eei django, flask, fast api wage eewt mk wenne?Python use wenne machine learning, data science projects wala godak. Python large-scale enterprise project (backend) walata hari yana langauge ekak newei. ewata hari yanne Java, C# wage langauges thamai.
data science, ML side ekata yanawa nam Python igena ganna. habai issarahata PowerBI wage tool hadei ML data science walatath. ethakota ewata job nam aduwei.
runtime speed eka sahenna adui owage C# wage lanagues ekka baluwama. runtime speed eka wadagath wena loku project walata owa ganne naha.eei django, flask, fast api wage eewt mk wenne?
ඇයි අතාරින්නෙ? දැන් Java කරනවා නම් ඒකට Python එකතු කරගන්නඇයි ලංකාවෙ තාම පයිතන් ඩිවලොපර් කෙනෙක්ට එච්ච්ර තැනක් නැත්තෙ . ජාව අතෑරල පයිතන් යන එක ගැන මොකද හිතන්නෙ
දැන් වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ JS, c#, php වගේ ඒ්ව. c++ පාවිච්චිය අඩුයි. හැම කම්පැනියම බලන්නෙ ඉක්මන් ප්රඩක්ෂන් ඒකක්.දැනට it industry වල වැඩියම use වෙන language මොනවාද බං ,
C, C++ එහෙම use වෙන්නේ නැද්ද?
මට නං ඕව තේරෙන්නෙ නෑ බංruntime speed eka sahenna adui owage C# wage lanagues ekka baluwama. runtime speed eka wadagath wena loku project walata owa ganne naha.
මට නං ඕව තේරෙන්නෙ නෑ බං
C# වලින් මොනවා හරි දෙයක් ඉගෙන ගෙන කරන්න ගත්තොත් එක කරන්න හොඳ මොකක් උඩ ඉඳන් ද? Visual studio තියනවා VS code තියනවා තව මොනවද තියන හොදම විදිහ.Python use wenne machine learning, data science projects wala godak. Python large-scale enterprise project (backend) walata hari yana langauge ekak newei. ewata hari yanne Java, C# wage langauges thamai.
data science, ML side ekata yanawa nam Python igena ganna. habai issarahata PowerBI wage tool hadei ML data science walatath. ethakota ewata job nam aduwei.