පඹය වගේ ඉන්න එපා කියල නේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සක්‍රියව දේශපාලන මැදිහත්වීම ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    සාමූහිකව තීරණය ගැනීම් වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ද ජනාධිපතිවරයාගේ සහභාගී වීම අතිශය වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

    ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලන මැදිහත් වීම් බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවද ඔහු කියා සිටී.

    තම තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දෙයි.

    එම සම්පූර්ණ සටහන මෙසේය.

    පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.

    එහිදී මා විසින් මතුකළ අදහස් මෙසේය.

    බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ”බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය”. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

    රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි, එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

    ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.

    ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි. කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි.

    විමල් වීරවංශ,
    කර්මාන්ත අමාත්‍ය,
    නායක,
    ජාතික නිදහස් පෙරමුණ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,714
    113
    විමල්ලා වගේ බැලි මක්කොත් කෝචෝක් කරන්න අරන්නෙ පතෝල නන්දෙට. පව් බන් ළමිස්සිගෙ හිත රිදිලා අද රෑට මොනවා රිවස් කරයිද දන්නෑ.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    විමල්ලා වගේ බැලි මක්කොත් කෝචෝක් කරන්න අරන්නෙ පතෝල නන්දෙට. පව් බන් ළමිස්සිගෙ හිත රිදිලා අද රෑට මොනවා රිවස් කරයිද දන්නෑ.
    දෙයියනේ ඉරෝසන් මේවා දැක්කොත් see more....
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    විමල්ලා වගේ බැලි මක්කොත් කෝචෝක් කරන්න අරන්නෙ පතෝල නන්දෙට. පව් බන් ළමිස්සිගෙ හිත රිදිලා අද රෑට මොනවා රිවස් කරයිද දන්නෑ.
    @ESL 🤭
     
    • Haha
    Reactions: ruchira55

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    Chu mark nandeya ratath kaala iwara karai wage ... Habai meken wena hoda de thamayi aye rajapaksha kenekta janadipathi wenna laben na ...
     
    • Like
    Reactions: RLT4U

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    මදෑ අපිත් එකෙක්ට චන්දෙ දුන්න සින්හයෙක් කියල හිතාගෙන :lol:
    Eka thanikara marketing campaign ekak BN ... Padama igena gatta nm ati ... Aye parak AHU nowenna ...
     
    • Haha
    Reactions: Sri_Sampath

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සක්‍රියව දේශපාලන මැදිහත්වීම ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    සාමූහිකව තීරණය ගැනීම් වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ද ජනාධිපතිවරයාගේ සහභාගී වීම අතිශය වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

    ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලන මැදිහත් වීම් බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවද ඔහු කියා සිටී.

    තම තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දෙයි.

    එම සම්පූර්ණ සටහන මෙසේය.

    පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.

    එහිදී මා විසින් මතුකළ අදහස් මෙසේය.

    බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ”බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය”. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

    රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි, එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

    ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.

    ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි. කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි.

    විමල් වීරවංශ,
    කර්මාන්ත අමාත්‍ය,
    නායක,
    ජාතික නිදහස් පෙරමුණ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Eka thanikara marketing campaign ekak BN ... Padama igena gatta nm ati ... Aye parak AHU nowenna ...
    දෙපැත්තම එකයි. දින්නත් පැරදුනත් ලබන පාර ගහන්නෙ ජෙප්පොන්ට.
     
    • Like
    Reactions: AEG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,768
    113
    ප්‍රබල විපක්සය විදිහට රඟපානේ විමල්....

    ඇයි බන් සජ්ජා ගේ පඩංගු සෙට් එකට මීට වඩා සක්‍රීක විදිහට විරෝධය පළකරන්න. මට පේන්නේ සජ්ජට වියදම් කරන්න ඇත්තෙත් බෑසිල්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    පඹය වගේ හිටිය කියල පිලි අරගෙන නේද ඒ ගමන

    ‘මගේ අතින් වැරදි වෙන්න ඇති..’- ජනපති ස්වයං විවේචනයකට සූදානම්…

    October 9, 2021 at 9:20 am | lanka C news
    ‘මගේ අතින් වැරදි වෙන්න ඇති..’- ජනපති ස්වයං විවේචනයකට සූදානම්…

    පසුගිය වසර දෙකේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ස්වයං විවේචනයක් සහිතව ඉදිරි වසර තුන තුළ සෞභාග්‍යයේ දැක්ම නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා කැපවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟත්වයකට පැමිණ ඇත.

    ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම එකඟතාවය ගෙන ඇත්තේ ජනාධිපතිවරයාගේම යෝජනාවකට අනුවය.

    ‘පසුගිය කාලයේ මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති. ඇමැතිවරුන්ගෙන්ද අඩුපාඩු වෙන්න ඇති. ස්වයං විවේචනයක් තුළ අඩු පාඩු මගහැර ඉදිරි වසර තුනේදී එකතුවෙලා වැඩ කරමු ’ යනුවෙන් ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

    එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුමද අදහස් පළකරමින් සනාථ කර තිබේ.

    – Aruna
     
    • Haha
    Reactions: hasithayad

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සක්‍රියව දේශපාලන මැදිහත්වීම ඉතා ඉක්මනින් සිදු කළ යුතුව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    සාමූහිකව තීරණය ගැනීම් වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ද ජනාධිපතිවරයාගේ සහභාගී වීම අතිශය වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

    ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලන මැදිහත් වීම් බොහෝ ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇති බවද ඔහු කියා සිටී.

    තම තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දෙයි.

    එම සම්පූර්ණ සටහන මෙසේය.

    පසුගිය දිනක පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී මා විසින් සිදුකරන ලද අදහස් දැක්වීම් කිහිපයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. මා විසින් සිදු නොකරන ලද අදහස් සහ සිදු කරන ලද අදහස් එසේ වැරදි ලෙස අර්ථකතන දෙමින් පතුරවා හරින නිසා එය මෙසේ පැහැදිලි කළ යුතුව ඇත.

    එහිදී මා විසින් මතුකළ අදහස් මෙසේය.

    බලාපොරොත්තු රැසක් සමගින් වත්මන් පාලනය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය වඩා පළුදු වී ඇත්තේ ”බලාපොරොත්තු වූ දේවල් නොකරන නිසාම නොව, බලාපොරොත්තු නොවූ දේවල් කරන නිසා ය”. දිගින් දිගටම එයම සිදුවෙද්දී ජනතාව තුළ හටගන්නා අවිශ්වාසය සහ අපේක්ෂාභංගත්වය පරදවමින් ඉක්මනින් විශ්වාසය තහවුරු කළ යුතුව ඇත.

    රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩල පත්‍රිකා කැබිනට් මණ්ඩලයට එක දිනකින් ගෙනවිත් සම්මත කරගන්නවා වෙනුවට ප්‍රමාණවත් කාලයක් තුළ ප්‍රමාණවත් සාකච්ජාවක් කැබිනට් මණ්ඩලය තුළ පවත්වා එම කැබිනට් පත්‍රිකා සම්මත කරගැනීම වඩා සුදුසු ක්‍රමයයි, එමගින් පසුව වෙනස් නොවන තීරණ ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇත.

    ජනාධිපතිවරයා සක්‍රීයව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සදහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක්‍රීය දේශපාලනයට මැදිහත්වීම තුළින් බොහෝ ගැටළුවලට විසදුම් ලැබෙනු ඇත.

    ඉහත කරුණු පිළිබද මා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් ප්‍රකාශ කරන ලද අතර ඒවා විකෘති කරමින් පැතිරවීම වැළක්වීම පිණිස පමණක් ඒවා මෙසේ පැහැදිලි කිරීමට අදහස් කළෙමි. කැබිනට් මණ්ඩයේ සාමුහික වගකීමට එමගින් හානියක් නොවනු ඇතැයි විශ්වාස කරමි.

    විමල් වීරවංශ,
    කර්මාන්ත අමාත්‍ය,
    නායක,
    ජාතික නිදහස් පෙරමුණ
    ඕක කලිනුත් කියල තමයි සාගර එහෙම වට කරල ගැහැව්වෙ... මේ පාර මොන අඩව්වකට එයිද දන්නෑ... ඕකෙ වැරැද්ද ගෝඨාගෙමයි, පොහොට්ටුවෙ නායක කම් ඉල්ලලා ජනාධිපතොවරණෙට ඉල්ලන්න තිබුණෙ.
     
    • Haha
    Reactions: Sri_Sampath

    planner123

    Well-known member
  • May 22, 2018
    8,686
    14,886
    113
    They are only concerned about their power.
    President epa wela minissu anduwama elawala daai kiyala bayen aththe.
    Nathuwa me ratata adareta owa kiyanawa nemei.
     
    • Haha
    Reactions: incest_cult