පඹයා වෙනුවට කුඹුරේ ආරක්ෂාවට ආ සනී ලියොන්😅

ravindu sadul

Active member
  • Aug 7, 2021
    403
    156
    43
    12d6149f-d1af-4d3a-99c4-960d75fdb4e8-780x470.jpg

    සනී ලියෝන් විසින් පඹයෙක් වෙනුවට කුඹුරක හිඳිමින් වගාවන් ආරක්ෂා කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.
    සනී ලියෝන් යනු එක්තරා ආකාරයකින් තරුණ හදවත් වල උන්මාදනීය චරිතයකි. නිල් චිත්‍රපට කලාවේ යුගයක අංක එකේ නිළියව වැජඹුනු ඈ, මේ වන විට එය අතික්‍රමණය කරමින් බොලිවුඩය වෙත පා තබා ඇත.
    ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් වාර්තා වී ඇති මෙම පුවත, වර්ෂ 2018 පමණ කාලයේදී වූ සිදුවීමක් උවද , එහි ඇති හාස්‍ය ජනක ස්වරූපය නිසා මේ දිනවල ඉන්දියාවේ මාධ්‍යවල අතිශයින් ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත.
    අන්කනපල්ලි චෙංචු රෙඩ්ඩි නම් වූ ගොවියා, සිය වගාවන්ට ගම්මුන්ගේ ඇස් වහ වැදීමෙන් වන හානීය වළක්වා ගැනීමට, “අඬන්න එපා, මට ඊර්ශ්‍යා කරන්න එපා” යනුවෙන් අදහස් වන වැකියක් මුද්‍රණය කළ, සනී ලියෝන්ගේ ජීවමාන ප්‍රමාණයේ බිකිණි පෝස්ටරයක් රැගෙන විත් තම වගාවේහි සිටුවා ඇත.
    මෙම පෝස්ටරයේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමග , එම සිදුවීමට අති විශාල ජනප්‍රියතාවයක් ලැබුණු අතර, මේ පිළිබඳව මාධ්‍ය කල විමසීමකදී ඒ පිළිබඳව අදහස් දක්වමින් අන්කනපල්ලි චෙංචු සඳහන් කර ඇත්තේ අතිශය හාස්‍ය ජනක කාරණාවකි.
    ඔහු ප්‍රකාශ කරන අන්දමට මීට පෙර කන්නයේ ඔහුගේ අක්කර 10 ක් පමණ වූ වගා භූමියේ වගාවන් හොඳින් වැඩුණත් , ගම්මුන්ගෙන් හා ඔහුගේ වගා භූමිය අසලින් ගමන් ගන්නා මගියන්ගේ ඇස් වහ වැදීම නිසා ඵලදාව අඩු වී ඇත, එයට ප්‍රතිකර්මයක් ලෙස ඇස් වහ දුරු කිරීම සඳහා ඔහු විසින් මෙළෙස සනී ලියෝන්ගේ පොස්ටරයක් එල්ලා ඇත.
    ඔහු කියනා පරිදි , මෙවර ඔහුගේ උපක්‍රමය සාර්ථකව ඇති අතර, දැන් ගම්මුන්ගේ හා මගියන්ගේ අවධානය ඔහුගේ වගාවට නොව සම්පූර්ණයෙන්ම සනී ලියෝන්ගේ පොස්ටරයට යොමුවන නිසා ඔහුගේ වගාවේ අස්වැන්න ආරක්ෂා වී ඇත.
    විවිධ විශ්වාස ඇදහිලි මත පදනම්ව හිඳ ඉතා කුඩා සිදුවීමකටත් යාතූ කර්ම, සෙත් ශාන්ති වල පිහිට අයදින ඉන්දියාවේ හිඳිමින්, ඒවායේ පිහිට නොපතා කාලයට ගැළපෙන විසඳුමක් සොයා ගැනීමට සමත් වූ එම ගොවියා ස්මාර්ට් පුද්ගලයෙක් බව කිය යුතුමය.

    • 5a87c0728032a_big.jpg
    • download-4-25.jpg
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගොවිහාමි සනි ලියොන් ඉන්න වැල බලලාද එහෙම කෙනෙක් ගැන දැනගෙන තියෙන්නේ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    වේලි වේලි ඉන්න ඉන්දියන් කාරයෝ දවල් තිස්සේ ඕක ඉස්සරහට වෙලා මොකෙක් හරි හැම වෙලේම වැලක් අදිනවා ඇති ...
    සත්තුන් කෙහෙද එන්නේ එතකොට
     
    • Haha
    Reactions: Champ HB and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,022
    113
    ආශ්චර්යමත් රටක
    වේලි වේලි ඉන්න ඉන්දියන් කාරයෝ දවල් තිස්සේ ඕක ඉස්සරහට වෙලා මොකෙක් හරි හැම වෙලේම වැලක් අදිනවා ඇති ...
    සත්තුන් කෙහෙද එන්නේ එතකොට

    වැල ඇදලා වගාවට පෝර වැඩිපුර වැටිලා වගේ මට පේන්නෙ. 🤔
     
    • Haha
    Reactions: Smartm and Champ HB