මම හිතන විදියට තියන ලොකුම ප්රශ්නෙ තමා මේ අපේ ශින්හල කඩවල නෑ හොද ෆැශනබල් ඇදුම්.. තියෙන්නේ හරිම කොමන් ඇදුම් ටිකක්... හැබැයි කූල් ප්ලැනට් වේවා, ෆැශන් බග්, නෝලිමිට් වේවා ඒවගේ තියනවා මාර ගති ඇදුම්... මිල වැඩිත් නෑ හැබැයි උන්ගෙ කලෙක්ශන්1 පට්ට... ඉතින් අපේ උන් ඉබේම ඇදේන්නේ ලස්සන, උන්කොමන් ඇදුම් තියන තැන් වලට..
ඒ ඇරුනම අපේ උන්ගේ කඩවල ඉන්න ඈලි මෑලි ස්ටාෆ්1, බඩුව රිටර්න් කරන්න ගියාම විදින්න ඕන දුක වගේ අමතර කරුණුත් තියනවා...
මම් නම් හිතන්නේ අපේ උන්ගෙ කඩවලට දාන ඇඩුම් කලෙක්ශන්1 තෝරන්න හොම යන්ග් කට්ටිය ඕන.. අද කාලේ යන රැල්ල, යා යුතු රැල්ල ගැන දැනුම තියන අය ඕන...
අනිත් අතට ඇන්දුම් ඉම්පෝට් බිස්නස්1 ඉන්නේ හම්බයො ගොඩක්ම.. එතනින් බලපැඇම එනවද කියල දන්නෙත් නෑ ඉතින්
උදාහරෙනකට කියනවා නම් ලංකාවෙ චයීනීස් කර තියන ශර්ට් රැල්ල ආවෙ කොටුවෙ බසාර්1න්.. ටික කාලෙකින් මෙන්න බඩු නෝලිමිට් ෆැශන් බග් වලට ආවා.. මාර රැල්ල ඒකට. හැබැයි ටික කාලෙකට කලින් තමා ශින්හල කඩ වලට ඕව ආවේ... ඔන්න ඔහොම වැඩක් වෙනවා..