බේරෙන බඩු... ගහන්න ඕන හොද අතේ පාරක්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,350
    113
    මහරගම පමුණුවේ තත්වෙ හොදයි.. ශිංහලයෝ ශිංහල කඩ අස්සේ පිරිලා උතුරන්න...

    දැනුත් ඒ පැත්තේ කැරකිලා ආවේ.. හම්මේ කෙල්ලො ව්මානේ.. පුකකුත් මිරිකුවා.. පුලුන් වගේ...
    ඇන්ටල ඉන්නවා තෙල් බේරෙන බඩු... ගහන්න ඕන හොද අතේ පාරක්

    :lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    Nuwara Thilakawardane athulata minissu ganne ne a tharamata senaga. CIB eketh hoda senagak hitiya.

    Fashion Bug eke ehema normal weekend wage senaga tikai.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අර පොඩියට තිබ්බ rich look එක දැං ලොකුවට හදල නේද මහරගම, අද යන්න කියල බැලුවෙ:)

    උන් රත්නපුරෙ හැදුව සුපිරිම එකක්.. rich look ඇදුම් ගානත් අඩුයි බන්..

    fashion bug ekatayi.. nolimt එකටයි මේ පාර රත්නපුරෙ සෙනග නැ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උන් රත්නපුරෙ හැදුව සුපිරිම එකක්.. rich look ඇදුම් ගානත් අඩුයි බන්..

    fashion bug ekatayi.. nolimt එකටයි මේ පාර රත්නපුරෙ සෙනග නැ..

    පානදුරේ නෝලිමිට් එක නම් සොන්නලු පිරිලා.පාරත් බ්ලොක්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පානදුරේ නෝලිමිට් එක නම් සොන්නලු පිරිලා.පාරත් බ්ලොක්

    කොලබ , කලුතර එවුන් කොහොමත් ඔහොමයි.. online විතරයි සද්දෙ බන්.. උන්ට හැමදේම සතියෙන් අමතකයි.. :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පානදුරේ නෝලිමිට් එක නම් සොන්නලු පිරිලා.පාරත් බ්ලොක්

    මම හිතන විදියට තියන ලොකුම ප්‍රශ්නෙ තමා මේ අපේ ශින්හල කඩවල නෑ හොද ෆැශනබල් ඇදුම්.. තියෙන්නේ හරිම කොමන් ඇදුම් ටිකක්... හැබැයි කූල් ප්ලැනට් වේවා, ෆැශන් බග්, නෝලිමිට් වේවා ඒවගේ තියනවා මාර ගති ඇදුම්... මිල වැඩිත් නෑ හැබැයි උන්ගෙ කලෙක්ශන්1 පට්ට... ඉතින් අපේ උන් ඉබේම ඇදේන්නේ ලස්සන, උන්කොමන් ඇදුම් තියන තැන් වලට..
    ඒ ඇරුනම අපේ උන්ගේ කඩවල ඉන්න ඈලි මෑලි ස්ටාෆ්1, බඩුව රිටර්න් කරන්න ගියාම විදින්න ඕන දුක වගේ අමතර කරුණුත් තියනවා...
    මම් නම් හිතන්නේ අපේ උන්ගෙ කඩවලට දාන ඇඩුම් කලෙක්ශන්1 තෝරන්න හොම යන්ග් කට්ටිය ඕන.. අද කාලේ යන රැල්ල, යා යුතු රැල්ල ගැන දැනුම තියන අය ඕන...
    අනිත් අතට ඇන්දුම් ඉම්පෝට් බිස්නස්1 ඉන්නේ හම්බයො ගොඩක්ම.. එතනින් බලපැඇම එනවද කියල දන්නෙත් නෑ ඉතින්
    උදාහරෙනකට කියනවා නම් ලංකාවෙ චයීනීස් කර තියන ශර්ට් රැල්ල ආවෙ කොටුවෙ බසාර්1න්.. ටික කාලෙකින් මෙන්න බඩු නෝලිමිට් ෆැශන් බග් වලට ආවා.. මාර රැල්ල ඒකට. හැබැයි ටික කාලෙකට කලින් තමා ශින්හල කඩ වලට ඕව ආවේ... ඔන්න ඔහොම වැඩක් වෙනවා..

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට නම් එදා ඉදන්ම සෙට් උන පට්ට ඇදුම් තියන කඩේ තම House Of Fashion
    මම් අදින්නේ ඇගට ලොකුවට.. උන්ගේ තියනවා මට සෙට් වෙනම පට්ට ඇදුම්.. නිතරම බඩු එනවාත් එක්ක...
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    machan homagama Shamil Tex ekata yanna. boys adum recommend karanna pualuwan. t-shirts tiyenwa ona tarama adu milata.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    මම හිතන විදියට තියන ලොකුම ප්‍රශ්නෙ තමා මේ අපේ ශින්හල කඩවල නෑ හොද ෆැශනබල් ඇදුම්.. තියෙන්නේ හරිම කොමන් ඇදුම් ටිකක්... හැබැයි කූල් ප්ලැනට් වේවා, ෆැශන් බග්, නෝලිමිට් වේවා ඒවගේ තියනවා මාර ගති ඇදුම්... මිල වැඩිත් නෑ හැබැයි උන්ගෙ කලෙක්ශන්1 පට්ට... ඉතින් අපේ උන් ඉබේම ඇදේන්නේ ලස්සන, උන්කොමන් ඇදුම් තියන තැන් වලට..
    ඒ ඇරුනම අපේ උන්ගේ කඩවල ඉන්න ඈලි මෑලි ස්ටාෆ්1, බඩුව රිටර්න් කරන්න ගියාම විදින්න ඕන දුක වගේ අමතර කරුණුත් තියනවා...
    මම් නම් හිතන්නේ අපේ උන්ගෙ කඩවලට දාන ඇඩුම් කලෙක්ශන්1 තෝරන්න හොම යන්ග් කට්ටිය ඕන.. අද කාලේ යන රැල්ල, යා යුතු රැල්ල ගැන දැනුම තියන අය ඕන...
    අනිත් අතට ඇන්දුම් ඉම්පෝට් බිස්නස්1 ඉන්නේ හම්බයො ගොඩක්ම.. එතනින් බලපැඇම එනවද කියල දන්නෙත් නෑ ඉතින්
    උදාහරෙනකට කියනවා නම් ලංකාවෙ චයීනීස් කර තියන ශර්ට් රැල්ල ආවෙ කොටුවෙ බසාර්1න්.. ටික කාලෙකින් මෙන්න බඩු නෝලිමිට් ෆැශන් බග් වලට ආවා.. මාර රැල්ල ඒකට. හැබැයි ටික කාලෙකට කලින් තමා ශින්හල කඩ වලට ඕව ආවේ... ඔන්න ඔහොම වැඩක් වෙනවා..

    :yes::yes::yes: